Why Member " Renesas " Banned ?

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මං මෙහිදි කාවවත් නිවැරදි කිරීමකට හෝ සාධාරණිකරනය කරන්න මෙය ලියනවා හෙම නොවේ..ඒවා ඔප්පු කිරීමට ඇවැසි දත්තයන් බලධාරීන් සතුව තිබියදී එය කරන්න යාම විහිලුවක්...මොකද ඒ සියල්ලක් තීරනය වන්නේ ඔහු යම් කිසි වරදක් කර තිබේනම් එය අන් අයට කෙලින්ම කොතරම් දුරට බලපානවද හා එයින් වෙන හානිය කෙතරම්ද යන්න මතයි....

නමුත් මෙතනදී විශේෂයෙන්ම වැදගත් වන්නේ මින් ඉදිරියට ඒවා නොකිරීමට හා වලක්වා ගැනීමට තරයේ අප සියල්ලන්ම එකාවන්ව සිත්හී තබා ගැනීමයි.... එහි අවසාන ප්‍රතිඵලය දැන් කිසිවෙකුටත් රහසක් නොවන නිසා..

අපිට පුළුවන් නම් එම සහෝදරයාගේ වැරදි නිවැරදි කර ගැනීමට තව එක් අවස්ථාවක් ධනාත්මක කතිකාවතක් තුලින් ලබා දෙන්නට බොහෝ කලක් ඔහු මෙම හූයේ සිටි කෙනෙක් වසයෙන් අපි අපේ පැත්තෙන් ඔහු දෙස බැලුවා නේද කියා පසුවට හරි දිනෙක අපට සිතෙයි...

මම එහෙම කිව්වේ අප සමඟ ඔහු රැඳී සිටි මේ විශාල කාල පරාසය තුල ඔහු කොතෙක් නම් හොඳ දේවලුත් කර ඇද්දැයි සිතෙනා විටදීයි...

මෙය මගේ පෞද්ගලික අදහසක් පමනයි...

අවසාන තීරනය බලධාරීන් සතුය...
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඔබ සමග මමත් එකගයි... මම දැක්කා GT කියලා තියෙනවා සුමාන 2කට විතරයි Renesas ව තහනම් කලේ කියලා එයා ආවම අපි නැවත පිලිගනිමු යාලුවෙක් විදියට.. මොකද අපි හැමෝම එලකිරි එකේ යාලුවන් නිසා:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මිනිහා එලකිරි 1 සෑහෙන්න කාලයක් ඉදල තියනව , ඒ වගේම පෝස්ට් සෑහෙන ප්‍රමාණයකුත් එක්ක , ඉතින් මිනිහා කල නරක 1 දේට වැඩියෙන් , හොද ගොඩක් කරල අති බොහෝ විට ,,, ඉතින් පොරට අවස්ථාවක් දුන්නොත් තමයි හොද...
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    *************

    Renesas, even 2 days before i told you not to support the spammers and cheaters like a brother. You were in that thread and you know why kasun0777 was banned.
    I was not here yesterday, and you were acting like you don't know anything and supporting the banned people to the max. I really don't care kasun0777 is your friend or you having some fortune out of him.
    But rules are same to everybody.
    You are banned. Have a nice day!
    GTRZ

    Please Read More Before Posting a Thread or PM the Admin For a Explanation :D
    It's Not a Perm ban as i Noticed :oo:
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    මිනිහා එලකිරි 1 සෑහෙන්න කාලයක් ඉදල තියනව , ඒ වගේම පෝස්ට් සෑහෙන ප්‍රමාණයකුත් එක්ක , ඉතින් මිනිහා කල නරක 1 දේට වැඩියෙන් , හොද ගොඩක් කරල අති බොහෝ විට ,,, ඉතින් පොරට අවස්ථාවක් දුන්නොත් තමයි හොද...

    aniwa deffa :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    naha akki nikan...:baffled:
    mama baluve me renesas va anayak une ai kiyala...:rolleyes::nerd:

    na malli, keyboard ekak thiyan eya "icons" walin katha karanawa !
    man post ekak ewith denmoth " :rolleyes::rolleyes::rolleyes:" danawa.....
    eka wadayak kiyala, nawathanna kiuwata nawathaneth na.... passe mage profile eketh liuwa, ekath mage fnds lata witharak denmama, anunge profile wala mata "comments" denma...... and mata witharak nemei, ara kasu nangitath renesas wadayak wela hitiye......
    so man eya "enayak" kiyala kiyana eka sadaranaine neda malli? :)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Renesas ban වුනු හේතුව GTRZ පැහැදිලිවම පෙන්නලා තියෙනවා
    එය දාපු අන්තිම පෝස්ට්ස් දැක්කාම සිද්දිය පැහැදිලි වෙනවා..
    පෝස්ට් විශාල ප‍්රමානයක් මෙන්ම බොහෝ දෙනෙක් සමග සුහදව සිටියැයි කිව්වත් ඔහු වැරැද්දක් කළානම් එයට එරෙහිව සයිට් එකේ ඇඩ්මින්ට action එකක් ගන්න පුළුවන්..
    මොහු පමණක් නෙවේ මීට කලින් බොහෝ senior මෙම්බර්ස් ලත් බෑන් වෙලා ආයෙ ඇවිල්ල දැන් හොදට ඉන්නවා..

    වැරැද්දක් ක‍රලා ඒකට දඩුවමක් වශයෙන් පිටුවහල් වීමක් ලැබීම මහ දෙයක් නොවෙ, මොකද පොඩිකාලෙ අපෙ අම්මලා තාත්තලගෙ ගෙන් උනත් ඕක අපිට වෙලා තියෙනවා;වැරැද්දට දඩුවම් ලැබිලා තියෙනවා.:)
    එහෙම වෙන්නෙ අපිව හදන්න මිසක් එයාලාගෙ ඔනේ එපාකම් වලට නෙවෙනෙ..
    එළකිරි.කොම් සයිට් ඇඩ්මින් ගත්තමත් එහෙමයි!
    Renesas ට tempory ban එකක් වෙන්න ඔනේ දීලා තියෙන්නෙ, ඉතිං එයා ආපහු ආවම ආයෙත් හැමෝම එක්ක හොදින් ඉදියි කියලා හිතමු :D
    නැතිඋනොත් ඒක එයාටමයිනෙ පාඩුවක් වෙන්නෙ :)