බැඳලා ලමයි තුනක් හැදුවෙHoda welawata
බැඳලා ලමයි තුනක් හැදුවෙHoda welawata
පුරුශාදිපත්යයThun gunayak vithara vadi salary ekak ganna kellek bandapan mama vage![]()
මේකේ ඔය අපී කියන කෑල්ල අයින් කරන්න.මං නම් wifeට වියදම් කරන්න එපා කියල තියෙන්නෙ.
එයාගෙ Salary එක එහෙමම ඉතුරු කරනව අපි
ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??
ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ
ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින්
ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...
පිරිමි නම් බඳින එක හෙනම අපරාදේනීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...
අයියෝ සල්ලි!!

Salary balance venna loan ekak dala thiyenne eyage padiyataපුරුශාදිපත්යයයන්නැද්ද බන් ඔහොම උනාම
කුරිරු වෙන්න එපා යකෝ. ගෑනිට ආදරේ වැඩි උනාමත් ඔහොම වෙනවා. ඒක පිරිමින්ගෙ හැටියක්උඹ පොන්නයා වගේ ගෑනි කියන කියන එකට හා කිය කිය ඕනෙ දෙයක් කරල දෙනව ඇති...එහෙම නැත්තං කෙලින් කතා කරන එකෙක්නම් මේකෙ ත්‍රෙඩ් දාලා ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ...පොන්නයා වගේ කටයි පුකයි වහන් දෙකට නැවිලා ඉන්නැතුව සද්දයක් දාපන්...මෝඩ පොන්නයා![]()
Bandapan athal. Kama hadala denava. Andun lasthi karala denava. Geval as karanava. Leda unama bala gannava. Prashna aduiඋබේ අත්දැකීමෙන්ද කියන්නෙ ? බදින්න බය හිතෙනවා යකෝ තොපි දාන ඒවා දැකලා![]()
එතකොට මේකෙ කමෙන්ට් දාන බැදපු අනිත් උන් ඉන්නෙ සමාන්තර ලෝකෙකද ? අනික උබේ වයිෆ් ඩොක්ට කෙනෙක් කියලා දාල තිබ්බ නේද? එහෙම වෙලත් ඒකි කෑම හදලා දීලා ගෙවල් අස් කරලා ඇදුන් ලෑස්ති කරලා දෙනවා කියන්නෙ අදහන්න වටිනවනෙ යකෝ? ඇත්ත කියපන් උබර් ගුරෙක් අල්ලගෙන ගෑනි මට ඕන විදිහට ඉන්න ඕනෙ කියලා ගුරුකමක්වත් කරගත්තද?Bandapan athal. Kama hadala denava. Andun lasthi karala denava. Geval as karanava. Leda unama bala gannava. Prashna adui
ඒ ගානට ගේම ගහන විදිය කියලා දියන්කොSalary balance venna loan ekak dala thiyenne eyage padiyata
Ps- ehema ekak na bn.. ganata gema gahanna dana ganna one pirimiyek unama
ගෑනි කියපු ගමන් කැමති උනාද වැඩේටMatath oka wegena awa. Dan spending account ekak hadala dennama monthly ganak danawa ekata. Personal dewal thamange salli walin karaganna ona. wade close.
මේකම තමා මමත් කියන්නේ ගියේදෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
Hoya ganiddi honda ekak balala hoya gaththama ivarai bn. Lankave un balanne kendare galapenavada vage gon evane. Ideas/hobbies/sex life vage eva balala marry karanan shape eke inna puluvan. Meke inna fail un kiyana eva ahanna epa.එතකොට මේකෙ කමෙන්ට් දාන බැදපු අනිත් උන් ඉන්නෙ සමාන්තර ලෝකෙකද ? අනික උබේ වයිෆ් ඩොක්ට කෙනෙක් කියලා දාල තිබ්බ නේද? එහෙම වෙලත් ඒකි කෑම හදලා දීලා ගෙවල් අස් කරලා ඇදුන් ලෑස්ති කරලා දෙනවා කියන්නෙ අදහන්න වටිනවනෙ යකෝ? ඇත්ත කියපන් උබර් ගුරෙක් අල්ලගෙන ගෑනි මට ඕන විදිහට ඉන්න ඕනෙ කියලා ගුරුකමක්වත් කරගත්තද?
ඒ ගානට ගේම ගහන විදිය කියලා දියන්කො
------ Post added on Nov 5, 2022 at 6:12 PM
yako dokek umba wage 3 gunayak gannawa nam umba peon da office ekaka?Gp bn.. dokiyak
yako wife ge mulu padiyama hira wenna car, house loan dapan, eeta passe gani pan gediyak gannath anee gan ape passen enawa..යකෝ..එතකොට වයිෆ් ඒකිගේ බැංකු කාඩූයි, ක්‍රෙඩිටි කාඩූයි මට කියාගන්න දීලා තියෙන්නේ දන්න කාලේ ඉදන්ම. ඹිනේ උනාම ඉල්ලන් යනවා. ආපහු බාර දෙනවා.
මේකේ ඉන්න අනික් උන්ගේ එහෙම සීන් තියෙන එකෙක්වත් නැද්ද?![]()
pitarata thamai bnyako dokek umba wage 3 gunayak gannawa nam umba peon da office ekaka?
pitarata nam samaharu lat hodalath doctors lata wada hoyanawa..
kari manipulation yako mewa but patta smartyako wife ge mulu padiyama hira wenna car, house loan dapan, eeta passe gani pan gediyak gannath anee gan ape passen enawa..
meka godak ewun naala..