Why Sri Lanka Lost the Yesterday match with Paks.

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කොහොම වුනත්. අපිට
    බොහෝ අවස්ථා ලැබුනා.. ඒ තරගය දිනන්න..
    පකිස්තාන පිලෙහි.. දුර්වල පන්දු රැකිම් ඒ වගේම..
    දුවද්දි දැවි යෑම්.. ඒ වගේම ස්ටම්ප් කිරිම් කිහිපයක් ම ඒ අයගේ අතින් මග හැරුනා
    ඒත් අපිට අවස්ථාවක් ලැබුනේ නෑ..
    ඒ වැරදිම් මත ඉදගෙන මේ තරගය දිනන්න...

    ඒත් ඉදිරියේ දි පැවැත්වෙන්න නියමිතව තියෙන කෙන්යා තරගයේදි..
    අපේ කොල්ලෝ ලොකු වෙනසක් කරයි..
    ඒ හින්දා මේ තරගය ගැන වැරදි වැටහිම් ගන්න එපා..
    හේතුව අපේ කොල්ලෝ හොද තරගයක් දිලායි පැරදිලා තියෙන්නේ..


    එක ඇත්ත මේ මැච්චෙක පැරදුනත් හොද තරගයක් අපෙ කොල්ලො දුන්නා... ලකුණු 11කින් තමා පැරදුනේ....

    මැච්චෙක හොදයි... ප්‍රශ්නේ වුනේ මුල්පෙලෙ පිතිකරුවො අඩු ලකුණු වලින් ගිය එක්ක තමා....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,552
    14,482
    113
    මමත් හිතන්නෙ චාමර සිල්ව මුල ලකුනු 30 ගහන්න බෝල ගත්ත වැඩියි. ඒකෙන් තමයි මැච් එක පැරදුනේ. හැබැයි මේ මැච් එක පැරදුනත් චාමර සිල්වා ලකුනු අතරට ආපු එක මැච් එක පැරදුනාට වැඩිය හුඟක් වටිනව. මතකනෙ 2007 world cup එක! ජයවේවා කිව්ව එහෙනං!
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Chamara silva sellam kale match 1 dinawanna nemei.... Team eke uge place eka raka ganna....
    uu ball kaapu hinda sangata gahha wuna... ekai sanga out wune,,,
    Malinga hitiya nam tawa lakunu 20k wath adu kara ganna tibba!
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    anith eka chamara , Sangath ekka gahanne nathuwa alla alla hitiyane ekai , ewelawe gahuwanam apita ithuru lakunu 11th ganna puluwan wenawa machan

    machan mamanam mekata agree venne ne.un allagena hitiya nisa thamai ohomavath gehuve.
    Mamanam hithanne Dilshanta oyita vada vegen gahanna thibba.mokada api dilshangen balaporoththu venne ikmanata runs 30k 35k(ball gaanata vada vedi lakunu gananak).
    U ikmanata gahanavanam gahala out venavanam out vela Sangava avanam oita vada saarthakai
    kohomavunath eye davase ape davasa nevei venna ethi.mokada kavuru hari ekek gahagena enakotama out venava
    ex.Dilshan,Sanga,Silva,Mathews,Kulasekara

    hema match ekama dinannath bene,avulak ne ape un eye hondata kara kiyalai mama nam hithanne:)
     

    King Red

    Member
    Nov 30, 2010
    1,131
    37
    0
    HACKERS BUILDING ( WIKILEAKS)
    000203F6.gif


    තරගය වෙනස් උනේ ඩිල්ශාන්ගේ දැවී යාම සමගයි . එච්චරයි.
    :angry::angry::angry::angry::angry::angry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඊයේ match එක ගැන කතාකරල වැඩක් නෑ.සන්ගයි චාමරයි දෙන්නම ගැහුවෙ පකිස්තාන් කාරයොන්ට පින්සිද්ද වෙන්න..උන් ඊයෙ හරියට fielding කලා නම් අපිට 200 වත් ගහන්න ලැබෙන්නෙ නෑ..ඔන්න ඔකයි ඇත්ත..:sorry::sorry::sorry:
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Dinana data kollo shaa niyamai kiyala karawata mal mala danawa...
    1k 2k aiyo paradunama goiyo mokakda me kare ahanawa...
    Dammata boru kindi oya wada bari nondi....
    CRICKET LOWE SURAYANWA apata watinawa!!
    :yes::yes:;);)