ඔය ස්ට්‍රෝබ් ලය්ට්ස් ගලවනව කියන්න බෑ බන් මම ඕන තරම් දැල තියෙනව. සමහර විට bm, benz වලට අවුලක් නැතුව ඇති. ලංකාවනේ
මම ඕන තරම් දැකල තියෙනව හද්ද පරන BMW 320D වල දාගෙන යනව.
අපෝ ඒවත් අල්ලනව බන් ඒත් ගලවන්නම් කියල ශේප් වෙන්න පුළුවන් ඕකට දඩ ගහන්නෙ නෑ. ප්‍රාඩෝ එකක් ඕකට අල්ලන වීඩියෝ එකකුත් තිබ්බ SLTV එකේ දාල
