මේක ගැන මිට්ටොගේ එක idea ek මොකක්ද?
ceylonexplorer Well-known member Apr 9, 2022 703 530 93 Apr 9, 2026 #1 මේක ගැන මිට්ටොගේ එක idea ek මොකක්ද? Last edited: Apr 9, 2026
P Peace for All Well-known member Mar 10, 2024 2,625 1,830 113 Apr 9, 2026 #2 Do they have to or is it just the trend..?
Ldy Well-known member Oct 6, 2025 3,387 4,798 113 36 Apr 9, 2026 #3 For what? Better quality lectures are already there.. MIT etc Reactions: sinhawanshaya
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,243 3,816 113 Apr 9, 2026 #4 because then everybody will see how bad the standards are in SL state unis Reactions: sinhawanshaya
infernocus Well-known member Jul 8, 2025 2,824 5,710 113 Apr 9, 2026 #6 එහෙම දාන්න ඕන කියලා එකක් නැහැනේ බන් State uni කියන්නෙ open source යුනි එකක් වගේ නෙමෙයිනේ බන් ලෝකෙම ගත්තත් අතලොස්සක් තැන් වල තමයි ෆුල් කෝස් පිටින් ඔන්ලයින් දාල තියෙන්නෙ ඔය මහලොකුවට දාල තියනවා කියන යුනිවර්සිටි වලත් ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් කීපයක් තමයි දාල තියෙන්නෙ Reactions: clumsyhulk
එහෙම දාන්න ඕන කියලා එකක් නැහැනේ බන් State uni කියන්නෙ open source යුනි එකක් වගේ නෙමෙයිනේ බන් ලෝකෙම ගත්තත් අතලොස්සක් තැන් වල තමයි ෆුල් කෝස් පිටින් ඔන්ලයින් දාල තියෙන්නෙ ඔය මහලොකුවට දාල තියනවා කියන යුනිවර්සිටි වලත් ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් කීපයක් තමයි දාල තියෙන්නෙ
dilrasan Well-known member Oct 30, 2007 42,743 1 4,827 113 40 හත් ඉලව්වෙ! Apr 9, 2026 #7 Uni yanna bari wela eliye indan ohoma deyak kiyawanawanam eka wenama prashnayak... mata therennenam ehema ariase ekakin inna kenekge post ekak eka... Uni kiwwe state uni...not private
Uni yanna bari wela eliye indan ohoma deyak kiyawanawanam eka wenama prashnayak... mata therennenam ehema ariase ekakin inna kenekge post ekak eka... Uni kiwwe state uni...not private
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,817 98,976 113 Apr 9, 2026 #8 තේරුමක් නෑ. උගන්නන අයට අමතර මහන්සියක් විතරයි.
clumsyhulk Well-known member Sep 20, 2024 7,316 10,779 113 🌎 Apr 9, 2026 #9 Record කරන ඒවා නම් ස්ටුදෙන්ටස් ලට lms එකට දානවා. හැම lecture එකම record කරන්නේ නැහැ. කොවිඩ් කලේ කරපු ඔන්ලයින් ලෙක්චරෙසුත් ඕනේ නම් ඉල්ලගන්න පුළුවන්. Reactions: zeuzapex
Record කරන ඒවා නම් ස්ටුදෙන්ටස් ලට lms එකට දානවා. හැම lecture එකම record කරන්නේ නැහැ. කොවිඩ් කලේ කරපු ඔන්ලයින් ලෙක්චරෙසුත් ඕනේ නම් ඉල්ලගන්න පුළුවන්.
Honey Bunch Well-known member Nov 24, 2018 17,142 26,603 113 Kandy Apr 9, 2026 #10 රෝහිත සර් ගේ නමනම් කොලබ කැම්පස් එකේ සයිට් එකේ දාලා තිබ්බා
ceylonexplorer Well-known member Apr 9, 2022 703 530 93 Apr 9, 2026 #11 dilrasan said: Uni yanna bari wela eliye indan ohoma deyak kiyawanawanam eka wenama prashnayak... mata therennenam ehema ariase ekakin inna kenekge post ekak eka... Uni kiwwe state uni...not private Click to expand... comment kiywnna
dilrasan said: Uni yanna bari wela eliye indan ohoma deyak kiyawanawanam eka wenama prashnayak... mata therennenam ehema ariase ekakin inna kenekge post ekak eka... Uni kiwwe state uni...not private Click to expand... comment kiywnna