Why people hate this man ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,423
    124,218
    113
    දෙහිවල
    ඇත්ත කතාකරන උන්ව දිරවන්නේ නැහැ ගොඩක් අයට.
    මුන්ට ඕන, පපුවට දෙකක් ගහගෙන ජාතියයි, ආගමයි, හමුදාවයි, මල ඉලව් සංස්කෘතිය මතක් කරන උන්ව.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Because he is not UNP or SLFP.
    He is exactly telling the way to reduce price fluctuation of vegetables and reduce either deficit or excess.

    People in this country are fucking idiots

    ඇත්ත කතාකරන උන්ව දිරවන්නේ නැහැ ගොඩක් අයට.
    මුන්ට ඕන, පපුවට දෙකක් ගහගෙන ජාතියයි, ආගමයි, හමුදාවයි, මල ඉලව් සංස්කෘතිය මතක් කරන උන්ව.
    True fact.
    ------ Post added on Mar 20, 2022 at 5:12 PM

    මූනේ ලපයක් තියන නිසා
    2024 is not the last chance. It's is the first every chance that we should vote using our brains.
    ------ Post added on Mar 20, 2022 at 5:13 PM

    අපිට ඕන අළුත් හොරෙක්
    People should be educated ban. This slavery system and racism shits should be finished.
    ------ Post added on Mar 20, 2022 at 5:14 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙන්න මූ වගේ නිසා

    1647777056752.png
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,832
    27,086
    113
    ඤානාක්ක ගාවට ගිහින් නුල පන්න ගෙන බෝලේ මිරික මිරික පපුවට ගහගෙන කතා කරන්නේ නැති පොත්ත සුදු තක්කඩි නාකි මයිනෙක් නොවෙන නිසා? :confused:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    It's not the man, it's the party which has drawn the ire of the people due to their transgressions back in 87-89o

    No point of repeating that shit bro. That situation was created by the government too. When a team is suppressed over and over they might not tolerated it.

    3% kiyanne kawuru hari karapu JVP eka chora karanna karapu campaign ekak.
    Yes.
    ------ Post added on Mar 20, 2022 at 5:36 PM
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මිනිස්සු අකමැති නමට ... JVP
    මුගේ ප්‍රතිපත්ති හොදයි හැබැයි වෙන පක්ශෙකින් එන්නහ් වෙනවා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අනුර දිසානායක හොඳ මනුස්සයෙක් වෙන්න ඇති? එත් මම සිරිතක් වශයෙන් කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නෑ. ලංකා ඉතිහාසේ පුරාම දේශපාලකයෝ අපට ඇරපු හැටි තමයි අහන්න තියෙන්නේ. උන් බලය බලාපොරොත්තු වෙන්නේ රට හදන්න නෙවෙයි. උන්ගේ ඇරියස් පිරිමහන්න. එහෙම නැත්නම් එක ඌගේ රස්සාව නිසායි. ඉතින් කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල

    යකෝ පිටිපස්සේන් යන මියුසික් එක. :lol: :lol:

    එදා විජේවීර දුටු ඒ සුන්දර සිහිනය අද මේ මහපොලව මත යතාර්තයක් කරලා මිස පස්ස බලන්නේ නෑ මේ පාර අපි. අපි ඒ වෙනුවෙන් ඇප වෙනවා කැප වේනවා. සමහර විට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ද වෙයි. ඒත් මේ සටන අත අරින්නේ නෑ.​

    ඒදා අනුරලාගෙන් හදුන්ලාගේන් පලිගත්ත මිනිස්සු අද පාරක් පාරක් ගානේ විදවනා. මිනිස්සු සත්‍ය තේරුම් ගන්නා දවස වැඩි ඈතක නෑ.​

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මිනිස්සු අකමැති නමට ... JVP
    මුගේ ප්‍රතිපත්ති හොදයි හැබැයි වෙන පක්ශෙකින් එන්නහ් වෙනවා
    NPP

    යකෝ පිටිපස්සේන් යන මියුසික් එක. :lol: :lol:

    එදා විජේවීර දුටු ඒ සුන්දර සිහිනය අද මේ මහපොලව මත යතාර්තයක් කරලා මිස පස්ස බලන්නේ නෑ මේ පාර අපි. අපි ඒ වෙනුවෙන් ඇප වෙනවා කැප වේනවා. සමහර විට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ද වෙයි. ඒත් මේ සටන අත අරින්නේ නෑ.​

    ඒදා අනුරලාගෙන් හදුන්ලාගේන් පලිගත්ත මිනිස්සු අද පාරක් පාරක් ගානේ විදවනා. මිනිස්සු සත්‍ය තේරුම් ගන්නා දවස වැඩි ඈතක නෑ.​

    Already, a half has realized.
    ------ Post added on Mar 20, 2022 at 6:00 PM

    අනුර දිසානායක හොඳ මනුස්සයෙක් වෙන්න ඇති? එත් මම සිරිතක් වශයෙන් කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නෑ. ලංකා ඉතිහාසේ පුරාම දේශපාලකයෝ අපට ඇරපු හැටි තමයි අහන්න තියෙන්නේ. උන් බලය බලාපොරොත්තු වෙන්නේ රට හදන්න නෙවෙයි. උන්ගේ ඇරියස් පිරිමහන්න. එහෙම නැත්නම් එක ඌගේ රස්සාව නිසායි. ඉතින් කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නෑ.
    Not voting is the biggest mistake bro.

    The world suffers a lot. Not because the violence of bad people, but because of the silence of the good people.
    ------ Post added on Mar 20, 2022 at 6:02 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඇත්ත කතාකරන උන්ව දිරවන්නේ නැහැ ගොඩක් අයට.
    මුන්ට ඕන, පපුවට දෙකක් ගහගෙන ජාතියයි, ආගමයි, හමුදාවයි, මල ඉලව් සංස්කෘතිය මතක් කරන උන්ව.
    ඇයි බන් දන ගහලා බිමට වදින එක. එකට තමා බයියෝන්ගේ පුකේ ඉත්තෑවා කෙලින් වෙලා එන්නේ. ඊට පස්සේ ඉතින් ගම්ම්මෙන් එන්නේ.