Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද??

Nov 21, 2014
83
4
0
Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද??

මචන් මම රට යන්න තීරනය කලා....

Wife, දරුව දාල තමයි යන්න වෙන්නේ....

Wife එයාලගෙ ගෙදර ඉන්නේ... එයාලගෙ අම්ම නම් ටිකක් සැරයි ඕය සීන් ගැන හොද හෝදිසියෙන් ඉන්නේ...

අනික එයාට තනියම එලියට යන්න දෙන්නේ නෑ අම්ම... දරුව ඉන්න නිසා කොහොමටත් බෑ...

ඒ නිසා අවුලක් වෙන්න තියන එක නම් අඩුයි...

එහෙම ගිය අය ඉන්නව නම් ඔයාලට ඇති උන ප්‍රශ්න, ඇති වෙන්න පුලුවන් තත්වය ටිකක් කියන්න පුලුවන්ද??

ඇත්තම කිවුවොත් මට ගෑනු sure නෑ.. ගෑනු නෙවෙයි මට කාවවත් sure නෑ..

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා....
 
Last edited:

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    Yana geni uba hitiyath yanawa nathath pita yanawa,noyana eka miniha merunath yanne na bann.
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ඒක උබේ අතේ තියෙන්නේ. උබට කිසි දෙයක් ෂුවර් නැත්නම් උබ යන්න එපා. නැත්නම් නිකන් නිස්කාරනේ උබ උබේ ගෑනිව සැක හිතයි. අන්තිමට පවුලටත් බඩු බනිස්.
     
    Nov 21, 2014
    83
    4
    0
    Yana geni uba hitiyath yanawa nathath pita yanawa,noyana eka miniha merunath yanne na bann.

    eka tamai machan maat kiyanne genu pita yai kiyala bayen jivite issarahata yanne natuwa inna baane ban neda??

    wife danata ehema kenek nam nevei... eth kavavath sure karanna bane machan...
     
    Nov 21, 2014
    83
    4
    0
    ඒක උබේ අතේ තියෙන්නේ. උබට කිසි දෙයක් ෂුවර් නැත්නම් උබ යන්න එපා. නැත්නම් නිකන් නිස්කාරනේ උබ උබේ ගෑනිව සැක හිතයි. අන්තිමට පවුලටත් බඩු බනිස්.

    නෑ මචෝ මම එහෙම මෝඩ විදියට හොයන්නේ බලන්නේ නැතිව සැක කරන්නේ නෑ...
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උබට ඔච්ච‍ර බය උබත් ලෝක බඩු කාරයෙක් වෙන්ටැ :P:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට කවදාවත් රට ඉදන් ඇවිත් සතුටින පවුල් කන්න බහ ඔය ගනී එකක්ක. නිතරම ඒ ගැන හිත හිත දුක්වෙවී උබ ඉදි රට ගියත්. ආවට පස්සේ පොඩි දේටත් රන්ඩුවෙයි. උබ සැක කරන ගන්නවා පොඩි දේත්. අනේ මන්ද බන්. උබේ ගැනී නරක නැතුව ඇති. එත් උබට විශ්වාශ නැහැ කියන්නේ ප්‍රශ්න තමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක උබේ අතේ තියෙන්නේ. උබට කිසි දෙයක් ෂුවර් නැත්නම් උබ යන්න එපා. නැත්නම් නිකන් නිස්කාරනේ උබ උබේ ගෑනිව සැක හිතයි. අන්තිමට පවුලටත් බඩු බනිස්.

    :yes:
     
    Nov 21, 2014
    83
    4
    0
    උබට කවදාවත් රට ඉදන් ඇවිත් සතුටින පවුල් කන්න බහ ඔය ගනී එකක්ක. නිතරම ඒ ගැන හිත හිත දුක්වෙවී උබ ඉදි රට ගියත්. ආවට පස්සේ පොඩි දේටත් රන්ඩුවෙයි. උබ සැක කරන ගන්නවා පොඩි දේත්. අනේ මන්ද බන්. උබේ ගැනී නරක නැතුව ඇති. එත් උබට විශ්වාශ නැහැ කියන්නේ ප්‍රශ්න තමයි

    නෑ මචෝ ඒ තරම් මම මෝඩ නෑ බන්.... ඇත්ත නැත්ත හොයල තේරුම් ගන්න පුලුවන් කමක් තියනව මට...
     
    Nov 21, 2014
    83
    4
    0
    මචන්ලා උබලගේ අදහස් ගොඩක් වටිනවා...

    ඒත් මට ඕනේ wife දාල රට ගිය අයගේ අත්දැකීම් දැනගන්න...

    එහෙම අය ඉන්නව නම් please help එකක් දෙන්න...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අර අමාරුව තමා ඉතිං හැම දේටම මුල. ගෑනු කෙනාට ස්වයං පාලනයක් ඇති කරගන්න පුලුවන් නම් අවුලක් වෙන්නෙ නෑ. ඒත් ගොඩක් අය හැඟීම් වලට වහල් වෙලා ඉක්මන් තීරණ අරන් පවුල් කඩාකප්පල් කර ගන්නවා :(
     
    Nov 21, 2014
    83
    4
    0
    පැටියා;17586527 said:
    අර අමාරුව තමා ඉතිං හැම දේටම මුල. ගෑනු කෙනාට ස්වයං පාලනයක් ඇති කරගන්න පුලුවන් නම් අවුලක් වෙන්නෙ නෑ. ඒත් ගොඩක් අය හැඟීම් වලට වහල් වෙලා ඉක්මන් තීරණ අරන් පවුල් කඩාකප්පල් කර ගන්නවා :(

    ඔව් බන්....... :yes::yes::yes: