Why GIRLS LOOK DOWN WHEN WARKING???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං ඕක ඒ කාලෙම කෙනෙක්ගෙන් ඇහුව
    "හැදිච්ච ගෑනු ළමයි එහෙම තමයි"ලු

    ඊට පස්සෙ මං ඇහුව එතකොට ඉස්සරහ පේන්නෙ කොහොමද කියල
    "ප්‍රශ්නයක් නෑ අපිට පේනවා" ලු

    සමහර විට මචං මෙහෙම වෙන්නැති.
    හරක්ගෙත් ඇස් තියෙන්නෙ දෙපැත්තෙ උනාට උන්ට ලස්සනට ඉස්සරහත් පේනවනෙ
    ඒ වගේ වෙන්න ඇති( කොහොමත් ඔය දෙජාතියේම වැඩි වෙනසක් නෑ නෙ බං:lol: )

    :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Godak welawata ehema karanne anawashya balmawal walin berenna.... :)
    Look who is talking:lol:
    ආපෝ එහෙනම් ඔයා ලඟපාතින් යන ගෑණු ලමයි ඇස්දෙකට රෙදි පටියකුත් බැඳගෙන බිමත් බලාගෙන වෙනැති යනව ඇත්තෙ:lol: :P :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං ඕක ඒ කාලෙම කෙනෙක්ගෙන් ඇහුව
    "හැදිච්ච ගෑනු ළමයි එහෙම තමයි"ලු

    ඊට පස්සෙ මං ඇහුව එතකොට ඉස්සරහ පේන්නෙ කොහොමද කියල
    "ප්‍රශ්නයක් නෑ අපිට පේනවා" ලු

    සමහර විට මචං මෙහෙම වෙන්නැති.
    හරක්ගෙත් ඇස් තියෙන්නෙ දෙපැත්තෙ උනාට උන්ට ලස්සනට ඉස්සරහත් පේනවනෙ
    ඒ වගේ වෙන්න ඇති( කොහොමත් ඔය දෙජාතියේම වැඩි වෙනසක් නෑ නෙ බං:lol: )

    :lol::lol:

    happpooo ohoma kiyana epa ahinsaka genu lamayinta.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meh. so that they can see where they are going. Unless they look down, they cant see on what they step on as there's a couple of bumps blocking the general view.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Look who is talking:lol:
    ආපෝ එහෙනම් ඔයා ලඟපාතින් යන ගෑණු ලමයි ඇස්දෙකට රෙදි පටියකුත් බැඳගෙන බිමත් බලාගෙන වෙනැති යනව ඇත්තෙ:lol: :P :P

    :frown::frown::frown::frown:

    onna ithin kiwwa kathawak.. :growl::growl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    happpooo ohoma kiyana epa ahinsaka genu lamayinta.. :P

    ‍ඒ‍ක‍ හ‍රි‍ මො‍නා‍ උ‍න‍ත්‍ ගෑ‍නු‍ ල‍ම‍යි‍ අ‍හ්‍ං‍ස‍ක‍යි‍ ක‍ප‍ටි‍ පැ‍ණි‍ න‍රි‍යො‍න්‍ ගෙ‍න්‍ ඒ‍ගො‍ල්‍ලන්‍ව‍ අ‍ර‍ක්‍ශා‍ක‍ර‍න‍ එ‍ක‍ අ‍පේ‍ යු‍තු‍ක‍ම‍ :P:P

    :frown::frown::frown::frown:

    onna ithin kiwwa kathawak.. :growl::growl:
    ම‍සු‍ර‍ං‍ ව‍ටි‍න‍ ක‍තා‍ව‍ක්‍ නේ‍ද‍ ක‍වි‍ම‍ල්‍ අ‍යි‍යේ‍:lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    So that guys can look at them freely; naththam hina wennada nadda kiyana prashne enawane degollange as muna gahunoth.:lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    කලින් ඒ පාරෙ ගිය අයගෙ මොනවහරි වෑටිල තිබුනොත් අහුලගන්න බලාගෙන යන්නෙ,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ‍ඒ‍ක‍ හ‍රි‍ මො‍නා‍ උ‍න‍ත්‍ ගෑ‍නු‍ ල‍ම‍යි‍ අ‍හ්‍ං‍ස‍ක‍යි‍ ක‍ප‍ටි‍ පැ‍ණි‍ න‍රි‍යො‍න්‍ ගෙ‍න්‍ ඒ‍ගො‍ල්‍ලන්‍ව‍ අ‍ර‍ක්‍ශා‍ක‍ර‍න‍ එ‍ක‍ අ‍පේ‍ යු‍තු‍ක‍ම‍ :P:P

    ow ow.... kapati nariyangern araksha karanna one thamai...eth ithin ehema araksha kranawa kiyala kiyanne eetath wada kapati hiwallu..:lol::lol::lol::lol::lol:

    ‍ම‍සු‍ර‍ං‍ ව‍ටි‍න‍ ක‍තා‍ව‍ක්‍ නේ‍ද‍ ක‍වි‍ම‍ල්‍ අ‍යි‍යේ‍:lol:

    ammme ow.... mama kiyanne ne ithin...:lol: