wi fi network

chint

Well-known member
  • Oct 3, 2007
    16,260
    427
    83
    cgtech.lk
    කොහෙන්ගියත් බ්‍රෝ ඩ් බ්‍රෑන්ඩ්නේ? වෙන ක්‍රමයක්නැද්ද? බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් නෑතුව :(

    high speed net okkkoma broadband thama:nerd:

    uba hoyana jathiye connection 1k lankawen hoyaganna wenne na:rofl:south korea wage ratakata pana ganin:P:yes:
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo

    වයි ෆයි යනු



    180px-Wi-Fi_Logo.svg.png


    වයි ෆයි යනු (Wireless Fidelity)යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නේ රැහැන් රහිත ජාලයක් (Wirless network) හරහා තොරතුරැ හුවමාරැ කිරිමයි.

    රැහැන් රහිත ජාල හරහා තොරතුරැ හුවමාරැ වන්නේ සෙලියුලර් දුරකථන, රෑපවාහිනි, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරනවල තරංග වලිනි.

    මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණ සදහා තිබිය යුතු මුලික ඕනෑකම වන්නේ වයර්ලස් රවුටරයකි

    මෙම රවුටරය මගින් පරිගණක දන්ත රේඩියෝ තරංග බවට හරවනු. මේ සදහා පරිගණකයේ තිබිය යුත්තේ වයි ෆයි ඇඩැප්පරයකි.
    මෙම රවුටරය මගින් පරිගණක දන්ත රේඩියෝ තරංග බවට හරවනු. මේ සදහා පරිගණකයේ තිබිය යුත්තේ වයි ෆයි ඇඩැප්පරයකි

    පරිගණකයක් වයි ෆයි ජාලයක් හරහා Internet සම්බන්ද වන මුලික කීයා 2 කකි


    linksyswrt54g.png


    • පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්පරය මගින් දන්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මහින් එවා සම්ප්‍රේශණය කරයි.
    • රැහැන රහිත රවුටරය එම දන්ත ලබා ගෙන ඒවා පරිගණක දන්ත බවට ආපසු හරවයි. ඉන් පසු ඒවා රැහැන් ඔස්සේ Internet සම්බන්ද කෙරේ


    වයි ෆයි ජාලයකදි දත්ත හුවමාරැ වන්නේ ලෝක මට්ටමෙන් තාක්ෂණික ප්‍රමති සාදන ඇමෙරිකාවේ ඉංජිනේරැවන්ගේ ආයතනයේ(IEEE-Institute of Electrical and Electronics Engineering)නියමයන්ගේ අනුවය. ඔවුන් සැයසු ජාල ප්‍රමතිය (802.11networking standard) මෙහිදි යොදා ගැනේ.

    මෙයින් මුලින් ඉදිරිපත් වුයේ 802.11b නම් ප්‍රමතියයි. 2.4GHz පරාසයක දන්ත හුවමාරැ කරන මෙහි දී තප්පරයට 11MB හුවමාරැ කරන්නට පුලුවන.8.211g කියා හදුන්වන ඉට පසු ආ ප්‍රමිතියට අනුව 2.4HGz සංඛ්යාත පරාසයක දන්ත හුවමාරැ කරත් මෙහි දී වේගය තප්පරයට 54MB හුවමාරැ කරන්නට පුලුවන් විය.


    1991 දී වයි ෆයි තාක්ෂණය හදුන්වා දෙන ලද්දෙ
    ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් නම් ආයතන දෙක
    එක්වය.මෙහි පුරෝගාමියා වු වික් හේයස් සැලකුම් ලබන්නේ වයි ෆයි
    තාක්ෂණය පියා ලෙසය.



    wifi-tshirt1.jpg


    වයි ෆයි සම්බන්ද ඇති ලැප්ටොප් පරිගණකයක් අසල පැතිරෙන තරංග බලසම්පන්නකම ජංගම දුරකතන කුඑනු ලග ඇති තරංග මෙන් තුන් ගුණයකි
    .

    හොදද නරකද කියන්න අමතක කරන්න එපා!!
    :rolleyes::rolleyes:



    ඔන්න