Questions Why Sri Lankan state universities do not post their lectures online, especially CS related?

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,839
    5,802
    113
    එහෙම දාන්න ඕන කියලා එකක් නැහැනේ බන්
    State uni කියන්නෙ open source යුනි එකක් වගේ නෙමෙයිනේ බන්

    ලෝකෙම ගත්තත් අතලොස්සක් තැන් වල තමයි ෆුල් කෝස් පිටින් ඔන්ලයින් දාල තියෙන්නෙ
    ඔය මහලොකුවට දාල තියනවා කියන යුනිවර්සිටි වලත් ගොඩක් වෙලාවට සබ්ජෙක්ට් කීපයක් තමයි දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,325
    10,794
    113
    🌎
    Record කරන ඒවා නම් ස්ටුදෙන්ටස් ලට lms එකට දානවා. හැම lecture එකම record කරන්නේ නැහැ. කොවිඩ් කලේ කරපු ඔන්ලයින් ලෙක්චරෙසුත් ඕනේ නම් ඉල්ලගන්න පුළුවන්.
     
    • Like
    Reactions: zeuzapex

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,149
    26,607
    113
    Kandy
    රෝහිත සර් ගේ නමනම් කොලබ කැම්පස් එකේ සයිට් එකේ දාලා තිබ්බා