Why people pay for online ads?

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi machans,

    Mata podi prashnayak thiyenawa. Ikman wage godak free ad danna puluwan site thiyeddi ai godak kattiya pay karala ad dana site wala ad danne?
    Ehema pay karala ad dana aya innawanam mata kiyannako oyalage reasons monawada kiyala.

    Thanks
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සල්ලි ගෙවලා Ad දාන එකේ වාසිය තමයි ඒ දාන Ad ගොඩක් වෙලාවට ගොඩක් පිරිසකට යනවා advertisement programs හරහා (උබ Google කරන කොට දැකලා ඇති නේ Search කරන Keyword එකට සමාන ලෙස ads යටින් වැටෙනවා පොඩියට? එතකොට සමහර site වල මොකක් හරි download කරන කොට ad යනවා දැකලා තියෙනවද? එතකොට Mail,Gmail,GMX වල ad කොටසේ සමහර වෙලාවට ලංකාවේ ad පවා යනවා අපි ලංකාවේ ඉදලා browse කරනවා නම්) නමුත් Ikman එකේ දාන Ad ඒ Site එකේ විතරයි තියෙන්නේ.
     

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Mama adahas kale a ads neme machan. Ikman danna puluwan weddith oya Autolanka, Carkade wage same category eke danne ai kiyala?