Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol: ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...

    පිරිමි නම් බඳින එක හෙනම අපරාදේ :yes: නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

    අයියෝ සල්ලි!!
    උබේ අත්දැකීමෙන්ද කියන්නෙ ? බදින්න බය හිතෙනවා යකෝ තොපි දාන ඒවා දැකලා 😒
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,203
    1
    61,585
    113
    Mother Earth
    ඒකනෙ මාමෙ, මං මේ සිංදුව ජාතික ගීය කරන් හැම වෙලේම අහන්නෙ. 😊🥰:love::love::love:

    ඒ වුනාට බන් එතකොට බිජ්ජ එල්ලන් ඉදලත් වැඩක් නැහැනේ. කවද හරි තනිකමක්‌ දැනුනොත්? මම නම් කියන්නෙ බැඳපන්. ළමයි හදන්න නැතුව ඉන්න පුළුවන් නේ.

    Prostitutes?
    Yes. Best solution ever. 🙂
    ------ Post added on Nov 5, 2022 at 1:09 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    Bank එකතු කරනවා
    ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.

    Ex:- මම ගෙදර රෙන්ට් එකයි වාහන වල ෆිනෑන්ස් ටිකයි ලමයින්ගෙ වියදමුයි බිල් ටිකයි බලන්නං. ඔය ගෙදරට කන බොන බඩු ගේන්න වගේ?

    එහෙම කරමු දෙන්නම එකතුවෙලා. ඊටපස්සෙ අපිට ඇදුම් ගන්න ඩිනර් අවුට් යන්න ට්‍රිප් එකක් යන්න එහෙම වෙනම මාසෙට ගානක් වෙන් කරලා ෆන්ඩ් එකක් වගේ දාමු දෙන්නම වගේ...

    මූට විතරක් නෙවෙයි කිව්වෙ දැන් මෙතන බැදලා දුක කිව්ව ඔක්කොටම කිව්වෙ. මෙහෙම ගෑනි එක්ක කිව්වොත් ඒකි මොනවා කියයිද? උබට ආදරේනං දෙන්නට එකට පවුල හොදට ගෙනියන්න ඕනෙනං එහෙම කිව්වම බෑ කියන්න බෑ නේද හරිහමන් ගෑනියෙක්ට?

    මීට මේකෙ කමෙන්ට් දැකලා බය වුන තාම බැදපු නැති එකෙක් 🥲
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    80% ගෑණු වියදම් කරන්නේ නෑ බන්. මාර ගේම් ගහලා තමන්ගේ සල්ලි හංග ගන්නවා. අනේ මන්දා ඉතිම්

    උත්තම පුරුෂයෝ ඉන්න 99%ක් ගැණූ උත්තම පුරුෂයන්ගෙන් ගලවනවා මිසක් උන් වියදම් කරන්නේ නෑ
    Thun gunayak vithara vadi salary ekak ganna kellek bandapan mama vage 😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,133
    113
    34
    Kalutara
    ඔයා මොනද මට මෙච්චර කල් කරලා තියෙන්නේ
    ඔයාගේ වැඩේ ඉතිම් තියෙන කියද ඒක නාස්ති කරන එකනේ
    ඔයා මට කියන්නේ මේ වෙනකල් වියදම් කරපු එක ලොකු වැඩක්.
    මට ඕනේ දෙයක් මම ගිහින් ගත්තොත් තමයි ඉතිම්
    කිසි දෙයක් හොයලා බලලා කරන් නෑ

    මේවා පොදු පාරිභාෂික වචන සෙට් එකක් නේත
    ඔයා වෙනුවට "තමුසෙ" නේද දාන්න ඕන?

    ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.

    Ex:- මම ගෙදර රෙන්ට් එකයි වාහන වල ෆිනෑන්ස් ටිකයි ලමයින්ගෙ වියදමුයි බිල් ටිකයි බලන්නං. ඔය ගෙදරට කන බොන බඩු ගේන්න වගේ?

    එහෙම කරමු දෙන්නම එකතුවෙලා. ඊටපස්සෙ අපිට ඇදුම් ගන්න ඩිනර් අවුට් යන්න ට්‍රිප් එකක් යන්න එහෙම වෙනම මාසෙට ගානක් වෙන් කරලා ෆන්ඩ් එකක් වගේ දාමු දෙන්නම වගේ...

    මූට විතරක් නෙවෙයි කිව්වෙ දැන් මෙතන බැදලා දුක කිව්ව ඔක්කොටම කිව්වෙ. මෙහෙම ගෑනි එක්ක කිව්වොත් ඒකි මොනවා කියයිද? උබට ආදරේනං දෙන්නට එකට පවුල හොදට ගෙනියන්න ඕනෙනං එහෙම කිව්වම බෑ කියන්න බෑ නේද හරිහමන් ගෑනියෙක්ට?

    මීට මේකෙ කමෙන්ට් දැකලා බය වුන තාම බැදපු නැති එකෙක් 🥲
    ඔව්වා ඉතින් බඳින්න කලින් කතා කරගන්න ඕන දේවල්.
    ------ Post added on Nov 5, 2022 at 1:37 PM
     
    thanujaka

    Well-known member
  • දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
    අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
    ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
    අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
    ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
    අප්පටසිරි බොසා දැක්ක කල් 😍 මොකෝ වෙන්නෙ දැන් ජජ් කෙනෙක් කියලා ආරංචියි 😎
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයා මොනද මට මෙච්චර කල් කරලා තියෙන්නේ
    ඔයාගේ වැඩේ ඉතිම් තියෙන කියද ඒක නාස්ති කරන එකනේ
    ඔයා මට කියන්නේ මේ වෙනකල් වියදම් කරපු එක ලොකු වැඩක්.
    මට ඕනේ දෙයක් මම ගිහින් ගත්තොත් තමයි ඉතිම්
    කිසි දෙයක් හොයලා බලලා කරන් නෑ

    මේවා පොදු පාරිභාෂික වචන සෙට් එකක් නේත

    🤣
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.

    Ex:- මම ගෙදර රෙන්ට් එකයි වාහන වල ෆිනෑන්ස් ටිකයි ලමයින්ගෙ වියදමුයි බිල් ටිකයි බලන්නං. ඔය ගෙදරට කන බොන බඩු ගේන්න වගේ?

    එහෙම කරමු දෙන්නම එකතුවෙලා. ඊටපස්සෙ අපිට ඇදුම් ගන්න ඩිනර් අවුට් යන්න ට්‍රිප් එකක් යන්න එහෙම වෙනම මාසෙට ගානක් වෙන් කරලා ෆන්ඩ් එකක් වගේ දාමු දෙන්නම වගේ...

    මූට විතරක් නෙවෙයි කිව්වෙ දැන් මෙතන බැදලා දුක කිව්ව ඔක්කොටම කිව්වෙ. මෙහෙම ගෑනි එක්ක කිව්වොත් ඒකි මොනවා කියයිද? උබට ආදරේනං දෙන්නට එකට පවුල හොදට ගෙනියන්න ඕනෙනං එහෙම කිව්වම බෑ කියන්න බෑ නේද හරිහමන් ගෑනියෙක්ට?

    මීට මේකෙ කමෙන්ට් දැකලා බය වුන තාම බැදපු නැති එකෙක් 🥲
    @Solo Rider @kolavari මොකද යකෝ හහා දාල මාරු වෙන්නෙ උත්තරයක් දීපන් බැදපු නැති අහිංසකයො වෙනුවෙන් 🥲
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,891
    18,751
    113
    දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
    අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
    ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
    ලොකු අයිය. දැක්ක කල්... මොකෝ මේ පැත්තෙ නාවෙ කාලෙකින්?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,205
    12,003
    113
    දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
    අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
    ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
    good idea.meka num !
     
    • Like
    Reactions: GobbaSira

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    .

    උබ මහ ලොකුවට කට්ටිය ඉස්සරහ, පොරුවට නැගල , පොරොන්දු උනානෙ

    ජීවිත කාලෙ පුරා කන්න බොන්න දෙනවා කියල, බත් ගුලියක් කැව්වනෙ නේද

    ජීවිත කාලෙ පුරාම අදින්න දෙනව කියල, රෙදි යාර ගානක් ගෑනිගෙ ඇග වටෙ එතුව නේද

    ලෝකෙට පේන්න , ඇග්‍රිමන්ට් ගහල ගෙනාව නන් කරපම් මචන්

    බලන්න මේ කඩා හැලෙන වේදනාව 🥲
    ඉගන ගනින් මෙව්ව
    @Walter White @NRTG @Honey Bunch @Stimulus mind @PrasangaSPerera
    ------ Post added on Nov 5, 2022 at 12:49 PM
    පොඩි හරි ආසාවක් තිබ්බ කසාදයක් බැඳල, දරු සුරතල් බලන්න...මේකෙන් ඒකත් ඉවරවුනා..ලමයි ඕනත් නෑ, ගෑණු ඕනත් නෑ.....
    තෑම්ක්ස් බොක්ක... :( 😭
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබේ අත්දැකීමෙන්ද කියන්නෙ ? බදින්න බය හිතෙනවා යකෝ තොපි දාන ඒවා දැකලා 😒

    ඔව්...බැන්දම කාට උනත් ඔච්චර තමයි බන්...

    අඩු වැඩි වශයෙන් වෙනස් වෙයි..නමුත් අච්චුව එකයි ගෑනු ඔක්කොම :lol:

    මගේ නම් මූ කියනවා වගේ කේස් එකක් නෑ...වයිප් ජොබ් කරන කාලේ එයාගේ සැලරි එකෙන් බඳින්න කලින් ගත්තු personal loan installment එකක් ගෙව්වා, අම්මට සල්ලි දුන්නා... ඉතුරු වෙන ගාන එහෙම්ම අකවුන්ට් එකේ...ඒකෙන් ගෙදර වියදමට ගත්තේ නෑ..

    දැන් වයිෆ් ගෙදර බබා හම්බුනාට පස්සේ...එයාගේ සැලරි ගාන මම වෙනම ට්‍රාන්ස්ෆර් කරනවා මගේ එකෙන් :lol:

    මොන මොනවා හරි වැඩ වලට මදි උනොත් එක පාර ඒකෙන් ගන්නවා...ඔක්කොම වියදම් මගේ එකෙන් කරන්නේ..ඒවා නම් ගානක් නෑ...පවුල් වුනාම වියදම් කරන්න වෙනවා..

    කොච්චර කරත් වැඩක් නෑ. :lol: ගෑනිට ලක්ෂයක් වියදම් කරලා, රුපියලකට ටොපියක් නෙදී බලපන්කෝ...අර ලක්ෂෙම වැඩක් නෑ..:rofl: අනික නිදහසක් නෑ...තියෙන පොඩි වෙලාවෙත් මොනාහරි වැඩක් තමයි..හවස වැඩ ඉවර වුනත් කෑම හරි ගේන්න එලියට යන්න වෙනවා ගොඩක් වෙලාවට :rofl:

    ඉස්සර නම් ආතල්..යිල්ම් බලනවා...රවුම් ගහනවා...

    Bank එකතු කරනවා

    උඹ ගෑනිව ඩිවෝස් කරොත් කියලා එකතු කරනවා ඇති..:lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
    අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
    ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
    ලොක්ක ඉස්සර දාපු කේස් මම කියවල තියෙනව....ලඟකදි නං දැක්කෙම නෑ...😍
     
    • Like
    Reactions: Solo Rider