kohenda mchn gatte? keeyak unada? Nanotec link eken giyama dan pennanne Monova kiyala ekak
ගත්තේ මචන් Taobao එකෙන්. ඕක China ඇතුලේ බඩු ගන්න එකක්. මම කලේ ඒකෙන් අරගෙන Aramex address එකකට ඩිලිවර් කරල, එයාල හරහා මෙහෙට ගෙන්න ගත්ත එක.
සාමාන්යෙන්, Xiomi, China වලට හදන products වල quality එක වැඩියි South Asia market එකට හදන ඒවට වඩා