Wife ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව - Help

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    ඇයි බන් සිස කරේ. මම මේ උබට නෙමෙයි බනින්නෙ. ගොඩක් උන් සිස කරන්නෙ තමුන් ගැන හිතල. හරිම ආත්මාර්ථකාමී දෙමව්පියෝ. සීස කරන එකෙන් ළමයට ශාරිරිකව හා මානසික සංකූලතා එන්න පුළුවන්. සිස කරාම අම්මට අවුලක් නෑ. හැබැයි ළමයට අවුල්. නෝමල් හම්බෙන එක ළමයට ගොඩක් හොඳයි. අම්මටත් මොකුත් සයිඩ් ඉෆෙක්ට් එන්නෙ නෑ. හැබැයි හුත්ත ලොකු වෙනවා. ආය ඉතින් ළිඳකට පයිය දානව වගේ තමයි. ඒ නිසා තමයි හැම එකාම ආත්මාර්ථකාමී විදිහට සිස කරන්න බලන්නෙ.
    Apeth C thamai kale. Normal ganna hitapu eka C karala gaththe. Prasidda docek. Passe aranchi vunaa Ceaser walatath prasiddai kiyala.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    You guys are first class idiots.
    Caesarean is NOT necessary unless there's a problem. In other countries, they do Caesarean delivery only in rare cases. Most babies are delivered naturally by midwife (not a doctor). However, in SL, consultants want to make money and some idiot parents think that the baby should be delivered during "nakatha".
    ALWAYS insist on natural delivery. Very few complications compared to Caesarean.
    bump
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් වයිෆ්ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව (lower back) ආපු කව්රුත් ඉන්නවද?. Delivery එකෙන් සතියකට විතර පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් ආපහු හොස්පිටල් ඇඩ්මිට් වුනා. VOG , orthopedic බැලුවා . අවුලක් නැහැ කියල discharge කරා. බොන්න බෙහෙත් දුන්නා. (pain killers). දැන් pain killers ඉවර වෙද්දී කොන්දේ අමාරුව එනවා.

    මට දැනගන්න ඕනි මචන්. කාටද මේක ඊළගට පෙන්නන්න ඕනි. neurosurgeon කෙනෙක්ටද ? මෙහෙම වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවද ?
    නෝනා ටිකක් මහත කෙනෙක්ද ? 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    උබ ඔය එක පැත්තක් විතරක් දැනගෙන / හිතාගෙන ඔහොම කියන්නේ. සමහර ගැණු මිනිස්සු ඉන්නවා ඇති උබ කියන විදිහේ. හැබැයි අවස්ථා තියෙනවා මචං අම්මට හෝ දරුවට හෝ දෙන්නටම ජීවිත අවධානමක් තියෙන වෙලාවට සීසර් නිර්දේශ කරන. දැන් තියෙන ප්‍රශ්නේ තමයි නොර්මල් ගන්න පුළුවන්කම තිබ්බ උනත් සමහර දොස්තරලා පොඩ්ඩ් ඇත්නම් සීසර් කරන්න තමයි අනුබල දෙන්නේ. එකේ හේතුව දන්නවානේ.
    නෑ දන්නේ නෑ හේතුව, මොකක්ද හේතුව?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මේක තමා අපිටත් කීවේ
    ගියපු එකම තැනක ඩොකෙක්වත් ඕක කීවෙ නෑ බන් අපිට
    ඕක මුල ඉඳන්ම මම අහල තිබ්බත් මම කීවට ගෑනි අහන්නෙ නෑනෙ ඩොකාල වෙන මගුල් කිය කියා වටේ යවද්දී
    ඩොකාල සුපිරියටම සූරගෙන කෑවා එක එක පච කෙල කෙල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මචන් වයිෆ්ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව (lower back) ආපු කව්රුත් ඉන්නවද?. Delivery එකෙන් සතියකට විතර පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් ආපහු හොස්පිටල් ඇඩ්මිට් වුනා. VOG , orthopedic බැලුවා . අවුලක් නැහැ කියල discharge කරා. බොන්න බෙහෙත් දුන්නා. (pain killers). දැන් pain killers ඉවර වෙද්දී කොන්දේ අමාරුව එනවා.

    මට දැනගන්න ඕනි මචන්. කාටද මේක ඊළගට පෙන්නන්න ඕනි. neurosurgeon කෙනෙක්ටද ? මෙහෙම වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවද ?

    සීස කරල ළමයි දෙකක් ගත්ත බං, එහෙම අව්ලක් උනේ නෑ ,?
    කව්ද ඩොකා කරපු ?
    ඉන්ජෙක්ශන් එක ගහපු හරියෙන් ද රිදෙන්නෙ ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    You guys are first class idiots.
    Caesarean is NOT necessary unless there's a problem. In other countries, they do Caesarean delivery only in rare cases. Most babies are delivered naturally by midwife (not a doctor). However, in SL, consultants want to make money and some idiot parents think that the baby should be delivered during "nakatha".
    ALWAYS insist on natural delivery. Very few complications compared to Caesarean.

    Completely agreed!

    If any woman does not have any serious issues, she may try to deliver the baby in the normal way. :(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Bade muscles walata bara denna baya nisa wenna oene oaka wenne. bada hariyanakota oaka hariyayi. indagannakota nagitanakota podi support ekak ganna danata.

    You guys are first class idiots.
    Caesarean is NOT necessary unless there's a problem. In other countries, they do Caesarean delivery only in rare cases. Most babies are delivered naturally by midwife (not a doctor). However, in SL, consultants want to make money and some idiot parents think that the baby should be delivered during "nakatha".
    ALWAYS insist on natural delivery. Very few complications compared to Caesarean.

    In other countries mean, all the other countires?

    Nikan balapu gaman Sri Lanka, Australia, Switzerland, USA nam thiyenne 32%-33%

    https://apps.who.int/gho/data/node.main.BIRTHSBYCAESAREAN?lang=en
    ------ Post added on Oct 3, 2023 at 2:56 PM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    up mcn. dokek hoyala balanna hoda. mam danna kenekge kara. abai ehema ekaknam un na podi konda ridillak thinawalu. habai lokuwaama na
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    නෑ දන්නේ නෑ හේතුව, මොකක්ද හේතුව?
    private හොස්පිටල් වල සීසර් වලට යන charges සහ ඔය ප්‍රසිද්ධ VOG doc ල දවසට කරන සීසර් ගාන පොඩ්ඩක් හොයලා බැලුවනම් හිතා ගන්න පුළුවන් වෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,000
    113
    Mother Earth
    උබ ඔය එක පැත්තක් විතරක් දැනගෙන / හිතාගෙන ඔහොම කියන්නේ. සමහර ගැණු මිනිස්සු ඉන්නවා ඇති උබ කියන විදිහේ. හැබැයි අවස්ථා තියෙනවා මචං අම්මට හෝ දරුවට හෝ දෙන්නටම ජීවිත අවධානමක් තියෙන වෙලාවට සීසර් නිර්දේශ කරන. දැන් තියෙන ප්‍රශ්නේ තමයි නොර්මල් ගන්න පුළුවන්කම තිබ්බ උනත් සමහර දොස්තරලා පොඩ්ඩ් ඇත්නම් සීසර් කරන්න තමයි අනුබල දෙන්නේ. එකේ හේතුව දන්නවානේ.
    15-03-45-927_512.gif

    kondata gahanavada machan injection ekak. anna ekata ehema venava kiyala ahala thiyenava.

    loku unama apahu podi venne nadda bn ethakota :D
    ------ Post added on Oct 3, 2023 at 11:16 AM
    නෑ බන්. එතකොට මිනිහට ගෑනිගෙ උත්ත ඇතුලෙ ඕමි ගහන්න පුළුවන්.
    ------ Post added on Oct 3, 2023 at 7:52 PM
     
    • Haha
    Reactions: rock pora

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    private හොස්පිටල් වල සීසර් වලට යන charges සහ ඔය ප්‍රසිද්ධ VOG doc ල දවසට කරන සීසර් ගාන පොඩ්ඩක් හොයලා බැලුවනම් හිතා ගන්න පුළුවන් වෙයි.
    එතකොට රජයේ ඉස්පිරිතාල වැල ඒකෙ අනිත් පැත්තද? පුළුවන් තරම් නෝමල් ගන්නද බලන්නේ ලේසි නිසා?
     
    • Like
    Reactions: senewimala1988

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,053
    113
    මෙන්න මෙතන...
    Man i never heard of this. :eek:
    Samahara aya innawa ban hoda nakatak hadawagena awilla docter ta kiyala planned c-section ekak krla babawa e time ekata eliyata ganna..ehema mind set ekak tyna minissut mehe innwa ban

    එතකොට රජයේ ඉස්පිරිතාල වැල ඒකෙ අනිත් පැත්තද? පුළුවන් තරම් නෝමල් ගන්නද බලන්නේ ලේසි නිසා?
    Government ewage c-section kranne normal ganna bari monwharima awulak tibunoth witarai.. habai private wala apita kamati option ekata yana pluwan...private ewageth ona taram normal hambenawa..habai most c-section tmai
    ------ Post added on Oct 3, 2023 at 8:58 PM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    සීසර් කරද්දී ඉනෙන් පහල හිරිවටෙන්න epidural දෙනවා. ඔය procedure එක කරන්නේ කොදු ඇට පේලියේ මැද කශේරුකා දෙකක් අතරින් needle එක දාල තමයි spinal cord එකට injection එක දෙන්නේ. ඔකේ common ම side effect එක තමයි lower back pain. තව leg එකේ numbness/tingling/pain එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් doctor ඕක දෙන්න කලින් විනාඩි 15 ක් විතර ඔය side effect සහ risk ටික කියනවා. ඉනෙන් පහල පන නැති වීමේ probability එකකුත් තියනවා. pain killers තමයි ඔය pain එකට දෙන එකම දේ.