බුහහහ
පට්ට බං
ඔය වගේ සිද්දියක් මහෝශධ පඬිතුමාගෙ කතාවකත් තිබ්බ මතක නෑ![]()
හික් හික් තියෙන්න ඇති මචෝ...........මටත් මතක නම් නෑ.........!!
![]()
කාලගෝලයාවයි, දික්තලාවයි, දික්පිටියාවයි වෙන වෙනම ප්‍රශ්න කලා, නම් ගම් එහෙම අහලා කව්ද ඇත්ත කියන්නේ බලන්න.දික්පිටියා , දික්තලාගේ නම දන්නේ නැතිනිසා දික්තලාට වෙන නමක් කිව්වා.කාලගෝල හරියටම කිව්වා දික්තලා කියලා.ඉතින් ගෑනි උගේ කියලා ඔප්පු උනා.








