Why oh why tell me why not me.. Why oh why oh why :( :(

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:baffled: etakota genu kohomath dala yanawa ohoma adenna kivvama aye enawa adagena....genuda...unta uben break up wennath one uba ada ada passen innawa ballanth one....athaarala dapan ballek wage etakota passen enawa....simple msg ekak yawpan satha pahatakata ganak ne wage,tawa kello 1000k innawa wage....
මට මේ වගේ දේවල් වෙලා නෑ:dull:. එත් මට වුනානම් කෙලින්ම අහන්නෙ:P

එච්චර කාලකන්නියො ලන්කාවෙ ඉන්නවද කියල:cool:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    palayan kiyala nikan hitapan bn.
    one taram kello inne bn
    duk wenna epa bn, mama hitana widiyata boot ekak kana experience ekat important.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa ohoma thama ban jeewithe hati.. thamange wada hodata kara ganin ban oka gana hithan nathuwa...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයි බන් මම ඊයෙත් කිව්වා හැමදේම සාපේක්ෂයි .කෙල්ලොත් එහෙමයි ජීවිතේ හැමදීම අපි ආසකරන විදිහට වෙන්නේ නෑ බන් .අනික මට හිතෙන්නේ උබ ටිකක් නෙගටිව් විදිහට හිටන පොරක වගේ .හැමතිස්සෙම දුකින් කල්පන්නා කරකර ඉන්න එපා .අනික හුගක් කෙල්ලොත් දුකින් මුඩ් ගහල ඉන්න උන්ට කැමති නෑ .හැම දේම වෙන්නේ හොදට කියල හිතපන් .අවුරුදු 25 කියන්නේ හොදම කාලේ බැන්දට පස්සේ ආතල් ගන්න බැහැ ඔය කෙල්ල නැතිවුණා එක උබට හොදක් වෙන්න පුළුවන් .අනික ඔයිට වඩා හොද කෙල්ලේක් සෙට් වෙන්න පුළුවන්

    මට උබට කියන්න තියෙන්නේ නිතරම සතුටෙන ඉදපන් උබ තවම පවුල් වෙලා නැතිනිසා හොද යාළුවො ටිකක් සෙට් කරගනින් .පොඩි ට්‍රිප් එකක් පලයන් හිමිට ඕව අමතක වේවි
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    එච්චර දෙයක් මූ කොහෙ කරන්නද? වැලහින්න වගේ වැලපිලා පිරිමි සන්හතියම චාටර් කරන්න ඇති ආයෙ දෙකක් නෑ.:baffled:

    huththo mind ur own business
    thota wadak nathi hama huththatama atha gahanne nathuwa hitapanko we putho
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ubath yawapan ban..."amme athi yanthan nangi mata mae wena girl kenekuth ahuwa magen eya mara hodai mata mara adarei kemathida nedda kiyala kiyaganna beruwa hitiye dan bayak nethuwa kiyanna puluwan kiyala" smile face ekakuth dapan......adenna ridei....

    mama me thread eka danna kalin reply kala ban.. mama gahuwe.. "mata godak sathutui nangi.. dan oya happy eke athi ne" kiyala..

    එච්චර දෙයක් මූ කොහෙ කරන්නද? වැලහින්න වගේ වැලපිලා පිරිමි සන්හතියම චාටර් කරන්න ඇති ආයෙ දෙකක් නෑ.:baffled:

    mama msg walin walapune naha ban.. taniyama walapune :(

    :baffled: etakota genu kohomath dala yanawa ohoma adenna kivvama aye enawa adagena....genuda...unta uben break up wennath one uba ada ada passen innawa ballanth one....athaarala dapan ballek wage etakota passen enawa....simple msg ekak yawpan satha pahatakata ganak ne wage,tawa kello 1000k innawa wage....

    mage waradda katawath ehema karanne nathi eka ban.. mata tamath baha boruwata yaluwo kiyagena ena ewunwawath maga arinna :oo:

    අඬ අඬ ඉන්නේ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්! උඹට වඩා අනිත් කොල්ලා හොඳයි කියලා නේද ඔය කෙල්ල නොකියා කියන්නේ ? කෙල්ලෝ ගාව බලු වෙන්න එපා මචං. උඹටත් වටිනාකමක් තියෙනවා. :)

    ekath aththa machan.. matath dan eka terune.. mata wada anith kena hodai kiala tamai ehenam kiyala tiyenne.. hmm
    monawa karannada ban aththata adare kalama baluwenna hari yanawane :oo:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දාන්න 5ක් මල්ලී ;) කෙල්ලො කියන්නේ මහ පට්ට හු$තියො බන් උබට දැන් ඉන්න එකාට වඩා සල්ලි තියෙන, පෙනුම තියෙන, සමාජ තත්වෙ තියන එකක් අහුඋනොත් පටස් ගාල අරූ හලනව. හලල සුරන්ගනා කතා කියල අරූ පොඩ්ඩක් ෂේප් කරනව. කෙලින්න ඕන ඔය වගේ පරට්ටියොන්ට බල්ලො දම්මවල වේසියො. :angry::angry::angry:

    machan me wage public forum ekaka post karanakota tikak sudusu wachana pawichchi karapan.. uba kiyapu de aththak tiyanawa.. mama kiwwe ube reputation ekata hari naha kunuharupa kiwwama :rolleyes:

    Disco bump

    dan mata disco natanna tamai wela tiyenne bola

    දැන් ඔය ගිය කෙල්ලව අයේ ගන්න එපා. උබ කාගේ වත් backup plan එකක් වෙන්න එපා. respect පිට වෙන කෙල්ලෙක්ව හොයාගනින්. :) ඕකිව අරු දාලා ගිහින් උබෙන් යාළුවෙන්න ඇහුවොත් බැනපන් බැනලා කියපන් මම එක එකාගේ backup එකක් නෙවෙයි කියලා.

    mata ehema karanna tawama shakthiyak naha ban.. pirimiyek unata mata katawath ee wage munata damala gahuwa wage dewal kiyanna baha.. eth uba kiyala tiyenne aththa

    me danma meka kiyapan yako, pirimi kichavenne keli kathaa karanna nathuwa gaanu passe vada vateegena yana nisaa, dan ithin ubata oya kellawa kohomath labenne nahane, oya message eka yawala balapan kella mokada kiyanne kiyala ;);) uba nikan pichan ekek vage ha hodayi nangi kiyanavata vadaa dahagunayakin me kiyana eka nambuyi ban :cool:
    gaanunta ochchara denna yanna epa, innava nam inna kiyapan bari nam palayaw kiyapan, uba vada karanna danaganin gaanu daala yanne nathi vidihata inna!
    good luck!

    mata tawama hoda job ekak hoyaganna bari una eka me godak dewal walata balapanawa athi ban.. ow mama 2nd wenne na.. balamu
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    අඬ අඬ ඉන්නේ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්! උඹට වඩා අනිත් කොල්ලා හොඳයි කියලා නේද ඔය කෙල්ල නොකියා කියන්නේ ? කෙල්ලෝ ගාව බලු වෙන්න එපා මචං. උඹටත් වටිනාකමක් තියෙනවා. :)
    :yes::yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ganan ganna epa bn okita penna kellek daganin loweth wedanawe uparima salakunu balaganna puluwan wei ekige :P
    okunta tika kalayak yaddi therei kawda honda kawda naraka kiyala :yes: