wife and baba healthy nam government hospital ekath OK ban.
anyway bump

ටින්කිරි ගාගන්නෙ නැතුව රජයෙ එහෙකට පල....
නයින්වෙල්ස් එකේ මගේ පවුල වැඩකලා මහ රෑ බබා ලැබෙද්දි තමයි වීඕජී හොයන්න සමහර වෙලාවට හැරමිට්ටෙන් තමයි එන්නෙ වයසක අය. අනිත් ප්රයිවට් ඒවත් එහෙමයි...කලුබෝවිල වගේන්ස් හොඳ මිඩ් වයිෆ්ලත් ඉන්නවා...
Muge Wife ta baba hamba wela dan 8 month wenawa bolaw...
post eka dala thiyenne 2017/01 machanla..![]()
මොකද්ද හොස්පිටල් එක..?මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.

මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.
Muge Wife ta baba hamba wela dan 8 month wenawa bolaw...
post eka dala thiyenne 2017/01 machanla..![]()

Private thama yanna beluwe ban..Wife wa balana doc kiuwe e thunen ekakata enna kiyala..![]()

![]()
Dr. Hemantha Perera
ටැක්ස් නැතුව 1.50ක් ගියේ. .
ජයවර්දනපුර. . කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. .
jayawardana pura palaun bn
ඡයවර්ධනපුර බේබි රෑමි එකේ ඩොක්ටර් මාධවි ඉන්නේ ඩොක්ටර් හොදයි බබා හම්මබ වෙන එක විතරක් බලලා බෑනේ යළුවා
ජයවර්දනපුර. . කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ.
Yako wagakeemak athi rajaye rohalakata pala
Castle, japure hari.
Antimata kela unama waren duwagena
මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.