Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සමස්ත ලංකා ත්‍රයිනිකායික භික්ෂු මහා සංගමයේ සංඝරත්නය 50 නමක් පමණ කළුතර බෝධිය ඉදිරිපිට මහ පාරේ වාඩිවී පිරිත් කියමින් යෝජිත භික්ෂු කතිකාවතට එරෙහිව උද්ඝෝෂණයක් ඇරඹූහ.
    මේ නිසා පාරේ එක් තීරුවක් පමණක් වාහන ගමන් කරයි.
    මාර්ග තදබදයක්ද හටගෙන ඇත.
    තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ නිවේදනය කළේ මෙම භික්ෂු කතිකාවතට මහා සංඝරත්නය සහාය දැක්විය යුතු බවයි. අඩු පාඩු ඇත්නම් ඒවා සංශෝධනය කළ යුතු බවද මහ නාහිමියෝ කියති.



    Ai ban me hamuduruwonta bari maha nayaka swamin wanaselath ekka katha karala tiyena prashnayak wisadaganna, me dewal walin thamai buddhagama pirihenne...