Why UPFA always wins ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එක්සත් ජනතා නිදහස් සන්ධානය හැම මැතිවරයකින්ම ජයග්‍රහණය කරන්නේ ඇයි ?

    වැඩි නරක තෝරනවා වෙනුවට අඩු නරක තේරීම , විපක්ශය ශක්තිමත් නොවීම , දූශන වංචා සිදුවුවත් පෙනෙන සංවර්ධන ක්‍රියාවලියක් දියත් වීම , යුද්ධය අවසන් කිරීම මත පිහිටා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් චන්දය භාවිතා කිරීම.

    කොටින්ම කිසිදු විකල්පයක් නොවීම
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    වැඩි නරක මොකක්ද ?

    පෙනෙන සංවර්ධනය සැබෑ සංවර්ධනයක්ද ?
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    වැඩි නරක මොකක්ද ?

    පෙනෙන සංවර්ධනය සැබෑ සංවර්ධනයක්ද ?

    ඔව මචන් අපේ පැතිවල අවරුදු ගනන් තිස්සේ හදපු නැති පාරවල් පාලම් දැන් හැදෙනවා... උබලගේ පැතිවල පාරවල් concreat උනේ නැද්ද... ඉස්සර වැස්සහම උබලට පාරේ යන්න පුළුවන් උනාද... එත් දැන් අපිට පුළුවන් ..
     
    Nov 2, 2011
    990
    76
    0
    ඔව මචන් අපේ පැතිවල අවරුදු ගනන් තිස්සේ හදපු නැති පාරවල් පාලම් දැන් හැදෙනවා... උබලගේ පැතිවල පාරවල් concrete උනේ නැද්ද... ඉස්සර වැස්සහම උබලට පාරේ යන්න පුළුවන් උනාද... එත් දැන් අපිට පුළුවන් ..
    :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩි නරක මොකක්ද ?

    පෙනෙන සංවර්ධනය සැබෑ සංවර්ධනයක්ද ?
    unp එක තමයි වැඩි නරක.
    පෙනෙන සංවර්ධනය සැබෑ එකක් නං තමයි. ඔය හදන පාරවල්, නගර, ජල පද්දති , අනිකුත් ව්‍යාපෘති තියෙන්නෙ tv එකේ විතරක් නෙමෙයිනෙ. ඒවා ඇත්තටම සිද්ද වෙන සංවර්ධන වැඩනෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නේ එජාපයට සාපේක්ෂව මේ ආණ්ඩුව හොඳයි ?
    අනිවාර්‍යයෙන්ම හොදයි. එජාපයට වැඩක් කරනන් පුලුවං අයට තව එකතු වෙලා සහ උන්ට පකෂය ඉදිරියට ගෙන එන්න පුලුවං වුනු දවසකට ඒක හොඳ පක්ෂයක් වේවි එතකං නං උන්ට වඩා මුන් හොදයි.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    unp එක තමයි වැඩි නරක.
    පෙනෙන සංවර්ධනය සැබෑ එකක් නං තමයි. ඔය හදන පාරවල්, නගර, ජල පද්දති , අනිකුත් ව්‍යාපෘති තියෙන්නෙ tv එකේ විතරක් නෙමෙයිනෙ. ඒවා ඇත්තටම සිද්ද වෙන සංවර්ධන වැඩනෙ.
    ඒකනන් සිරා බන්.මහින්ද මාම මොන දේ කරත් රටට වෑඩක් කරා.යුද්දය ඉවර කරපු එකම ලොකු දෙයක්
    පාරවල් , හයි වේ , ගුවන් පාලම් එකී මෙකී නොකී කොච්චරනන් දෙවල් මනුස්සය හෑදුවද
    වෑඩියෙන් හම්බන්තොට පෑත්තට ගිය එක වෙනම කථාවක්.කොහේහරි කමන් නෑ ලOකාවෙනෙ.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ගම් වල මිනිස්සු වැඩි හරියකට පේන්නේ ජාතිකෙයි සුවාදීනෙයි නිසා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේතු කීපයක් තියනව.......
    ධන හේතු -
    * යම් සංවර්ධනයක් ඇත්තට ම වෙනවා. ඒක මිනිසුන්ට පේනවා.
    *කොහොම හරි යුද්ධය ඉවරකළා.
    *වෙන පෞරුෂත්වයක් සහිත නායකත්වයක් නෑ(යන්තං හරි තියන්න පුළුවන් මනුස්සයා හිරේ!!)

    ඍණ හේතු -
    * විකල්පයක් තියා විකල්පයක් නාමයක් වත් නෑ මේ රටේ මිනිස්සුන්ට පේන තෙක් මානෙක.
    * පක්ෂ නෙවෙයි තියෙන්නේ බිස්නස්......
    * රටට වැඩිය පක්ෂ නායකත්වයේ එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්නේ. පක්ෂයක් විදියට රජයට අභියෝග කරන්න පුළුවන් තරම් සමගියක් විපක්ෂ කණ්ඩායම් තුළ නෑ.
    * රජයේ අතිශය සැළසුම් සහගත පුචාරක යාන්ත්‍රණය. මේ තරම් සූක්ශ්මව ජනතාව ‍වෙත ආණ්ඩුව පුම්බලා තිබ්බ රජයේ මාධ්‍ය නොතිබුණ තරම් ඉතිහාසයේ.

    කෙටියෙන් කියතොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද දිනන්නේ ඔවුන් හොද නිසා නෙවෙයි. විකල්පයක් නොමැති නිසා.
    මම නම් හැමදාම කියන්නේ වත්මන් රජය බලයේ පවතින්නේ මහින්ද රාජපක්ෂ ගේ පුළුවන් කම නිසා නෙවෙයි, විපක්ෂයේ නොහැකියාව නිසා කියලා.
    -රෙප් ‍දුන්නට කමක් නෑ. මම කිව්වේ මගේ තර්ක බුද්ධියට වැටහුණු දේ....!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනන් සිරා බන්.මහින්ද මාම මොන දේ කරත් රටට වෑඩක් කරා.යුද්දය ඉවර කරපු එකම ලොකු දෙයක්
    පාරවල් , හයි වේ , ගුවන් පාලම් එකී මෙකී නොකී කොච්චරනන් දෙවල් මනුස්සය හෑදුවද
    වෑඩියෙන් හම්බන්තොට පෑත්තට ගිය එක වෙනම කථාවක්.කොහේහරි කමන් නෑ ලOකාවෙනෙ.
    ඔව්, සංවර්ධන ව්‍යාප්තය අපිට ඕන විදියට වෙන්නෙ නැතත් යම් මට්ටමකින් හරි ඒක වෙනවා. වැඩි පංගුවක් හම්බන්තොටට ගියාට, උඹ කිව්වා වගේ ඒකත් ලංකාවෙමනෙ. අනිත් පැති වලත් වැඩ කෙරෙනවා. බැසිල් ගම්පහ පැත්තෙ වැඩ අල්ලලා. කොච්චර අමන වැඩ කලත් මැරවින් අන්න කැලණියෙ පාරවල් හදලා. අතුරු පාරවල් කොන්ක්‍රීට් හිටන් කරලා. උතුරෙයි නැගෙනහිරයිත් වැඩ යනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඒකනන් සිරා බන්.මහින්ද මාම මොන දේ කරත් රටට වෑඩක් කරා.යුද්දය ඉවර කරපු එකම ලොකු දෙයක්
    පාරවල් , හයි වේ , ගුවන් පාලම් එකී මෙකී නොකී කොච්චරනන් දෙවල් මනුස්සය හෑදුවද
    වෑඩියෙන් හම්බන්තොට පෑත්තට ගිය එක වෙනම කථාවක්.කොහේහරි කමන් නෑ ලOකාවෙනෙ.

    ඔව මචන් අපේ පැතිවල අවරුදු ගනන් තිස්සේ හදපු නැති පාරවල් පාලම් දැන් හැදෙනවා... උබලගේ පැතිවල පාරවල් concreat උනේ නැද්ද... ඉස්සර වැස්සහම උබලට පාරේ යන්න පුළුවන් උනාද... එත් දැන් අපිට පුළුවන් ..

    unp එක තමයි වැඩි නරක.
    පෙනෙන සංවර්ධනය සැබෑ එකක් නං තමයි. ඔය හදන පාරවල්, නගර, ජල පද්දති , අනිකුත් ව්‍යාපෘති තියෙන්නෙ tv එකේ විතරක් නෙමෙයිනෙ. ඒවා ඇත්තටම සිද්ද වෙන සංවර්ධන වැඩනෙ.

    ගුවන් පාලම් තැනීමේදී දුෂණ සිදුවුනා කියල පිළිගන්නවද ?

    වරායෙන් මෙලෝ වැඩක් නැහැ කියල පිළිගන්නවද ?

    ආණ්ඩුවට ආර්ථිකය හසුරවන්න බැහැ කියල පිළිගන්නවද ?