Wife දාලා රට ගිය කොල්ලෝ ඉන්නවද??

LOVE_N_HATE

Banned
Dec 17, 2014
53
4
0
මැරෙන තුරාවට මතක හිටින බිරිඳට ආදර හාදුවක් දීලා රට යන්න. එතකොට පිට යන්නේ නෑ ;)
 
Dec 15, 2014
214
16
0
ගෑණිව දික්කසාද කරලා රට පලයන්...
ඇවිල්ල ආයේ බැදපන්...
එතකොට උබ නැති අතරේ පිට ගියත් අවුලක් නෑනේ බං උබේ ගෑණි නෙමෙයි නේ..
 
SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ගෑනි තනිකඩ උන්හම ගැනි පිට යන්න උනන්දු උනේ නැතත් වෙන වෙන අනන්ගයො ගැනිව ඔය වැඩෙට පොලබවා ගන්නවා..වෙන මිනිහෙක්ගෙන් ගැනිට ආදරය හම්බවෙනවනන් ගෑනිත් එකට පෙලබෙනවා...ටිකක් ඇහට කනට පෙනවානන් කොහොමත් ඔය දේ වෙන්න තියෙන සම්භවිතාව වැඩියි..:no::no:

    උබේ ගැනි Sex වලට ටිකක් හොදට interest නන් sex partner කෙනෙක් හොයාගන්නත් බැරි නැ..ලමයාගැන හිතුවොත් ගැනි සමහරවිට එහම කරන එකකුත් නැ...Nature of Women එක තෙරුම් ගන්න පට්ට අමාරු දෙයක් බන් .. :baffled::baffled::baffled:
     
    Nov 21, 2014
    83
    4
    0
    ගෑණිව දික්කසාද කරලා රට පලයන්...
    ඇවිල්ල ආයේ බැදපන්...
    එතකොට උබ නැති අතරේ පිට ගියත් අවුලක් නෑනේ බං උබේ ගෑණි නෙමෙයි නේ..

    උබේ Profile picture එකයි Name එකයි බැලුවම උබ කියපු දේ ගැන මම පුදුම වෙන්නේ නෑ...... :P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා උබලගේ අදහස් ගොඩක් වටිනවා...

    ඒත් මට ඕනේ wife දාල රට ගිය අයගේ අත්දැකීම් දැනගන්න...

    එහෙම අය ඉන්නව නම් please help එකක් දෙන්න...

    Hama gaanima eka wage naha..yana gaani yanawa..yannathi gaani yanne na..e nisa hodama de mama nam hithanne uba anith unge ewa ahanna epa..uba hithapan ubata gaaniwa kochchara sure da kiyala..ehema hithala palayan..yannath kalin ona nathi magul hithannepa..gihin awith kohomada jiwithe udata yanne kiyala hithapan.api kiiwwai kiyala moko uba noya innada?

    Anika uba ratakata gihilla gaanita awankawa innawada? Baduwak diha balannewath nathuwa innawanam witharak e de gaanigen balaporothu weyan..uba rata gihin nomana dewal karanawanam ewa ube gaanigenuth balaporothu weyan..mokada ubatawagema gaanitath hageem daneem thiyenawa..ubata ewa palanaya karaganna barinam gaanigen e de balaporothu wennath ba :p

    Anika machan gaaniwa daala rata yana ekama kenath uba nemei, palaweniyath nemei, anthimayath nemei..

    E nisa wikara nathuwa palayan..ubata yannath kalinma ganiwa sakane..saka nam yannepa machan...

    Ps: uba yanawanam gedara address eka pm karapan :lol: #justsayin (joke)
     
    Nov 21, 2014
    83
    4
    0
    ගෑනි තනිකඩ උන්හම ගැනි පිට යන්න උනන්දු උනේ නැතත් වෙන වෙන අනන්ගයො ගැනිව ඔය වැඩෙට පොලබවා ගන්නවා..වෙන මිනිහෙක්ගෙන් ගැනිට ආදරය හම්බවෙනවනන් ගෑනිත් එකට පෙලබෙනවා...ටිකක් ඇහට කනට පෙනවානන් කොහොමත් ඔය දේ වෙන්න තියෙන සම්භවිතාව වැඩියි..:no::no:

    උබේ ගැනි Sex වලට ටිකක් හොදට interest නන් sex partner කෙනෙක් හොයාගන්නත් බැරි නැ..ලමයාගැන හිතුවොත් ගැනි සමහරවිට එහම කරන එකකුත් නැ...Nature of Women එක තෙරුම් ගන්න පට්ට අමාරු දෙයක් බන් .. :baffled::baffled::baffled:

    මෙහෙමයි මචන්.... එය ඉන්නේ එයාලගෙ අම්මලගෙ ගෙදර, එයා කවදාවත් තනියම ගමන් යන කෙනෙක් නෙවෙයි, අම්ම යන්න දෙන්නෙත් නෑ, දරුවත් ගොඩක් පොඩියි ඒ නිසා කොහොමත් යන්න බෑ. ගෙදරින් එලියට යන එක නම් වෙන්නේ නෑ.

    අම්ම කොහොමත් ගොඩක් හෝදිසියෙන් ඉන්න කෙනෙක් මාර ඉවක් තියෙන්නේ, දැනටමත් ට මම ගියාම යන්න තහනම් කරල...

    ඒ නිසා එහෙම වෙන්න තියන අවස්ථාව නම් ගොඩක් අඩුයි.

    ඒත් එක්ටැම් ගේක හිටපු ගෑනිත් බඩ කරපු එවුන් ඉන්න රටේ මොනා වෙයිද කාටවත් කියන්න බෑනේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි මචන්.... එය ඉන්නේ එයාලගෙ අම්මලගෙ ගෙදර, එයා කවදාවත් තනියම ගමන් යන කෙනෙක් නෙවෙයි, අම්ම යන්න දෙන්නෙත් නෑ, දරුවත් ගොඩක් පොඩියි ඒ නිසා කොහොමත් යන්න බෑ. ගෙදරින් එලියට යන එක නම් වෙන්නේ නෑ.

    අම්ම කොහොමත් ගොඩක් හෝදිසියෙන් ඉන්න කෙනෙක් මාර ඉවක් තියෙන්නේ, දැනටමත් ට මම ගියාම යන්න තහනම් කරල...

    ඒ නිසා එහෙම වෙන්න තියන අවස්ථාව නම් ගොඩක් අඩුයි.

    ඒත් එක්ටැම් ගේක හිටපු ගෑනිත් බඩ කරපු එවුන් ඉන්න රටේ මොනා වෙයිද කාටවත් කියන්න බෑනේ...

    ඔහොම හිර කාරයො වගෙ තියන් ඉන්න අය ඉතින් කියන්න බෑ ... උඹ ලංකාවෙ හිටියත් :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගෑණිව දික්කසාද කරලා රට පලයන්...
    ඇවිල්ල ආයේ බැදපන්...
    එතකොට උබ නැති අතරේ පිට ගියත් අවුලක් නෑනේ බං උබේ ගෑණි නෙමෙයි නේ..

    Sira talk eka...mekata hina wenna ba oi..mokada meke loku aththak thiyenawa...:P
     
    Nov 21, 2014
    83
    4
    0

    Hama gaanima eka wage naha..yana gaani yanawa..yannathi gaani yanne na..e nisa hodama de mama nam hithanne uba anith unge ewa ahanna epa..uba hithapan ubata gaaniwa kochchara sure da kiyala..ehema hithala palayan..yannath kalin ona nathi magul hithannepa..gihin awith kohomada jiwithe udata yanne kiyala hithapan.api kiiwwai kiyala moko uba noya innada?

    Anika uba ratakata gihilla gaanita awankawa innawada? Baduwak diha balannewath nathuwa innawanam witharak e de gaanigen balaporothu weyan..uba rata gihin nomana dewal karanawanam ewa ube gaanigenuth balaporothu weyan..mokada ubatawagema gaanitath hageem daneem thiyenawa..ubata ewa palanaya karaganna barinam gaanigen e de balaporothu wennath ba :p

    Anika machan gaaniwa daala rata yana ekama kenath uba nemei, palaweniyath nemei, anthimayath nemei..

    E nisa wikara nathuwa palayan..ubata yannath kalinma ganiwa sakane..saka nam yannepa machan...

    Ps: uba yanawanam gedara address eka pm karapan :lol: #justsayin (joke)

    උබ කියන එක හරි මචන්, මට ගෑනි නෙවෙයි කාවවත් නෑ බන්. මම එහෙම කියන්නේ මගෙ wife ගේ එහෙම කේස් තියන නිසා නෙවෙයි. දැනට නම් එහෙම කිසිම දෙයක් නෑ. ඒත් මට කාවවත් විශ්වාස නෑ මචන් එකයි...

    මම මෙහෙම අදහස් ඇහුවෙ ඒ හැමදේම ඔලුවට අරන් හරි තීරණ ගන්න ඕන නිසා... මම කිසිම දවසක සැකයක් නිසා මගෙ wife ට අවැඩක් කරන්නේ නෑ.. මගෙ පවුල කඩාගන්නෙත් නෑ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන එක හරි මචන්, මට ගෑනි නෙවෙයි කාවවත් නෑ බන්. මම එහෙම කියන්නේ මගෙ wife ගේ එහෙම කේස් තියන නිසා නෙවෙයි. දැනට නම් එහෙම කිසිම දෙයක් නෑ. ඒත් මට කාවවත් විශ්වාස නෑ මචන් එකයි...

    මම මෙහෙම අදහස් ඇහුවෙ ඒ හැමදේම ඔලුවට අරන් හරි තීරණ ගන්න ඕන නිසා... මම කිසිම දවසක සැකයක් නිසා මගෙ wife ට අවැඩක් කරන්නේ නෑ.. මගෙ පවුල කඩාගන්නෙත් නෑ...

    Ehenam ai ochara worry wenne bro? Gaani gana trust eka thiyapan..uba ohoma hithana ekath waradiy..uba kochara kiwwath okata kiyanne sakaya kiyala ban..baya wennepa..hama dema hodin sidda wenna kiyala deiyo budun wadala palayan..

    Uba ochara ahana nisa kiyannamko..mama danna kihipa denek innawa..husband rata inna aya..e ayanam kisi awulak na machan..eth ithin mama ita wada deyak danne na..uba welawata gaanita salli adupadu ewapan..ekiwa saka karanna yannepa..ethakota awulak wena ekak na..jaya wewa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Anika gaaniwa wiswasa na kiyala uba ohoma dan idanma dagalanawanm ubata ratakata giyath inna wenne hithe saken ban :yes: wikara nathuwa palayan owa amathaka karala..gaani daala yanna barinam yannepa..gaanige hati danne ubane..ekita ona epakamm athi..ewa uba danne nathuwa nemeine..
     
    එල එල මචන්........ උබල හින්ද හිත ගොඩක් ෆිට් උනා...

    Thanks මචන්ලා.....
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    C:\Users\nmcjanaka\Documents
    Yana geni uba hitiyath yanawa nathath pita yanawa,noyana eka miniha merunath yanne na bann.
    search
     
    Last edited: