Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අපෝ අඩන්න එපා බන් හම්බ කරපල්ලකො ගෑනුන්ට හපන් තොපි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    මං නම් wifeට වියදම් කරන්න එපා කියල තියෙන්නෙ.
    එයාගෙ Salary එක එහෙමම ඉතුරු කරනව අපි
    මේකේ ඔය අපී කියන කෑල්ල අයින් කරන්න.
    කවදාවත් දෙන්නට Divorce වෙන්න වෙන එකක් නැහැ කියලත් ප්‍රර්ථනා කරන්න.
    මට කලින් කෙල්ලෙක් හිටිය.
    ඒකිගේ අම්ම කියන්නේ කෙල්ලගේ තාත්ත කිසිම ඉතුරුවක් නැහැලු.
    එයාල ඉන්න ගෙවල් දොරවල් සේරම හැදුවේ එයාලු.
    ඉතුරුවක් කරේ එයා විතරලු, හදිස්සියක් උනොත් කෙල්ලගේ තාත්ත මොනවා කරාවිද දන්නේ නැහැලු.
    හැබැයි wifeගේ අම්ම කවදාවත් ජොබ් එකක් කරලත් නැහැ.
    ඔන්න බලන්න ගෑනුන්ගේ කතා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,070
    9,774
    113
    එක තැනක නෑ
    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol: ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...

    පිරිමි නම් බඳින එක හෙනම අපරාදේ :yes: නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

    අයියෝ සල්ලි!!

    Kalin danuwath karata thanaks machan :love:
     
    • Haha
    Reactions: kolavari

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    උඹ පොන්නයා වගේ ගෑනි කියන කියන එකට හා කිය කිය ඕනෙ දෙයක් කරල දෙනව ඇති...එහෙම නැත්තං කෙලින් කතා කරන එකෙක්නම් මේකෙ ත්‍රෙඩ් දාලා ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ...පොන්නයා වගේ කටයි පුකයි වහන් දෙකට නැවිලා ඉන්නැතුව සද්දයක් දාපන්...මෝඩ පොන්නයා 🤣🤣🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    උඹ පොන්නයා වගේ ගෑනි කියන කියන එකට හා කිය කිය ඕනෙ දෙයක් කරල දෙනව ඇති...එහෙම නැත්තං කෙලින් කතා කරන එකෙක්නම් මේකෙ ත්‍රෙඩ් දාලා ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ...පොන්නයා වගේ කටයි පුකයි වහන් දෙකට නැවිලා ඉන්නැතුව සද්දයක් දාපන්...මෝඩ පොන්නයා 🤣🤣🤣
    කුරිරු වෙන්න එපා යකෝ. ගෑනිට ආදරේ වැඩි උනාමත් ඔහොම වෙනවා. ඒක පිරිමින්ගෙ හැටියක් 🤣
    හැබැයි මට උනා නම් කට පුකයි පලනවා ගෑනිගෙ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යකෝ..එතකොට වයිෆ් ඒකිගේ බැංකු කාඩූයි, ක්‍රෙඩිටි කාඩූයි මට කියාගන්න දීලා තියෙන්නේ දන්න කාලේ ඉදන්ම. ඹිනේ උනාම ඉල්ලන් යනවා. ආපහු බාර දෙනවා.

    මේකේ ඉන්න අනික් උන්ගේ එහෙම සීන් තියෙන එකෙක්වත් නැද්ද? 🤔
     
    • Like
    Reactions: hariuda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    Bandapan athal. Kama hadala denava. Andun lasthi karala denava. Geval as karanava. Leda unama bala gannava. Prashna adui
    එතකොට මේකෙ කමෙන්ට් දාන බැදපු අනිත් උන් ඉන්නෙ සමාන්තර ලෝකෙකද ? අනික උබේ වයිෆ් ඩොක්ට කෙනෙක් කියලා දාල තිබ්බ නේද? එහෙම වෙලත් ඒකි කෑම හදලා දීලා ගෙවල් අස් කරලා ඇදුන් ලෑස්ති කරලා දෙනවා කියන්නෙ අදහන්න වටිනවනෙ යකෝ? ඇත්ත කියපන් උබර් ගුරෙක් අල්ලගෙන ගෑනි මට ඕන විදිහට ඉන්න ඕනෙ කියලා ගුරුකමක්වත් කරගත්තද?

    Salary balance venna loan ekak dala thiyenne eyage padiyata 😂

    Ps- ehema ekak na bn.. ganata gema gahanna dana ganna one pirimiyek unama
    ඒ ගානට ගේම ගහන විදිය කියලා දියන්කො 😍
    ------ Post added on Nov 5, 2022 at 6:12 PM
     
    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    Matath oka wegena awa. Dan spending account ekak hadala dennama monthly ganak danawa ekata. Personal dewal thamange salli walin karaganna ona. wade close.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    Matath oka wegena awa. Dan spending account ekak hadala dennama monthly ganak danawa ekata. Personal dewal thamange salli walin karaganna ona. wade close.
    ගෑනි කියපු ගමන් කැමති උනාද වැඩේට
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,387
    4,614
    113
    දෙන්න එක්ක කතාවෙලා දෙන්නගෙම සැලරි අරගෙන ජොයින්ට් අකවුන්ට් එකකට දාන්න කතා කරගන්න.
    අවශ්‍ය ගණුදෙනු සියල්ලම ඒක හරහා කරගන්න.
    ඉතින් එතකොට ඉතුරුවත් එතනින්ම වෙනවනේ.
    මේකම තමා මමත් කියන්නේ ගියේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එතකොට මේකෙ කමෙන්ට් දාන බැදපු අනිත් උන් ඉන්නෙ සමාන්තර ලෝකෙකද ? අනික උබේ වයිෆ් ඩොක්ට කෙනෙක් කියලා දාල තිබ්බ නේද? එහෙම වෙලත් ඒකි කෑම හදලා දීලා ගෙවල් අස් කරලා ඇදුන් ලෑස්ති කරලා දෙනවා කියන්නෙ අදහන්න වටිනවනෙ යකෝ? ඇත්ත කියපන් උබර් ගුරෙක් අල්ලගෙන ගෑනි මට ඕන විදිහට ඉන්න ඕනෙ කියලා ගුරුකමක්වත් කරගත්තද?

    ඒ ගානට ගේම ගහන විදිය කියලා දියන්කො 😍
    ------ Post added on Nov 5, 2022 at 6:12 PM
    Hoya ganiddi honda ekak balala hoya gaththama ivarai bn. Lankave un balanne kendare galapenavada vage gon evane. Ideas/hobbies/sex life vage eva balala marry karanan shape eke inna puluvan. Meke inna fail un kiyana eva ahanna epa.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,079
    113
    Gp bn.. dokiyak
    yako dokek umba wage 3 gunayak gannawa nam umba peon da office ekaka?
    pitarata nam samaharu lat hodalath doctors lata wada hoyanawa..

    යකෝ..එතකොට වයිෆ් ඒකිගේ බැංකු කාඩූයි, ක්‍රෙඩිටි කාඩූයි මට කියාගන්න දීලා තියෙන්නේ දන්න කාලේ ඉදන්ම. ඹිනේ උනාම ඉල්ලන් යනවා. ආපහු බාර දෙනවා.

    මේකේ ඉන්න අනික් උන්ගේ එහෙම සීන් තියෙන එකෙක්වත් නැද්ද? 🤔
    yako wife ge mulu padiyama hira wenna car, house loan dapan, eeta passe gani pan gediyak gannath anee gan ape passen enawa..
    meka godak ewun naala..
    ------ Post added on Nov 5, 2022 at 6:50 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    yako dokek umba wage 3 gunayak gannawa nam umba peon da office ekaka?
    pitarata nam samaharu lat hodalath doctors lata wada hoyanawa..
    pitarata thamai bn 😂 mama uni ekaka reasearch officer kenek.... 3n gunayak kivvata 2guneta tikai vadi. 😂 car hodala hoyai labbak.. serama healthcare/bio related jobs thamai highest paid. Special jobs/business thamai ita vada hoyanne