why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    සිරාවට...... අලුතෙන් ආපු එවුන් පොරවල් වෙද්දී සයිට් එක චාටර් වීගෙන යද්දී පරණ සෙට් එක හෙමිට නැවතුනා......

    ow bang... maath 2006 indalam hitiya... passe aaith aawe wena namakin awurudu ganakata passe... oolu bandala rata giya neyda machan? ube girl thawama wada karanne ethanamada?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    අපෝ මේ ඉන්නෙ කටු අත්තක් වගේ එක්කෙනෙක්. දවසක් මාත් එක්ක එල්ලුනෙ අර ත්‍රෙඩ් එකක :growl:
    දැන් රිදෙයි
    :baffled::baffled:

    මම??????? මේ මම...ඔයා එක්ක???????:eek::eek:
    මට මතක නැහැනේ...........:lol::lol: රිදෙයි:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ow bang... maath 2006 indalam hitiya... passe aaith aawe wena namakin awurudu ganakata passe... oolu bandala rata giya neyda machan? ube girl thawama wada karanne ethanamada?

    ඕලු දැන් ඩුබායි වල ඉන්නේ...... නෑ මගේ වයිෆ් ඊට පස්සේ එතනින් අයින් වෙලා ගොඩක් කල්......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ.. බං... 2011 වෙද්දී ඉදපු පරණම උන් ගිහිං..
    ඉස්සර තිබ්බ එළකිරි මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එකේ තමයි කෙල්ලෝ සෙට් එකක්ම හිටියේ..
    එකත් මුල්ම හරියේ..
    උන් 2009 වගේ වෙද්දී හැලිලා ගියා...
    2011 වෙද්දී හිටියේ මෙගා පාර්ටි නූලේ සෙට් එක...
    ඒ දෙතුන් දෙනයි...
    දැන් උන් ටිකත් නෑ...
    මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එක තමා බං ආතල් ම..
    එදා මෙදාතුර මම නං දැක්ක ආතල්ම ත්‍රෙඩ් එක...
    ඒ දවස්වල කව්රුත් දැන් වගේ කුණුහරප වපුරන්නේ නෑ බං..
    දැන් ත්‍රෙඩ් එකේ ටොපික් එකට ඉදල කෙලින්ම කුණුහරප දානවනේ..
    ඒ දවස්වල කිව්වත් කියන්නේ තරු දාල..
    ඒත් ඉදල හිටලා දෙකක් තුනක්...
    අන්න ඒ සංස්කෘතිය එලකිරියෙන් නැතිවෙලා ගියත් හරි කෙල්ලෝ හැලිලම ගියා..
    ඒක ආයේ හදන්න බෑ...

    යැප් මට මතකයි ඒ කාලේ බෑඩ් ලැංග්වේජ් කියලා මොඩ් යටින් දානවා :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ආච්චි ටියුබ් ලයිට් හරිය..... :lol:

    ටියුබ් ලයිට් අඩුම ගානෙ පරක්කු වෙලා හරි පත්තු වෙනව. ඒත් ආච්චි ?? :lol: