අපෝ මේ වගේ thread දැක්කම අතේ පාරක් ගහන් හිටිය නම් හොඳයි කියල හිතෙනවා. 
Prostitutes?අපෝ මේ වගේ thread දැක්කම අතේ පාරක් ගහන් හිටිය නම් හොඳයි කියල හිතෙනවා.![]()
best solutionදැන්ම ටවුමට ගිහින් උබ ට විතරක් ඇදුම් ටිකක් අරන් එන්ඩ.

උබේ අත්දැකීමෙන්ද කියන්නෙ ? බදින්න බය හිතෙනවා යකෝ තොපි දාන ඒවා දැකලාඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??
ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ
ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින්
ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...
පිරිමි නම් බඳින එක හෙනම අපරාදේනීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...
අයියෝ සල්ලි!!
ඒකනෙ මාමෙ, මං මේ සිංදුව ජාතික ගීය කරන් හැම වෙලේම අහන්නෙ.
Yes. Best solution ever.Prostitutes?
ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.Bank එකතු කරනවා
Thun gunayak vithara vadi salary ekak ganna kellek bandapan mama vage80% ගෑණු වියදම් කරන්නේ නෑ බන්. මාර ගේම් ගහලා තමන්ගේ සල්ලි හංග ගන්නවා. අනේ මන්දා ඉතිම්
උත්තම පුරුෂයෝ ඉන්න 99%ක් ගැණූ උත්තම පුරුෂයන්ගෙන් ගලවනවා මිසක් උන් වියදම් කරන්නේ නෑ
ඔයා වෙනුවට "තමුසෙ" නේද දාන්න ඕන?ඔයා මොනද මට මෙච්චර කල් කරලා තියෙන්නේ
ඔයාගේ වැඩේ ඉතිම් තියෙන කියද ඒක නාස්ති කරන එකනේ
ඔයා මට කියන්නේ මේ වෙනකල් වියදම් කරපු එක ලොකු වැඩක්.
මට ඕනේ දෙයක් මම ගිහින් ගත්තොත් තමයි ඉතිම්
කිසි දෙයක් හොයලා බලලා කරන් නෑ
මේවා පොදු පාරිභාෂික වචන සෙට් එකක් නේත
ඔව්වා ඉතින් බඳින්න කලින් කතා කරගන්න ඕන දේවල්.ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.
Ex:- මම ගෙදර රෙන්ට් එකයි වාහන වල ෆිනෑන්ස් ටිකයි ලමයින්ගෙ වියදමුයි බිල් ටිකයි බලන්නං. ඔය ගෙදරට කන බොන බඩු ගේන්න වගේ?
එහෙම කරමු දෙන්නම එකතුවෙලා. ඊටපස්සෙ අපිට ඇදුම් ගන්න ඩිනර් අවුට් යන්න ට්‍රිප් එකක් යන්න එහෙම වෙනම මාසෙට ගානක් වෙන් කරලා ෆන්ඩ් එකක් වගේ දාමු දෙන්නම වගේ...
මූට විතරක් නෙවෙයි කිව්වෙ දැන් මෙතන බැදලා දුක කිව්ව ඔක්කොටම කිව්වෙ. මෙහෙම ගෑනි එක්ක කිව්වොත් ඒකි මොනවා කියයිද? උබට ආදරේනං දෙන්නට එකට පවුල හොදට ගෙනියන්න ඕනෙනං එහෙම කිව්වම බෑ කියන්න බෑ නේද හරිහමන් ගෑනියෙක්ට?
මීට මේකෙ කමෙන්ට් දැකලා බය වුන තාම බැදපු නැති එකෙක්![]()
අප්පටසිරි බොසා දැක්ක කල්දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
ඔයා මොනද මට මෙච්චර කල් කරලා තියෙන්නේ
ඔයාගේ වැඩේ ඉතිම් තියෙන කියද ඒක නාස්ති කරන එකනේ
ඔයා මට කියන්නේ මේ වෙනකල් වියදම් කරපු එක ලොකු වැඩක්.
මට ඕනේ දෙයක් මම ගිහින් ගත්තොත් තමයි ඉතිම්
කිසි දෙයක් හොයලා බලලා කරන් නෑ
මේවා පොදු පාරිභාෂික වචන සෙට් එකක් නේත
@Solo Rider @kolavari මොකද යකෝ හහා දාල මාරු වෙන්නෙ උත්තරයක් දීපන් බැදපු නැති අහිංසකයො වෙනුවෙන්ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.
Ex:- මම ගෙදර රෙන්ට් එකයි වාහන වල ෆිනෑන්ස් ටිකයි ලමයින්ගෙ වියදමුයි බිල් ටිකයි බලන්නං. ඔය ගෙදරට කන බොන බඩු ගේන්න වගේ?
එහෙම කරමු දෙන්නම එකතුවෙලා. ඊටපස්සෙ අපිට ඇදුම් ගන්න ඩිනර් අවුට් යන්න ට්‍රිප් එකක් යන්න එහෙම වෙනම මාසෙට ගානක් වෙන් කරලා ෆන්ඩ් එකක් වගේ දාමු දෙන්නම වගේ...
මූට විතරක් නෙවෙයි කිව්වෙ දැන් මෙතන බැදලා දුක කිව්ව ඔක්කොටම කිව්වෙ. මෙහෙම ගෑනි එක්ක කිව්වොත් ඒකි මොනවා කියයිද? උබට ආදරේනං දෙන්නට එකට පවුල හොදට ගෙනියන්න ඕනෙනං එහෙම කිව්වම බෑ කියන්න බෑ නේද හරිහමන් ගෑනියෙක්ට?
මීට මේකෙ කමෙන්ට් දැකලා බය වුන තාම බැදපු නැති එකෙක්![]()
ලොකු අයිය. දැක්ක කල්... මොකෝ මේ පැත්තෙ නාවෙ කාලෙකින්?දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
good idea.meka num !දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
පොඩි හරි ආසාවක් තිබ්බ කසාදයක් බැඳල, දරු සුරතල් බලන්න...මේකෙන් ඒකත් ඉවරවුනා..ලමයි ඕනත් නෑ, ගෑණු ඕනත් නෑ......
උබ මහ ලොකුවට කට්ටිය ඉස්සරහ, පොරුවට නැගල , පොරොන්දු උනානෙ
ජීවිත කාලෙ පුරා කන්න බොන්න දෙනවා කියල, බත් ගුලියක් කැව්වනෙ නේද
ජීවිත කාලෙ පුරාම අදින්න දෙනව කියල, රෙදි යාර ගානක් ගෑනිගෙ ඇග වටෙ එතුව නේද
ලෝකෙට පේන්න , ඇග්‍රිමන්ට් ගහල ගෙනාව නන් කරපම් මචන්
බලන්න මේ කඩා හැලෙන වේදනාව
ඉගන ගනින් මෙව්ව
@Walter White @NRTG @Honey Bunch @Stimulus mind @PrasangaSPerera
------ Post added on Nov 5, 2022 at 12:49 PM
උබේ අත්දැකීමෙන්ද කියන්නෙ ? බදින්න බය හිතෙනවා යකෝ තොපි දාන ඒවා දැකලා![]()
ගෑනිට ලක්ෂයක් වියදම් කරලා, රුපියලකට ටොපියක් නෙදී බලපන්කෝ...අර ලක්ෂෙම වැඩක් නෑ..
අනික නිදහසක් නෑ...තියෙන පොඩි වෙලාවෙත් මොනාහරි වැඩක් තමයි..හවස වැඩ ඉවර වුනත් කෑම හරි ගේන්න එලියට යන්න වෙනවා ගොඩක් වෙලාවට
Bank එකතු කරනවා

ලොක්ක ඉස්සර දාපු කේස් මම කියවල තියෙනව....ලඟකදි නං දැක්කෙම නෑ...දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
උබේ වයිෆ් මොනද කරන්නේ දThun gunayak vithara vadi salary ekak ganna kellek bandapan mama vage![]()