Wife & Girlfriend

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පිළිබඳව අදහස් පළකිරීම බැඳපු මාගේ ජිවිතයට අනතුරක් විය හැකිය...... එබැවින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි........ ;) බට් සැලකීමෙන් වැලකි නොසිටිමි........ ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ පිළිබඳව අදහස් පළකිරීම බැඳපු මාගේ ජිවිතයට අනතුරක් විය හැකිය...... එබැවින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි........ ;) බට් සැලකීමෙන් වැලකි නොසිටිමි........ ;)

    මොකකින්ද අනතුර TV එකෙන්ද ? Mobile එකෙන්ද ? එහෙම නැත්නම් ඒ දෙකෙන්මද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකකින්ද අනතුර TV එකෙන්ද ? Mobile එකෙන්ද ? එහෙම නැත්නම් ඒ දෙකෙන්මද ?

    පළමුව TV එකෙන්..... දෙවනුව එම TV එක නිෂ්පාදනය කල සමාගමෙන්....... තෙවනුව එම TV එක ලබාගැනීමට අදාළ අනුමැතිය ලබාදුන් මගේ ඉහල බලධාරීන්.........
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මේ පිළිබඳව අදහස් පළකිරීම බැඳපු මාගේ ජිවිතයට අනතුරක් විය හැකිය...... එබැවින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි........ ;) බට් සැලකීමෙන් වැලකි නොසිටිමි........ ;)

    hehe ela aththa nishshabdawa sitima agata gunaya