අපි බලන වැල විතරයි හරි...මේවා විකුර්ති..මේවා නවත්තන්න ඕනේ...මීට - සිංහලු ලොල්
දැන් තොපි මාව මරන් කන්නේපා මන් ඔය ග්රූප් වල නැහැ..මට ඔය වගේ ආසවලුත් නැහැ..එත් ඉතින් උන් උන්ට සෙට් වෙන වැල බලනවා, තොපි තොපිට සෙට් වෙන වල බලනව..ඒ බල බල අරුන් බලන එක විකුර්ති කියල ලේබල් ගහනවා..අර ඔබ අතරින් වරදක් කරපු නැති මනුස්සය පළමු ගල ගහන්න කිව්වා වගේ දෙයක් කියන්න වෙන්නේ..
ඔතන අවුල ඔය ග්රූප් එක නෙමෙයි..ඔය මානසිකත්වේ ඇති උනේ කොහොමද කියන එකයි...නැතුව ඕකව හිරේ දැම්ම කියල උගේ ඔලුව හැදෙන්නේ නැහැ....