Doctor කෙනෙක් හම්බ වෙන්න. ඔය ලෙඩේට තව හේතු තියනවා. ඒක නිසා කෝකටත් doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න. Shoes නිසාම නැතුව වෙන හේතු වලටත් ඕක එන නිසා කියන්නේ.Ayurvedic hondayda English beheth hondayda
Eeye podi ekek patha shoe ekak daagena wife Ange happuna bung .ekata thama uneDoctor කෙනෙක් හම්බ වෙන්න. ඔය ලෙඩේට තව හේතු තියනවා. ඒක නිසා කෝකටත් doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න. Shoes නිසාම නැතුව වෙන හේතු වලටත් ඕක එන නිසා කියන්නේ.
Wife kianne Ayurveda karamu kialaFractures walata english thama,
Skin fractures නෙමේ මේ කියන්නේ bone fractures ගැන ද? එහෙනම් මුලින් doctor කෙනෙක් හම්බ වෙලා scan, x-ray එහෙම ගනී. එයාගෙන් අහන්න western ද? ආයුර්වේද කරන එකද මෙහෙම එකකට හොඳ කියල. සමහර අය කියනවා හදිස්සි නැති නම් මේකට හිමිට හොඳ වෙන්න ආයුර්වේද කරන්න කියන එක.Eeye podi ekek patha shoe ekak daagena wife Ange happuna bung .ekata thama une
Wife kianne Ayurveda karamu kiala
------ Post added on Aug 2, 2023 at 12:56 PM
Doctor kenek Balala X ray Kara bro.Skin fractures නෙමේ මේ කියන්නේ bone fractures ගැන ද? එහෙනම් මුලින් doctor කෙනෙක් හම්බ වෙලා scan, x-ray එහෙම ගනී. එයාගෙන් අහන්න western ද? ආයුර්වේද කරන එකද මෙහෙම එකකට හොඳ කියල. සමහර අය කියනවා හදිස්සි නැති නම් මේකට හිමිට හොඳ වෙන්න ආයුර්වේද කරන්න කියන එක.
Tnx broxray nethuwa kiyanna amarui
eth toe fractures walata godak welawata splint ekak tama danne immobilize karanna
එහනං ලොකුවට බෙහෙත් කරන්න ඕන නැහැනේHarline fracture ekak tiyenawa kiwwa.
එහෙනම් ayurvedic හොදයි.Harline fracture ekak tiyenawa kiwwa.