Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ganan kohomada machan

    fb eke review ekak ninewells gena

    I had to take my daughter for a doc appointment. In the very very short time I was there waiting for the doctor, I saw one nurse digging her nose, another one trying to get something out of a back tooth with a finger (with her entire fist in her mouth and another nurse was happily chewing something with her mouthful while walking around. All this in the space of 10 mins on one floor. That is apart from the very unprofessional staff at the channeling counter. I had to wait for them to finish a pleasant conversation between staff members about some gossip before they finally decided to attend to me. Only thing commendable about your hospital staff is the very pleasant doorman.

    :rofl:
     
    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    ninewells palayan machan.eke service eka marama hodai.dr.ajith rajapkshage ward ekak thiyenawa.170000-300000 wage rate thiyenawa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට හිතාගන්න බෑ ඇයි කවුරුත් රජයේ රෝහල ගැන කියන්නෙ නැත්තෙ කියල. අපේ පවුල් වල කිසිම කෙනෙක් ප්‍රයිවට් හොස්පිටල් වලට යන්න හිතන්නෙවත් නෑ (සල්ලි ප්‍රශ්නයක් නිසා නෙමේ). ඕනෑම දේකට රජයේ එකට තමා යන්නෙ. ඔය ප්‍රයිවට් ඒවගේ ඉන්න නර්ස්ලා හරියට ට්‍රේන් කරලා නෑ, උපකරණ හරියට ජීවානුහරණය කරන්නෙ නෑ, රජයේ රෝහල් වල තියන තරම් පහසුකම් නෑ.
    හදිසියක් උනොත් රජයේ එකට ගෙනියන්න කියල තමයි කියන්නෙ. ඉතින් නරකද කලින්ම ගිහින් ඒකෙ නවතින එක.

    ඔයාගෙ නෝනටයි බබටයි සුබපැතුම්!
     
    owage inna musala nurse lage lokukam ahannai balu benum ahannai ona nane ban private giyama,
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    මට හිතාගන්න බෑ ඇයි කවුරුත් රජයේ රෝහල ගැන කියන්නෙ නැත්තෙ කියල. අපේ පවුල් වල කිසිම කෙනෙක් ප්‍රයිවට් හොස්පිටල් වලට යන්න හිතන්නෙවත් නෑ (සල්ලි ප්‍රශ්නයක් නිසා නෙමේ). ඕනෑම දේකට රජයේ එකට තමා යන්නෙ. ඔය ප්‍රයිවට් ඒවගේ ඉන්න නර්ස්ලා හරියට ට්‍රේන් කරලා නෑ, උපකරණ හරියට ජීවානුහරණය කරන්නෙ නෑ, රජයේ රෝහල් වල තියන තරම් පහසුකම් නෑ.
    හදිසියක් උනොත් රජයේ එකට ගෙනියන්න කියල තමයි කියන්නෙ. ඉතින් නරකද කලින්ම ගිහින් ඒකෙ නවතින එක.

    ඔයාගෙ නෝනටයි බබටයි සුබපැතුම්!

    ballanata wage ban nurse la attendant la kegahanne
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හිතාගන්න බෑ ඇයි කවුරුත් රජයේ රෝහල ගැන කියන්නෙ නැත්තෙ කියල. අපේ පවුල් වල කිසිම කෙනෙක් ප්‍රයිවට් හොස්පිටල් වලට යන්න හිතන්නෙවත් නෑ (සල්ලි ප්‍රශ්නයක් නිසා නෙමේ). ඕනෑම දේකට රජයේ එකට තමා යන්නෙ. ඔය ප්‍රයිවට් ඒවගේ ඉන්න නර්ස්ලා හරියට ට්‍රේන් කරලා නෑ, උපකරණ හරියට ජීවානුහරණය කරන්නෙ නෑ, රජයේ රෝහල් වල තියන තරම් පහසුකම් නෑ.
    හදිසියක් උනොත් රජයේ එකට ගෙනියන්න කියල තමයි කියන්නෙ. ඉතින් නරකද කලින්ම ගිහින් ඒකෙ නවතින එක.

    ඔයාගෙ නෝනටයි බබටයි සුබපැතුම්!

    giphy.gif
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Joseph Fraser. හොඳම හොස්පිටල් එකක් .ඉන්නේ experience හොදටම තියෙන Nursla . castle එකේ head Doctor ත් මේකට එන්නේ . ගිහින් බලන්න කියනවට . ROOMS Luxruy ම එක දවසට 20 යි . අනිත් ඒවා 6 ඉදන් උඩට තියෙනවා . Service එකත් හොදටම හොඳයි
    1-copy3.jpg
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    dr. nishendra karunaratne

    he is like a god very talented and kind person

    12112048_1646527115617338_1149924779008753920_n.jpg

    ape akkata meya hitiyee

    doc la hodai hospital eken wens wenawa ward ekaka hityoth price very low

    ward wala danne naha neh room walane api kawurth kamathi

    eka nisa hariyatama room category 5k withara athi

    hotel wage thamai

    palaweni cheap ma room eka hodai kiwima aulak naha private hospital neh

    seorion karanwa nam aniwarayen doc time eka dnawa neh apita sathiyakata kalin nikan booking ekak danna puluwan room eka eth normal gananwanuth doc time ekak denawa neh check karala athakotath book karanna puluwan
    book nokara giyoth wenne normal cheap room okkoma iwarai kiyanwa boruwatath ekka high luxury room thiyenawa kiyala ekata set karanwa athaktoa hospital bill wadi wenawa

    15% vat + seorion delivery lanka hospital 2016 wala 160,000/=
    normal ekath 130 000 k wath yayi issara nam 90 + dan hama dema wadi neh doc nam supiri echcharai danne !