Wi-Fi Block කරන්නේ කොමද?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මචන්ලා මට දැන ගන්ට ඕන Administrative Account එකෙන් Guest Account එකට යද්දී admin එකේ තිබුන wifi එක guest එකට connect වෙන් නැති වෙන්ට හදා ගන්නේ කොහොමද?

    (P .S - මට Guest එකට වෙනම wifi එකක් දෙන්ට ඕන. )
     
    • Like
    Reactions: kinkon