Wi-Fi Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාළුවනේ ඇපල් ටැබ් එකකින් එකවර WI-FI හරහා Printer එක එක්ක සම්බන්ධ වෙන්න හා Internet යන්න කරගන්නේ කොහොමද ? Wi-Fi වලින් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ වරකට එක Device එකක් විතරනේ ???
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    Option 1 - WiFi ekata internet denna. gedara ADSL / Fiber thiyenawa nan patch cord eken WiFi ekata connect karanna.

    Option 2 - 4G router ekak ganna Dialog/SLT. Ita passe mekata conect karanna okkoma.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Option 1 - WiFi ekata internet denna. gedara ADSL / Fiber thiyenawa nan patch cord eken WiFi ekata connect karanna.

    Option 2 - 4G router ekak ganna Dialog/SLT. Ita passe mekata conect karanna okkoma.
    මේක තේරුනේ නෑනේ. දැනටමත් තියෙන්නේ SLT Fiber. මේ ඇපල්ටැබ් එක නෙට්වර්ක් එකක use වෙන්නේ. Wi-Fi හරහා internet කනෙක්ට් වෙලා ඉන්න කොට ඒ ඇපල් ටැබ් එකෙන්ම Wi-Fi හරහා printer එක සම්බන්ධ කරගන්නේ කොහොමද ?