wifi repeter ekakata kohomada bun sim gahanne
eken karanne dena signal eka wifi karana eka witarai

දෙන සිග්නල් එක වයිෆයි කරන එක...
තියන වයිෆයි සිග්නල් එක උකහාගෙන විසුරුවා හරිනව තව දුරට...
රත්තරං;19412023 said:ඔය සුට්ටෙන් කරන්නේ වයි ෆයි රේන්ජ් එක වැඩිකරන එක, රිපීටරයක් විතරයි.
උදාහරනෙකට රව්ටරේ සාලේ තියෙන්නේ වයිපරේට උයන ගමන් වැල බලන්න කුස්සියට වයිෆයි ඕනේ. ඒත් සිග්නල් මදි. එතකොට ඔය රිපිර්ටරේ ගැහුවහම සිග්නල් වැඩි වෙනවා
ඒත් ඔය එක රිපීටර් සුට්ටක් වත් හරියට වැඩකරන්නේනෑ. රේන්ජ් එල එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේනම් ටීපී ලින්ක් වගේ වයර්ලස් බ්‍රිජ් ඔප්ශන් එක තියෙන ඩබල් ඇන්ටනා තියෙන රව්ටරේ අරන් බ්‍රිජ් එකක් ගහපන්
ඕකට සිම් දාන්න ඉතින් හලවලා ඇතුලට දාලා සුපර්ග්ලූ දාලා අලවන්න වෙනවා. එතකොට ඇතුලේ සිම් එකක් තියෙනවා කියන චිත්තප්‍රීතිය විතරයි ඇතිවෙන්නේ

පැටියා;19412046 said:හොඳ රවුටර් එකක් ගනිං බං මට වයිෆයි රේන්ජ් එක ලිමිට් කරන්න බැරුව ඉන්නෙ අහල පහල ගෙවල් වලටත් වදිනවා මගෙ wifi network එක![]()

කෙල්ලො නෑ බං හැට පැනපු ආච්චිලා තමා ඉන්නෙ අහල පහලkello nadda mchn ahala pahala wifi haraha mokak hari game ekak denna![]()

පැටියා;19412106 said:කෙල්ලො නෑ බං හැට පැනපු ආච්චිලා තමා ඉන්නෙ අහල පහල![]()

ehenam ithin range eka wadi wuna kiyala awlk anh neh mchn
wifi witharada wifi router ekka nathi ayata land cable eka gahala oken wifi karaganna bari da ?
ehenam ithin range eka wadi wuna kiyala awlk anh neh mchn
nathnm ssid eke i love u sudu nangi wage danna thibbe![]()
ඒකත් මරු අයිඩියා එක. 
රව්ටරේ තියෙන්නේ බන් ඔප්ශන් රව්ටරේ මොන කෙන්ගෙඩියක් විදිහටද යූස් කරන්නේ කියලාඅරන් බ්‍රිජ් එකක් ගහපන් ea mokakda![]()