Why no Paypal Money receive to Sri Lanka?

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    plain stupidity of Rajapakshe regiment :rolleyes:
    unta salli enna dan un lanka we naa ne ban :angry::angry: ithin wena ratawala innakota kohomat unta salli enawa tama :angry:

    munta pissu bun Gota kiyanneth ookamai u balamu kiyanawa no answer. thawa paarak minister ta kiyala kiyoola balanna oone.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    TRC eken sahena dewal lankawata gena dene nae ne? Paypal eken sali ewana dene nae thawa mama hithane apple iPhone ekath ape ratata officially introduce karana ekata TRC eken kokak dala nisa wena puluwan.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    owa ithin kata kiyala kiyanada ban? Unta keyak hari sakuwata watenwa nam ithin onna ekak accept karai :P :P:rofl:;)

    munta paypal eken podi gaanak tax eka wadunath daily 1million panina widiyata transaction enawa but ekath madi munta gahaganna.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    munta paypal eken podi gaanak tax eka wadunath daily 1million panina widiyata transaction enawa but ekath madi munta gahaganna.
    atha. awula ban eka officially ne yane. Shape eke gahagana bae ne meke okoma international company ekak eka ne deal karane. Wamata gahuwa kiyane aye kohen hari matu wenwa ne. Mun ekai accept nokra inne. Mehema ithin rata hadene nae kohomath. Hemadama ekama thana thiyey. :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Paypal ලංකාවට තහනම්ද?

    Paypal(පේපෑල්) ලංකාවට තහනම් කර නැත. නමුත් ගැටළුවක් පවතින බවනම් සත්‍යකි. එය මෙසේය. අපට පේපෑල් ගිණුම් ඕනෑතරම් ලංකාවේදී නිර්මාණය කිරීමටත්, එම ගිණුම් අපගේ ක්‍රෙඩිට් කාඩ් මගින් verify කිරීමටත්, අවශ්‍යනම් අපට මුදල් ගෙවීමටත්, පේපෑල් සමාගම පහසුකම් සලසන බව සත්‍යකි. නමුත් ඔබ හා අප වැනි ශ්‍රී ලාංකිකයන් පේපෑල් ගිණුමක් විවෘත්ත කරගත්තේ අතේ සල්ලි වැඩිකමට නොව, කීයක් හෝ මහන්සියෙන් උපයාගෙන එය ලංකාවට ගෙන්වා ගැනීමටය. මෑතක සිට පේපෑල් සමාගමද අපට කුඩම්මාගේ සැලකිලි ලබාදීමට තීරණයකොට ඇත. LTTE අර්බුදයෙන් පසු බටහිර ලෝකයේ ඇතැම් රටවල්, අපව හොරෙන්ම කොනිති ගසන බවක් පෙනේ. පේපෑල් සමාගමේ මේ කෙනෙහිලිකම් වලට එරෙහිව නැගීසිටිය හැක්කෙක් මේ ලංකාවේ නම් නැති බවට අප දන්නෙමු. නමුත් දැනට ලෝකයේ පවතින වැඩිම ඔන්ලයින් මුදල් ගණුදෙනු ප්‍රමාණයක් සිදුකරණුයේද පේපෑල් සමාගමයි. අපට ඉන් පලක් නැත. සක්වල රසිකයන්හට නිතරම නිවැරදි දේ ලබාදීමට අප කණ්ඩායම නිතරම වෙහෙස වන්නෙමු. පේපෑල් සම්බන්ධයෙන් අප රසිකයන් විමසූ ගැටළුවට පිළිතුරු සෙවීමට අප කලේ, අපගේ කණ්ඩායමේම පේපෑල් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම් වලින් එක් අයකුගේ, පේපෑල් ගිණුමට ලින්ක් කල දේශීය බැංකුවේ යම් සුළු මුදලක් තැම්පත්කර එය එම පේපෑල් ගිණුම හරහා අනික් පුද්ගලයාගේ පේපෑල් ගිණුමට යැවීමයි. ගැටළුව සත්‍යකි. යැවූ මුදලනම් අඩු වේ. නමුත් මුදල් ගිය තැනක් නම් නැත. පේපෑල් සමාගමෙන් විමසූ විට පිළිතුරක්ද නොලැබුණි. ඇලට් පේ වලට මුදල් යැවීමට උත්සහ දැරුවද එයද සාර්ථක නොවුණි. එසේ නම් අපට පේපෑල් ගිණුමක් අවශ්‍යද? ඔව්. හේතුව අපට මෙහි ගිණුමක් ඇරඹීමට මුදල් වැය නොවීමයි. අනික් හේතුව වන්නේ මේ හරහා අපට මුදල් යැවිය හැකි බැවින් වලදී eBay(ඊබේ) වලදී පේපෑල් ඉතා වැදගත් වීමයි. නමුත් එයත් කොයිවෙලේ නවතීදැයි අප නොදනිමු. මන්ද යත් මේ සියළු දේ වල පරම අයිතිය, අපට කෙනෙහිළිකම් කිරීමට බලා සිටින විදේශිකයන්ගේ වීමයි. ebay වලින් භාණ්ඩ මිලදී ගැනීමට Moneybookers(මනීබුකර්ස්) සමාගමද පහසුකම් සලසන විශ්වාසනීය සමාගමකි. කෙසේවුවද අප ඔබගේ ගැටළුවට පිළිතුර කෙටියෙන් දක්වමු. පේපෑල් ගිණුමක් ඔබත් සාදා ගන්න. එය වෙරිෆයි කරගැනීමද කරගන්න. නමුත් ඔබ ක්ලික් කිරීමෙන් මුදල් ලබාගන්නා අවස්ථාවන් වලදී හා අනිකුත් ඔන්ලයින් මුදල් ලැඛෙන් සෑම අවස්ථාවකදීම පේපෑල් ගිණුම භාවිතා නොකර Alertpay(ඇලට්පේ) පමණක් භාවිතා කරන්න. නැතිනම් මනිබුකර් හෝ ලිබර්ටි රිසර්වර් බාවිතා කරන්න. ඔබට ඇතිවන වෙනත් ගැටළු හෝ අත්දැකීම් වෙතොත් අනිකුත් රසිකයන් වෙනුවෙන් සටහනක් පහලින් දමන්න. අප දැනුවත් කල අපගේ සොහොයුරන්ට සක්වල වෙබ් අඩවිය වෙනුවෙන් අපගේ ස්තූතිය.

    http://sakwala-comments.blogspot.com/

    බුරු කතා කියන්න එපා බන්, india වටත් paypal support කරන්නේ නැහැ.ඒකට හේතුව තමයි ලංකාවේ සහ ඉන්දියාවේ උන් paypal hack කරන එක.ඒ විතරක් නෙමෙයි ebay seller ට pay කෙරුවට පස්සේ ඒ paypal account එකත අපේ එවුන් hack karanna yanawa .තව ebay seller ලා ගොඩක් ලංකාවට සහ ඉන්දියාවට shipping කරන්නේ නැත්තේ item එක ආවත් refund ඉල්ලන හින්ද . මේවා අපේම වැරදි. සුද්දට බැන බැන උන්නට වැඩක් නැහැ.නපුන්සක ගති ඇත ඇරලා අවංකව කොන්ද කෙලින් තියාගෙන ඉදපල්ලා.එකයි america ,aus, china, and japan වගේ රට වල මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ. ලංකාවේ සහ ඉන්දියාවේ මිනිස්සු තවම හොර වැඩ කරන්න හින්ද තමයි තවම එකම තැන ඉන්නේ. ebay seller කෙනෙක් ගෙන් 1 $ refund අරන් මොනවා කරන්නද.ජීවිතේ එක පාරක් හරි අවංකව වැඩ කරපල්ලා ,:angry::angry::no::no:
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    Uba hari:yes::yes::yes:
    11.gif
     
    sira kathaawa machan but India and Sri Lanka receive karanna denne naththe uba kiyapu reason eka hindama newei.
     
    00gayan00

    Well-known member
  • බුරු කතා කියන්න එපා බන්, india වටත් paypal support කරන්නේ නැහැ.ඒකට හේතුව තමයි ලංකාවේ සහ ඉන්දියාවේ උන් paypal hack කරන එක.ඒ විතරක් නෙමෙයි ebay seller ට pay කෙරුවට පස්සේ ඒ paypal account එකත අපේ එවුන් hack karanna yanawa .තව ebay seller ලා ගොඩක් ලංකාවට සහ ඉන්දියාවට shipping කරන්නේ නැත්තේ item එක ආවත් refund ඉල්ලන හින්ද . මේවා අපේම වැරදි. සුද්දට බැන බැන උන්නට වැඩක් නැහැ.නපුන්සක ගති ඇත ඇරලා අවංකව කොන්ද කෙලින් තියාගෙන ඉදපල්ලා.එකයි america ,aus, china, and japan වගේ රට වල මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ. ලංකාවේ සහ ඉන්දියාවේ මිනිස්සු තවම හොර වැඩ කරන්න හින්ද තමයි තවම එකම තැන ඉන්නේ. ebay seller කෙනෙක් ගෙන් 1 $ refund අරන් මොනවා කරන්නද.ජීවිතේ එක පාරක් හරි අවංකව වැඩ කරපල්ලා ,:angry::angry::no::no:

    India recieve karanawa neda?:oo::oo: