මම ඉන්දියාවේ අයගෙන් ඇහුව මේ විස්තර. උන්ගේත් චන්දෙ එනවා.
මෝඩි රටවටේ යන්න පටන් අරන් තියෙන්නේ. උතුරේ ආයෙත් සද්දේ දාන්න පටන්ගත්තේ අන්න ඒ රැස්වීමක් එක්ක කියපු දේවල් නිසා.
ගොඩක් ගම් පළාත් වල මිනිස්සු ටෙස්ට් කරන්න යන්නේ නැහැ
කලින් එක එක පළාත්වල පොසිටිව් වෙන ගාන අනුව මධ්‍යම රජය ඒ පළාතේ පරිපාලන ආයතනවල මුදල් දෙනවලු.
ඒ මුදල් වැඩිපුර ගන්නත් ලොකුවට වැරදි දත්ත දීල තියෙනවා
ඉන්දියාව කියන්නේ බොරු හිල
අනික ඉන්දියාවෙන් තමයි අවට රටවලට අස්ටසින්ක එක දෙන්නේ, උන්ට කොමිෂන් එකක් වදිනවා. මේවා මාකටින් වැඩ වෙන්නත් පුළුවන්