Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
ගෑනි එක්ක බැහැනේ බන්..මට උන්ව cut කරන්න දෙන්නේ නෑ.උඹත් උන්ව පාරේ ඉන්න බල්ලෙක් තරම්වත් ගණන් ගන්න එපා, උඹ ඊට වඩා ලොකු ලයින් එකක් පෙන්නපන්
උඹ ගෑනිට කියපන් උඹලයි උන් මාව ගණන් ගන්නේ නැ ඒ නිසා මටත් උන් එපා, උඹට ඕනේ නම් පල කියල/ගෑනි එක්ක බැහැනේ බන්..මට උන්ව cut කරන්න දෙන්නේ නෑ.
උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.okunta pennawath ina epa, gammen hitapan, yannath epa, uba karanne karanne monawada, yanne enne koheda kisima deyak okunta dena ganan thiyannaepa,
ape genige gedara minissu mawa dekala awurudu 9k wenawa
uba mulin ganita onna oka explain karala deepan. gani ube side eke nemei nm wadak na bn. ubala denna paulak kiyana eka mathak karla deepanඋන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.
ඕක එයාට කිව්වම ඉතිං එයාගේ අම්මා තාත්තගේ පම්පෝරිය තමයි අහන් ඉන්න් වෙන්නේ.uba mulin ganita onna oka explain karala deepan. gani ube side eke nemei nm wadak na bn. ubala denna paulak kiyana eka mathak karla deepan
ube athin family eke control eka gihin thiyenne dn. hamdetama Ok unata passe ganu kiyana de ahanne na ithin. uba eelaga para help ekk illuwa gaman ba kiypn kelinmaඕක එයාට කිව්වම ඉතිං එයාගේ අම්මා තාත්තගේ පම්පෝරිය තමයි අහන් ඉන්න් වෙන්නේ.
උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.
Ubata theruna bn mage situation 1ka. Family 2ka ahasata polawa wage..ape ammala thaaththala mallila nadayo mata dena place 1kai..mata wife ge පැත්තෙන් එන අඩු සැලකිලි එක්ක නිකන් මාව use කරනවා වගේ ෆීලීන් එකයි නම් පට්ට අවුල..මේව ඉතිං ගෑනුන්ගෙත් වැරදී.ube athin family eke control eka gihin thiyenne dn. hamdetama Ok unata passe ganu kiyana de ahanne na ithin. uba eelaga para help ekk illuwa gaman ba kiypn kelinma
මේව ඉතිං ගෑනුන්ගෙත් වැරදී.
eka eka ganu aya eka eka widiyai bn. smahara ganu innwa thamnge minihata wachanayk kiyanna denne na katawath. uba ithin shape eke katha karala balapn pampori gahuwoth ithin mala painwa iwasegena idapan randu wela prashna wisadanna bamath kiyanne oka. ammata thattata salakuwama athi anik un paul pansal unata passe wadiya udaw karanna yanna hoda na . eetapsse un lesiyata apen godayanna thygannwa. ape thattata uneth oka.amma thathtata karana deyak karapan geni nisa,
yanna enna thiyaganan epa, genita lamainta yanna ona nam gihin drop karala waraen, math ehemai
Wife ge පැත්තේ අය අයින් කරලම දාන්න කාලේ හරි වගේ..එයාට යන්න ඕන නම් යවනවා..මම නම් ඔකුන්ගේ පැත්ත පලාතේ වත් යන්නේ නෑ.![]()
eka eka ganu aya eka eka widiyai bn. smahara ganu innwa thamnge minihata wachanayk kiyanna denne na katawath. uba ithin shape eke katha karala balapn pampori gahuwoth ithin mala painwa iwasegena idapan randu wela prashna wisadanna ba
thats ma boy. ubta nambuw thiyan inna nm itin oka thamai karanna wenne.එයාට යන්න ඕන නම් යවනවා..මම නම් ඔකුන්ගේ පැත්ත පලාතේ වත් යන්නේ නෑ.
genige gedara minissui nisai ubagei ganigei thiyana attachment eka nethi wena widiyata weda karanna epa ( oka dennatama podui)Wife ge පැත්තේ අය අයින් කරලම දාන්න කාලේ හරි වගේ..එයාට යන්න ඕන නම් යවනවා..මම නම් ඔකුන්ගේ පැත්ත පලාතේ වත් යන්නේ නෑ.
Umba lucky ney doWife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
wife ge paththe un adu kule unamath oya seen eka wenawa. unta heenamane nisa adu katha.......Wife ඉහල කුලේ වගේ
උබ ඔය උදව් කරන එක නවත්තන්න ඕන. උන් උබව use කරනවා wife හරහා.......උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.