Wife එක්ක බොන්නෙ කව්ද

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    beer ekak dila balaan, samahra genu pissu kelinawa biwwma kalpanawen idapan, ube ahawal eka kapala davi nethnm 😂
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1706008392116.jpeg

    කිසි අවුලක් නැහැ අපිනම් හැම සෙනසුරාදම බොනවා..
    දෙන්නම එකට... ඒක ලැජ්ජා වෙන්න ඕන කාරණයක් නෙවෙයි..
    හැබැයි හකුරු කෑල්ලක් වගේ තිබ්බනම් පංකාදුයි..