Why looking POOR is important?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,991
    113
    ශ්‍රී ලංකාවේ මේ විදියට ජීවත් වෙන එක ගැන මොකෝ හිතන්නෙ?
    thanakata giyama sikkath ballata wage katha karanne, office ekakata giyama mokek wath ganan ganneth naha, ohe waiting eke inna wenawa..
    time waste wenawa, 3rd class salakili labenawa..
    lankawe look/dress eken and padina wahanen labena treatment and time waste eka wenas wenawa..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy










    ශ්‍රී ලංකාවේ මේ විදියට ජීවත් වෙන එක ගැන මොකෝ හිතන්නෙ?

    අන්තිමට අලගුඩුවෙක් කාලා දෙහිවල ඉදන් මොරටුවට පයින් ගියාමත් කතා හදනවා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,944
    13,858
    113
    126
    Hogwarts
    thanakata giyama sikkath ballata wage katha karanne, office ekakata giyama mokek wath ganan ganneth naha, ohe waiting eke inna wenawa..
    time waste wenawa, 3rd class salakili labenawa..
    lankawe look/dress eken and padina wahanen labena treatment and time waste eka wenas wenawa..
    Aniwa. Ohoma higanna wage jivite enjoy karannatiwa idala hoss gala giyama tawat athal
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,991
    113
    Aniwa. Ohoma higanna wage jivite enjoy karannatiwa idala hoss gala giyama tawat athal
    sarama gahan inna koti pathi mudalalila jeewithe enjoy karanna danne nathi moda huttala. Mama ohoma un keepa denek dannawa..
    okun salli thibbata gal bonne, anatha set eka ashraya karanne, health ekata wadi salakillak naha.. un ketiyen enjoy karnne kohomda danne naha.. kari anaatha huttala...
    un okoma lamainta ithuru karala marenawa.. eeta passe baanala, lelila thama muge salli enjoy karanne..
    paw kaara jeewitha..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,099
    8,464
    113
    meka 100% lankawata true ne.
    govt office, govt banks walata ynwa nam hondata andala yanna one. nathnam ganan ganne ne.

    man pvt hospital yaddi denimai tshirt ekai bata dekai danne. eth govt hospital yaddi long-sleeves shirt eka andala ath namala, formal shoes dala yanne. unta api staff kiyala terenna one. nathnm security indan ganan ganne ne. mata etakota service eke loku wenasak danila thiyeawa.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,742
    1
    15,470
    113










    ශ්‍රී ලංකාවේ මේ විදියට ජීවත් වෙන එක ගැන මොකෝ හිතන්නෙ?


    තමන් අ‍ැඟපතින් පෙනුමෙන් imposing නම්, personality එක සාමාන්‍යයෙන් හොඳයි නම්, මූණ බලල කතාබහ කරන්න දන්නවා නම් ඕක ලොකු අවුලක් නෑ. හැබැයි ලංකාවෙ ටිපිකල් අඩි පහයි හතේ කළු කැත කොටෙක් නම් ඉතින් පොඩ්ඩක් අ‍ැඳල කරල බඩුව වගේ හිටියාම extra අවධානයක් හම්බෙනවා. එ‍් ඉතින් හැටිනෙ. උන්ව සාමාන්‍ය විදිහට ගියාම මොකෙක්වත් වැඩිය ගණන් ගන් නෑ. ඉතින් කුලියට හරි අරන් කෝට් බෑයක් තඩි කණ්ණාඩි දෙකක් එහෙම දාගෙන පොඩ්ඩක් කැපිලා පේන්ඩ ඉන්ඩ try කරන්න වෙනවා.

    අර ටික තියෙනවා නම් ඉතින් හෙලුවෙන් හරි, ෂෝටක් t shirt එකක් වගේ දාගෙන හිටියත් වැඩි වෙනසක් නෑ. තමන් තමන්ව doubt කරගන්න එක තමයි මුලින්ම ඔලුවෙන් අයින් කරගන්ඩ ඕන. එ‍්ක තමයි ගොඩක් උන්ට හෙනේට හිටින්නෙ. 🤭
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,900
    514
    113
    Sri Lanka
    ගොඩක් එවුන් ඔහොම ඉඳලා සල්ලිත් ටියන් මැරිල යනවා, අන්තිමට කාලත් නෑ බීලත් නෑ සැපක් විඳලම නෑ

    පෙන්නන්න ඔනේ නෑ ජීවිතේ විඳින්න ඕනෙ
     
    • Like
    Reactions: Emarald

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,531
    1
    51,188
    113
    ප*යාගල
    sorry.com
    denna oneth na. ape gobba haththage puruddak thiyenawa, illana eka neme denne nathi eka thama perethaya/kuhakaya kiyala kiyanna.
    Mn podi ethkta. Oka dawasak mawa kade yawwa shopping bags genna. Kade mudalali rs 2k ganan wadi karala shopping bags walata. Mu mata banna yako rs 2ta. Bag tika deela apahu salli aran enna kiwwa. Eda idan uta kiyanne ගෙවලයා kiyla.
     
    • Haha
    Reactions: hu KANNA