whotto මෙන්න scurvy ලක්ශපති

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    May be an image of 1 person and text


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    සිරසේ එව්න් අන්ද මන්ද වෙලා ඇත්තේ මේ බන් මොක්කුද කියලා.
    කිරියේ සෙට් එකම එකේ.
    ඔන්න එලකිරි කස්ටියව බලාගන්න හොඳම ක්‍රමේ.:-D
    හැබැයි වලතරයාව Hot Seat එකට ගියා නම් පට්ට සීන් එකක් බලාගන්න තිබුනා. :lol::lol:
    ලක්ෂපති එක රෙකොර්ඩ් එකක් තියයි නේද එහෙනම්..:rofl: