Why Nissan Serena so cheap?

thisalstyle

Member
Feb 18, 2016
6
0
0
supiri comfortably wandiyaaaa,,,, Turbo engin version ekee kisiii awlak naaa,,,FX ekak hoyala ganin ,,,, Mama Gawath thiyanawa Serena FX ekak ,,,, Siraaaa ,,, Original Radiator eka ain karala 3 coover radiator ekak thibbanam no over heating
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඔවු ඔය හීට් කේස් එක තමයි තියෙන්නේ හැබැයි දැන් ඔය හීට් අවුල හදනවා නේද රේඩියේටර් දෙකක්ද කොහෙදෝ දාලා මම අහලා තියනවා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වාහනේ සිසිලන පද්ධතිය ආශ්‍රිතව තිබුන ගැටලු වලට අමතරව මේකෙ කට් ග්ලාස් නෑ (පස්සෙ සමහර අය දාල්ල ඇති) එ්සී ප්‍රමානවත් මදි වාහනේට (ලංකාවේ දේශගුණය අනුව) ඒසි එක පොඩ්ඩ සව්ත්තු වෙච්ච ගමන් ඇඟට දැනෙනව. නමුත් දැන් ජපානෙ වැඩියෙන්ම විකිණෙන වාහන මොඩල් වලින් එකක් සෙරීනා එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකක් තිබුන මම දන්න එකෙක් ගාව. ගත්ත දවසෙ ඉඳල ගරාජ් ගානෙ යන එක තමයි උගෙ වැඩේ. එක ලෙඩක් කියල නෑ.
    ගොඩක්ම වාත උනේ ස්ටාට් වෙන්නෙ නැති ලෙඩක් නිසා. ඒවගෙම කට් ග්ලාස් නැති එකත් ලොකු ප්‍රස්නයක්. අන්තිමට පාඩුවට වෙන එකෙක්ගෙ ඇඟේ ගැහුව.
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Oke petrol eka kohomada? Man andurana kenek gaththa G number auto petrol ekak thamanam kisi aulak na kiwwa

    mama gatthath anjima bima watunath kiyanne aulak ne kiyala thama..oke radiater eke aulak thama enne..oka sampuuruna wenas seen ekak kiwwa enne..
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    supiri comfortably wandiyaaaa,,,, Turbo engin version ekee kisiii awlak naaa,,,FX ekak hoyala ganin ,,,, Mama Gawath thiyanawa Serena FX ekak ,,,, Siraaaa ,,, Original Radiator eka ain karala 3 coover radiator ekak thibbanam no over heating

    ඔවු ඔය හීට් කේස් එක තමයි තියෙන්නේ හැබැයි දැන් ඔය හීට් අවුල හදනවා නේද රේඩියේටර් දෙකක්ද කොහෙදෝ දාලා මම අහලා තියනවා.

    වාහනේ සිසිලන පද්ධතිය ආශ්‍රිතව තිබුන ගැටලු වලට අමතරව මේකෙ කට් ග්ලාස් නෑ (පස්සෙ සමහර අය දාල්ල ඇති) එ්සී ප්‍රමානවත් මදි වාහනේට (ලංකාවේ දේශගුණය අනුව) ඒසි එක පොඩ්ඩ සව්ත්තු වෙච්ච ගමන් ඇඟට දැනෙනව. නමුත් දැන් ජපානෙ වැඩියෙන්ම විකිණෙන වාහන මොඩල් වලින් එකක් සෙරීනා එක

    ඕකක් තිබුන මම දන්න එකෙක් ගාව. ගත්ත දවසෙ ඉඳල ගරාජ් ගානෙ යන එක තමයි උගෙ වැඩේ. එක ලෙඩක් කියල නෑ.
    ගොඩක්ම වාත උනේ ස්ටාට් වෙන්නෙ නැති ලෙඩක් නිසා. ඒවගෙම කට් ග්ලාස් නැති එකත් ලොකු ප්‍රස්නයක්. අන්තිමට පාඩුවට වෙන එකෙක්ගෙ ඇඟේ ගැහුව.

    manufacturing errors.......

    tnx for all