geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ||~R_girl~|| said:
    WTF men
    dat idiot is mad
    it aint ma nameee:angry:
    අඩෝ මම කිව්වනෙ මට වගකීම ගන්න බෑ කියල ලොල්
    අනික එයා ජෝක් එකක් කලා නම් කටු කන්නෙ නැතුව කට වහන් ඉන්නකො
    එතකොට මිනිහට එපා වෙලා යාවි
    ඔයා තරහ ගත්තම මිනිහත් වයින් වෙනවනෙ :P:P
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ||~R_girl~|| said:
    but dts wt has alrdy happnd isnt t.. i ment smthng simialr.. lol
    no its how they say
    others juts believe it they havent seen or not even logicaly come to a position that the god theory is correct but they believe it :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    මචං විහිළු කරන්න එපා
    මේ ගොන් වැස්සිට ඕනෙ සීරියස් උත්තරයක්ලු
    මේක අවුරුදු 50 තිස්සෙ තියෙන ප්‍රශ්නයක්ලු බං :lol:
    අම්මො
    පුත්තලං බූරුවො(බූරු දෙන) 7 දෙනෙක් ගෙ වයසනෙ බන් :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    coolgayathra said:
    hi raani
    lol
    raani
    wow
    wht a name
    lol:D :P
    jk

    රාණි සඳුන් සබන් ද මචං
    අයියෝ ලොලෙ ලොල් :lol:
    අපේ ඩියුලක්ස් බේබි බෝම්බ ගහයි උඹට මේව දැකල
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    I wolud like to see some other guys opinion on this
    Other than Buddhist :dull::nerd:

    Not to tease them but to learn:yes:
    ඉම්පෝට් කරන්නද හින්දු ආගමියයෙක්වයි
    ක්‍රිස්තියානි ආගමිකයෙක්වයි :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    රාණි සඳුන් සබන් ද මචං
    අයියෝ ලොලෙ ලොල් :lol:
    අපේ ඩියුලක්ස් බේබි බෝම්බ ගහයි උඹට මේව දැකල
    ලොලේ ලොල්
    උඹල ආතල් ගන්නව
    මට හචිනුත් යනව බන්
    රාණි මාව හිටු කියල මතක් කරනව වගේ ලොල්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    geethq said:
    අම්මො
    පුත්තලං බූරුවො(බූරු දෙන) 7 දෙනෙක් ගෙ වයසනෙ බන් :lol:

    :lol::yes:


    geethq said:
    ඉම්පෝට් කරන්නද හින්දු ආගමියයෙක්වයි
    ක්‍රිස්තියානි ආගමිකයෙක්වයි :P

    සිරා පුළුවන්නම් හොඳයි මචං:yes:
    Elysium akka and X-pert will be great:yes:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ||~R_girl~|| said:
    hahaha ask a priest? r u outta ur mind? thy r d worst 4 diz!!!!!
    n nohh i dnt usualy go to chrcch..
    only 4 tymz a year..
    X'mas
    New Year
    Chrch Feast
    Good Friday

    dis year i cudnt evn go to d chrch 4 good friday n new year :P

    i'm outta my mind? wat u mean? i've answered u b4.
    i don't believe in god. so this problem z not 4 me.
    ||~R_girl~|| said:
    im simply asking DO GOD EXIST??

    if no.. fyn ok
    if yes... y al of d above probz?
    no. end of the story.

    and nxt time, don't forget to ask ur question (y those kidz r sufferin') in church, if u want an answer in christian view point.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    :lol::yes:




    සිරා පුළුවන්නම් හොඳයි මචං:yes:
    Elysium akka and X-pert will be great:yes:
    එලිසියම් ගැන තමා මමත් හිතුවෙ
    x අයිය කැතලික් ද :O
    පැරිස් අක්ක?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    geethq said:
    ලොලේ ලොල්
    උඹල ආතල් ගන්නව
    මට හචිනුත් යනව බන්
    රාණි මාව හිටු කියල මතක් කරනව වගේ ලොල්

    අඩෙ පව් ද මංද බන් මන්නම් ටීස් කලෙ
    ඒකිට තියෙන :love:
    එයාට මල පැන්නද දන්නෙ නෑ :dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ||~R_girl~|| said:
    there were loadzzzzz

    But non of them now da ?:dull:
    I really wanted to knw this for ages sis
    Ive done the same wi my school mates
    But no use all of them were sidestepping at that time:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    geethq said:
    එලිසියම් ගැන තමා මමත් හිතුවෙ
    x අයිය කැතලික් ද :O
    පැරිස් අක්ක?

    ඔව් මචං මම දන්න විදියටනම් එයා කැතලික් තමා
    මොකෝ පැරිස් අක්ක ගැන අහන්නෙ ?

    (එයා වැරදිලාවත් බුඩිස්ට් නම්...... ඔකේ මට හිතාගත්තෑකි ):P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Zeus said:
    අඩෙ පව් ද මංද බන් මන්නම් ටීස් කලෙ
    ඒකිට තියෙන :love:
    එයාට මල පැන්නද දන්නෙ නෑ :dull:
    මේ ඔය හා(ර්)ට් දාන්න එන්න එපා වූෆිට තරහ යනව ලොල්
    මමත් විහිලුවට තමා ;)