Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    වටිනා ත්‍රෙඩ් එකක් හැමෝටම ජිවිතේ කවද හරි ඕන වෙනවනේ.
    poll එකකුත් දැම්මා නම් පට්ට හොස්පිටල් ටික දාලා :yes::yes:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ටින්කිරි ගාගන්නෙ නැතුව රජයෙ එහෙකට පල....
    නයින්වෙල්ස් එකේ මගේ පවුල වැඩකලා මහ රෑ බබා ලැබෙද්දි තමයි වීඕජී හොයන්න සමහර වෙලාවට හැරමිට්ටෙන් තමයි එන්නෙ වයසක අය. අනිත් ප්‍රයිවට් ඒවත් එහෙමයි...කලුබෝවිල වගේන්ස් හොඳ මිඩ් වයිෆ්ලත් ඉන්නවා...

    :no:
    epa government vala horen vada satkam karanavalu.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.

    මේකේ ඔය නරකයි නරකයි ගාන්නෙ ඔය හොස්පිටල් එකකට ලෙඩෙක් බලන්නවත් නැති උන් බං... :lol:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.

    kellagen ahala kiyapan latestma charges C section eke. Mage wifege dilivery April 2018. Ninewells thama yanna hithagena inne
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    admission fee 5000
    nursing care 3500 (per day)
    ward dorcter fee 5000
    rooms warga 4k thiyanwalu. ewage charges wenas.
    siserian ekata wenama ganak.. hriyatama gannan danne ne..

    Samahara consulton lage packege thiyanaawalu. ewage ganan wenaslu.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    Dr.-Hemantha-Perera.jpg


    Dr. Hemantha Perera


    ටැක්ස් නැතුව 1.50ක් ගියේ. .
    ජයවර්දනපුර. . කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. .

    jayawardana pura palaun bn

    ඡය‍‍‍වර්ධනපුර බේබි රෑම‍ි එ‍කේ ඩොක්ටර් මාධවි ඉන්නේ ඩොක්ටර් හොද‍‍යි බබා හම්මබ වෙන එක විතරක් බලලා බෑ‍නේ යළුවා

    ජයවර්දනපුර. . කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ.

    Yako wagakeemak athi rajaye rohalakata pala
    Castle, japure hari.

    Antimata kela unama waren duwagena


    අම්බෝ වැරදිලාවත් ජයවර්ධනපුර නම් යන්න එපා.

    මගේ වයිෆුත් ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි ප්‍රෙශර් වැඩිවෙලා ජපුර ඇඩ්මිට් කලා. සති 02ක් හිටියා. ප්‍රෙශර් වලට නම් කරපු දෙයක් නෑ. හැබැයි ඩිස්චාර්ජ් වෙද්දි ඉන්සියුලිනුත් ගහන්න උනා. සතියක් විතර ඉන්සියුලින් ඉන්ජෙක්ට් කලා දවසට දෙපාරක්.
    ඩොක් අජිත් රාජපක්ෂ තමයි රෙෆර් කරන්නෙ. එයා දූන්න වෙන ඩොකෙක් ෂුගර් වලට. ඒ රිපෝර්ට් වල 100ටත් අඩුයි ෂුගර්. ජපුරෙ එවුන් නැති ලෙඩත් හද්දවල එවන්නෙ. උන්ගෙ රිපෝර්ට් වයිෆ් ෆොටෝ අරන් තිබ්බා. උන්ගෙ ඒවගේ ෂුගර් 200 ගණන්. සතියක් ඉන්සියුලින් නැතිව ඉඳලා චෙක් කලේ එතකොට 100ටත් අඩුයි.


    මේ ලඟදි බැලුවා 85.

    මමනම් දන්න එකෙක්ට කියන්නෙ නෑ ජයවර්ධනපුර යන්න කියලා. (ඩොක් හේමන්ත පෙරේරගේ වෝර්ඩ් එකේ හිටියෙ. මිනිහත් මෙලෝ රහක් නෑ පොඩ්ඩක්වත් බලාන්නෙ නෑ ලෙඩ්ඩු ගැන. පොරගෙ ක්ලිනික් යන අය ගැන විතරයි පොර බලන්නෙ)
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    මගේ ගෑන්ළමය වැඩ කරන්නේ Nineweels එකේ. නරක දේවල් නම් මුකුත්ම කියල නෑ මෙච්චර කාලෙකට. Nineweels Podi untama Spcialized නිසා ඒක හොදයි කියලයි මටත් හිතෙන්නේ.

    මචං මටත් කියපන් චාර්ජර්ස් කොහොමද කියලා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ නම් ළමයි දෙන්නම ආණ්ඩුවේ ඉස්පිරිතාලේ තමයි. එක වාසියක් තිබ්බ මගේ නංගි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ලොකු එක්කෙනා හම්බෙනකොට. දෙවනිය හම්බෙද්දී එය ඉන්ටර්න් හිටපු ගම්පහ වෝර්ඩ් එකට ගියා. ඒ වෙද්දී නංගි හිටියේ නැහැ. රාගම මහා රෝහල සහ ගම්පහ දිස්ත්‍රික් මහා රෝහල . රාගමට වඩා ගම්පහ වාට්ටුව සෑහෙන්න හොදයි.