Questions Why the time cannot be sold?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කාලය විකුණන්න බැරි ඇයි?
    .
    .
    පස, ජලය, වාතය වගේ පරිසරයේ තියන සියලුම දේ විකුණන්න පුලුවන් වුනාට කාලය විකුණන්න බෑ, ඇයි ඒ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මොකද නැත්තේ
    ගනිකාවෝ පැයටනේ ගණන් හදන්නේ. එයාලගේ වටිනා කාලය විකුණනවා. එ වගේ ගොඩක් අය කාලය විකුණන්නේ
     
    • Haha
    Reactions: DjAtrocity