WI-FI වැඩ්ඩන්ගෙන් Help එකක් ඔනේ
මචන්ල අපෙ Office එකෙ Use කරන්නෙ SLT ADSL - Web Champ package එක
( Peak 220GB-Offpeak 220GB = 440GB, Speed Download 16mb (Actual 11mb)
case eka:
අපෙ Office එකේ PC 25ක් විතර ADSL එකට wire eken Connect වෙලා තියනව.
හැබැයි Wi-Fi On කරල Phone ඉන්ටෙර්නෙට් එකට connect උනාම wired lan network eka patta widiyata slow wenawaa. ( phone 15k withara)
ehema wenne ai machanla.
mokadda mekata solution eka

. eath poddak data usage eka wadi wewi fiber wala.