අප්පු හාමි;5502720 said:ehenan makkei koranne lamayo


fala fala buru tharuwa![]()
na man dekka oya "pissu" thread eka, but godak kiyeuwe na...... man baladith pages 50k gihin
man kohomath oya renesas kiyana ekata asa naha malli, hena enayak wela hitiye eya....


ehenan kalak daagenama katha karamu kollomeka siravatama
sahenna bonna one prashnayak![]()
මං මෙහිදි කාවවත් නිවැරදි කිරීමකට හෝ සාධාරණිකරනය කරන්න මෙය ලියනවා හෙම නොවේ..ඒවා ඔප්පු කිරීමට ඇවැසි දත්තයන් බලධාරීන් සතුව තිබියදී එය කරන්න යාම විහිලුවක්...මොකද ඒ සියල්ලක් තීරනය වන්නේ ඔහු යම් කිසි වරදක් කර තිබේනම් එය අන් අයට කෙලින්ම කොතරම් දුරට බලපානවද හා එයින් වෙන හානිය කෙතරම්ද යන්න මතයි....
නමුත් මෙතනදී විශේෂයෙන්ම වැදගත් වන්නේ මින් ඉදිරියට ඒවා නොකිරීමට හා වලක්වා ගැනීමට තරයේ අප සියල්ලන්ම එකාවන්ව සිත්හී තබා ගැනීමයි.... එහි අවසාන ප්රතිඵලය දැන් කිසිවෙකුටත් රහසක් නොවන නිසා..
අපිට පුළුවන් නම් එම සහෝදරයාගේ වැරදි නිවැරදි කර ගැනීමට තව එක් අවස්ථාවක් ධනාත්මක කතිකාවතක් තුලින් ලබා දෙන්නට බොහෝ කලක් ඔහු මෙම හූයේ සිටි කෙනෙක් වසයෙන් අපි අපේ පැත්තෙන් ඔහු දෙස බැලුවා නේද කියා පසුවට හරි දිනෙක අපට සිතෙයි...
මම එහෙම කිව්වේ අප සමඟ ඔහු රැඳී සිටි මේ විශාල කාල පරාසය තුල ඔහු කොතෙක් නම් හොඳ දේවලුත් කර ඇද්දැයි සිතෙනා විටදීයි...
මෙය මගේ පෞද්ගලික අදහසක් පමනයි...
අවසාන තීරනය බලධාරීන් සතුය...

waradi karapu ayata danduwam labiya yuthumaya machan....thawa tika denek innawa aa adi paarema yanna try karana... .me bun umba oya banned kiyala status update karala tiyenne ai???![]()







*************
Renesas, even 2 days before i told you not to support the spammers and cheaters like a brother. You were in that thread and you know why kasun0777 was banned.
I was not here yesterday, and you were acting like you don't know anything and supporting the banned people to the max. I really don't care kasun0777 is your friend or you having some fortune out of him.
But rules are same to everybody.
You are banned. Have a nice day!
GTRZ


මිනිහා එලකිරි 1 සෑහෙන්න කාලයක් ඉදල තියනව , ඒ වගේම පෝස්ට් සෑහෙන ප්රමාණයකුත් එක්ක , ඉතින් මිනිහා කල නරක 1 දේට වැඩියෙන් , හොද ගොඩක් කරල අති බොහෝ විට ,,, ඉතින් පොරට අවස්ථාවක් දුන්නොත් තමයි හොද...

naha akki nikan...
mama baluve me renesas va anayak une ai kiyala...![]()


" danawa..... 


