do I know your better half from here? <3
![]()
![]()
සංජියෝ.. එන පොට හොද නැතෝ..
![]()




do I know your better half from here? <3
![]()
![]()
සංජියෝ.. එන පොට හොද නැතෝ..
![]()




![]()
![]()
සංජියෝ.. එන පොට හොද නැතෝ..
![]()







සිරාවට...... අලුතෙන් ආපු එවුන් පොරවල් වෙද්දී සයිට් එක චාටර් වීගෙන යද්දී පරණ සෙට් එක හෙමිට නැවතුනා......
අපෝ මේ ඉන්නෙ කටු අත්තක් වගේ එක්කෙනෙක්. දවසක් මාත් එක්ක එල්ලුනෙ අර ත්රෙඩ් එකක
දැන් රිදෙයි
![]()


රිදෙයි

මම??????? මේ මම...ඔයා එක්ක???????![]()
මට මතක නැහැනේ...........රිදෙයි
![]()


ow bang... maath 2006 indalam hitiya... passe aaith aawe wena namakin awurudu ganakata passe... oolu bandala rata giya neyda machan? ube girl thawama wada karanne ethanamada?
නෑ.. බං... 2011 වෙද්දී ඉදපු පරණම උන් ගිහිං..
ඉස්සර තිබ්බ එළකිරි මල්වත්ත ත්රෙඩ් සීරීස් එකේ තමයි කෙල්ලෝ සෙට් එකක්ම හිටියේ..
එකත් මුල්ම හරියේ..
උන් 2009 වගේ වෙද්දී හැලිලා ගියා...
2011 වෙද්දී හිටියේ මෙගා පාර්ටි නූලේ සෙට් එක...
ඒ දෙතුන් දෙනයි...
දැන් උන් ටිකත් නෑ...
මල්වත්ත ත්රෙඩ් සීරීස් එක තමා බං ආතල් ම..
එදා මෙදාතුර මම නං දැක්ක ආතල්ම ත්රෙඩ් එක...
ඒ දවස්වල කව්රුත් දැන් වගේ කුණුහරප වපුරන්නේ නෑ බං..
දැන් ත්රෙඩ් එකේ ටොපික් එකට ඉදල කෙලින්ම කුණුහරප දානවනේ..
ඒ දවස්වල කිව්වත් කියන්නේ තරු දාල..
ඒත් ඉදල හිටලා දෙකක් තුනක්...
අන්න ඒ සංස්කෘතිය එලකිරියෙන් නැතිවෙලා ගියත් හරි කෙල්ලෝ හැලිලම ගියා..
ඒක ආයේ හදන්න බෑ...

![]()
ඉතින් ඉතින් කොහොමද??![]()


ඔය ආච්චි ටියුබ් ලයිට් හරිය.....![]()

ටියුබ් ලයිට් අඩුම ගානෙ පරක්කු වෙලා හරි පත්තු වෙනව. ඒත් ආච්චි ??![]()

