Wi-Fi හැකින්ග්

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මේ කයි මචන් සීන් එක මම ගිය සතියේ අනුරාද පුරේ ගියා...අපේ ලොකු අම්මා ඉන්නේ එහෙ.....එහෙ වයි-ෆයි රවුටර් එකක් තියෙනවා..මම පාස්වර්ඩ් එක හොයා ගත්තා දැන් මම කනෙක්ට් වෙන්න බැලුවා රවුටරේ පෙන්නනේ නැහැ......අපේ ගෙදර එක විතරයි පෙන්නන්නේ!අපේ ගෙවල් නුවර එළියේ....මම අහලා තියෙනවා වයි-ෆයි හුගක් දුරට වැඩ කියලා!!ඇයි වැඩ නැත්තේ මේක!
     
    • Like
    Reactions: gaya1

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකු අම්මගේ ගෙදර කොහොඹ ගහක් තියෙනවද :oo: කොහොඹ ගස් වලට සිග්නල් අද්දනවා කියල කියනවා ඒක හින්ද වෙන්න ඇති :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රවුටරේ ඕෆ් කරලා ඇති. ලොකු අම්මට කෝල් එකක් දීලා ඕන් කරන්න කියපන්. එතකොට පෙන්නයි.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ලොකු අම්මගේ ගෙදර කොහොඹ ගහක් තියෙනවද :oo: කොහොඹ ගස් වලට සිග්නල් අද්දනවා කියල කියනවා ඒක හින්ද වෙන්න ඇති :yes:

    අපේ ගෙදර නම් කොහොම පැලයක් තිබේ!
    Save
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ගෙදරට නම් පේනවා බන් උබලගෙ ලොකු අම්මගෙ රවුටරේ. මට උඛේ රවුටරේත් පේනවා
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගෙදර නම් කොහොම පැලයක් තිබේ!
    Save
    ඒකනේ ඉතින් :baffled: කොහොඹ පැලේ කියල නෑ සිග්නල් ටික ඔක්කොම අද්දනවා ඕකට :yes:

    බකට් කම්බියක් අරන් කොහොඹ පැලේ මුලට ගැට ගහල පරණ කුඩයක් අරන් ඒකෙ මිටට ගැට ගහපන් :yes: හොට්ස්පොට් එකක් වගේ තමා ඊට පස්සේ :yes:
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ලොකු අම්ම පාස්වර්ඩ් එක වෙනස් කරල ඇති.නැතිනම් බිල ගෙවල නැතිව ඇති.අහල බලපන්.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඒකනේ ඉතින් :baffled: කොහොඹ පැලේ කියල නෑ සිග්නල් ටික ඔක්කොම අද්දනවා ඕකට :yes:

    බකට් කම්බියක් අරන් කොහොඹ පැලේ මුලට ගැට ගහල පරණ කුඩයක් අරන් ඒකෙ මිටට ගැට ගහපන් :yes: හොට්ස්පොට් එකක් වගේ තමා ඊට පස්සේ :yes:

    menna hodama option eka.:yes::yes::yes::yes:
     
    Apple99...

    Junior member
  • Jul 28, 2013
    49
    1
    8
    ඒකනේ ඉතින් :baffled: කොහොඹ පැලේ කියල නෑ සිග්නල් ටික ඔක්කොම අද්දනවා ඕකට :yes:

    බකට් කම්බියක් අරන් කොහොඹ පැලේ මුලට ගැට ගහල පරණ කුඩයක් අරන් ඒකෙ මිටට ගැට ගහපන් :yes: හොට්ස්පොට් එකක් වගේ තමා ඊට පස්සේ :yes:

    best option :D:D
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ලොකු අම්ම පාස්වර්ඩ් එක වෙනස් කරල ඇති.නැතිනම් බිල ගෙවල නැතිව ඇති.අහල බලපන්.

    ahuwa aiye gewwa kiyanawa nowa