Why Do People Freak Out About MSG

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙහෙ ඉන්නවනේ බන් සියල්ල දත් පොරවල්. මේ ලඟදි ඇපල් කන්න එපා කියලත් පචයක් අත අරිනවා දැක්ක පොරක්..:rolleyes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙහෙ ඉන්නවනේ බන් සියල්ල දත් පොරවල්. මේ ලඟදි ඇපල් කන්න එපා කියලත් පචයක් අත අරිනවා දැක්ක පොරක්..:rolleyes:

    හුලගෙන් ඒඩ්ස් බෝවෙනවා කියන ඩයල් වගේ බන් .. මිත්‍යදෘෂ්ටිකයෝ :yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    අපෙ ගෙඩර නම් මම පොඩි කාලෙ ඉදලා
    පොල්සම්බල් වලටත් දානවා තවමනම් ලෙඩක් හැදිලා නැ.


    :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    දිවට දැෙනන රස වර්ග පහක් තිෙයනව

    තිත්ත
    පැණිරස
    අැඹුල්
    ලුණු
    අමාමි
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අපෙ ගෙඩර නම් මම පොඩි කාලෙ ඉදලා
    පොල්සම්බල් වලටත් දානවා තවමනම් ලෙඩක් හැදිලා නැ.


    :no:

    තව ටික දවසක් ඉදපන්. කුණු වෙලා මැරෙනකොට තේරෙයි
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මෙහෙ ඉන්නවනේ බන් සියල්ල දත් පොරවල්. මේ ලඟදි ඇපල් කන්න එපා කියලත් පචයක් අත අරිනවා දැක්ක පොරක්..:rolleyes:

    ඇපල් කන්න එපා කියන එක පචයක් වෙන්නේ කොහොමද? ඒවලට ගහන බෙහෙත් වල විස ගැන දන්නේ නැද්ද?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ewunata msg thiyena kama kaapuwama mage handi ehema poddak ridenawaa.... laawata laaawata
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන්නන් හිතන්නේ මේකත් science-believes-practices වගේ ඔක්කොම කවලන් වුන topic එකක්.

    MSG නරකයි කියන්නවත් හොඳයි කියන්නවත් තරන් long term 100% ක් හරි research ඇත්තෙත් නැ. (video එකේ කොහෙවත් එහෙම දෙයක් කියන්නෙත් නැ, එයාල කියන්නේ msg අවුලක් නැ කියල. ඒත් හොඳයි කියල කියන්නෙත් නෑනේ?).

    ඒක හන්ද කවුරැ හරි video එකක් හැදුව පමණින් පිළිගන්න නරකයි. :angry:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තව ටික දවසක් ඉදපන්. කුණු වෙලා මැරෙනකොට තේරෙයි

    These are special kind of idiots who don't believe what Scientists or doctors have to say and believe AIDS can be transmitted via wind.,
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    MSG සුළු වශයෙන් ආහාරයට ගත්තට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔකේ අපේ උන් කියනවා වගේ අවුලක් තියෙනවා නං මේ වෙනකොට ලෝකේ චීන්නු එකෙක්වත් ඉන්න විදියක් නැහැ.

    හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ගොඩක් අය කෑම උයද්දී මෙව්වා දාන ප්‍රමාණය ඉතාම වැඩියි. දැන් බලන්න සීනී වගේ දෙයක්. මේකත් සුළු ප්‍රමානයක් ඇගට අවශ්‍යයි. හැබැයි වැඩිපුර හොද නැහැ.

    MSG කැමකට දලා එක් අයෙක්ට කන්න හොදම ප්‍රමාණය කියන්නේ ගිනිකුරක තියෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය වගේ ස්වල්පයක්. අන්න ඒ ටික හොදටම ප්‍රමාණවත් කෑම රහ කරන්න. ඒත් ලංකාවේ නං මම හිතන්නේ සාමානයෙන් එක් අයෙක්ට කන්න හදන ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තත් ඒකට MSG තේ හැඳි එකක් විතර දන්වා නේද? ඒක නං ගොඩක්ම වැඩියි.