පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත උනේ මොකක්ද. 20 ව්‍යවස්ථා සංශෝධනයද. දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් කියලා තිබ්බට ලිස්ට් එකේ වත් හිටිය නැති එකෙක් ආවේ කොහොමද.
ඔච්චර රැවටෙන්න ඕන නම් මට කරන්න දෙයක් නෑ
මොකද්ද බන් මේ කතා
150ක් එකතු වෙලා රටේ නීති වෙනස් කරනවා බැසිල් ව දගන්න
ගෝඨත් තොරනව බැසිල්ව
අන්තිමේ බැසිල් කෙලිනවා වටේටම
හැබැයි බැනුම් අහන්නේ ජෙප්පෝ, ඇයි විරුද්ධව නැඩු දැම්මේ නැත්තේ කියලා

මිනීමැරුමකට නඩු දාලා හිරේ ගිය එකාව ජනාධිපති සමාව දුන්නු එකා තමන්ගේ සහෝදරව බේරගන්නෙම නතිව ඉඳියි
මෙහෙමත් බනින්න පුලුවන් ජෙප්පෝ 51% නැතිව 3% අරන් පැරදුනු නිසා තමයි මේ ඔක්කොම ජෙප්පෝ වැරදියි එහෙම කලාට