Wht Is u're 1st Phone

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    p78Ejpm.jpg


    බෙල්ලේ වැල දාගන්නවන්ම් එහෙමයි,ළිදෙන් ගොඩ එනවනන් එහෙමයි

    එතකොට බාල්දිය?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1100-2.jpg

    මෙන්න ෆෝන්.....මගේ ආදරණීය පළමු එක.අවුරුදු 6ක් පමණ පාවිච්චි කර,අවාසනාවකට මට අහිමි විය,දැන්නම් අන්ද්රොයිදා ලබ්බක් පාවිච්චි කරන්නේ.අපි පොෂ් කොල්ලෝ නෙවෙයිනේ..
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    sia52_00.jpg

    Meka tama mulinma use kala.-.....eth

    images


    meka tama mulinma allapu phone eka..meka ape tattata tibba....but eyage neme...eyage yaluwekge.....eyata e taram salli thibune na e kale ekak ganna
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බින්දු;15470920 said:

    ඔව් බන්,මේ android මගුල් වලට වඩා පරණ ඒවා කොච්චර හොඳයිද....මේ මගුල් වල දවසකට එහා තියාගන්න පුලුවන්ද බැට්රිය වත්?:angry::angry::angry:
    අනික අයි ෆෝන් අරගන්න තරම් සල්ලියක් කොයින්ද බන් :oo::oo: