Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    යකෝ..එතකොට වයිෆ් ඒකිගේ බැංකු කාඩූයි, ක්‍රෙඩිටි කාඩූයි මට කියාගන්න දීලා තියෙන්නේ දන්න කාලේ ඉදන්ම. ඹිනේ උනාම ඉල්ලන් යනවා. ආපහු බාර දෙනවා.

    මේකේ ඉන්න අනික් උන්ගේ එහෙම සීන් තියෙන එකෙක්වත් නැද්ද? 🤔
    Mageth Wifege Credit cards okkoma wage mage langa thiyene, api nam bedagena karanne
    ie: Rent, Fuel, Car Loan, Electrcity, Water mama
    Groceries, Eat Out, Shopping, Ammala thathalata denawa ewa Wife, Balance eka joint account ekata yanne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113

    එළදෙනගෙ කට පැත්‍ත ඔබතුමාට වගේ බාර නේ 😅
     
    • Like
    Reactions: wtsamantha

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113
    මම දැනට තමා මුලු ගෙදර වියදන් ( Food + Vegi + Meats , Electricity, Water , Rent) සහ දරැවගේ වියදන් බලන්නේ.
    2 weeks ලෙඩ වෙලා හිටිය එත් අඩුවක්කරේ නැ එත් ගැණිට ඇදුමි අරන් දුන්නෙනැ කියල වලි .
    ඔයාට වියදමක් නැනේ , ඵහෙනන්ඇ දුමි වලටවත් වියදමි කරගන් කියලා බැන්නා අදනන්
    ඇයි මුන් හිතන්නේ නැත්තේ?
    Typical entitled women ... No wonder men don't want to get married
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මම දැනට තමා මුලු ගෙදර වියදන් ( Food + Vegi + Meats , Electricity, Water , Rent) සහ දරැවගේ වියදන් බලන්නේ.
    2 weeks ලෙඩ වෙලා හිටිය එත් අඩුවක්කරේ නැ එත් ගැණිට ඇදුමි අරන් දුන්නෙනැ කියල වලි .
    ඔයාට වියදමක් නැනේ , ඵහෙනන්ඇ දුමි වලටවත් වියදමි කරගන් කියලා බැන්නා අදනන්
    ඇයි මුන් හිතන්නේ නැත්තේ?
    මචං උඹ වියදම් කරනවා. ගෑණි ඉතිරිකරනවා උඹ ලොස්ට් වෙනවා ලංකාව වගේ ගෑනි දවසින් දවස ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නවා හරියට සිංගප්පූරුව වගේ අන්තිමට ගෑණි උඹව පාගන්න බලනවා. හරියට ජාතික සම්පත් කුනුකොල්ලෙට මිලදී ගන්න බලනවා වගේ. වියදම් පාලනය කරගෙන මොලෙන් වැඩ කරපන් මචං. ගෑණු ෂුවර් නෑ.. වැද්දට කඩුව දුන්න උන්
     
    thanujaka

    Well-known member
  • ඒකනෙ අර පිස්සෙක් ගියා පාර thread එක හෑවට පස්සෙ ඔයා අවුල් ගියා කියල හිතුව මම.. ඒකෙන් පස්ස්ව් දැක්කමද මන්ද..

    අවුරුද්දෙ නිවාඩු නෙමේනෙ නේද තාම? December වලනෙ නිවාඩු? නැති නම් මේ පාර්ත් සේරම් නිවාඩු ටික අන්තිමට දැම්මද?

    නිවාඩු නම් ෆ්‍රී නම් නීති උපකාර thread එකක් දාමුද මේ පාරත් අයියෙ..?

    අවුරුද්දෙම නිවාඩු එක පාර අල්ලලා මාසයක් කලින් නිවාඩු දැම්මා මචං,
    හැම සැරේම මම කරන්නේ ඕක.
    වෙලාවක් සෙට් උනොත් දවස් 3 4 ක නීතී උපදෙස් ත්‍රෙඩ් එකක් දාන්න ට්‍රයි කරන්නං මචං
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113
    අවුරුද්දෙම නිවාඩු එක පාර අල්ලලා මාසයක් කලින් නිවාඩු දැම්මා මචං,
    හැම සැරේම මම කරන්නේ ඕක.
    වෙලාවක් සෙට් උනොත් දවස් 3 4 ක නීතී උපදෙස් ත්‍රෙඩ් එකක් දාන්න ට්‍රයි කරන්නං මචං
    ම්ට මතකයි ඔයාගෙ විදිහ.. ❤️ මේ පාර කොහෙද යන්නෙ..

    වෙලාවක් හම්බුනොත් අනිවාරෙන්ම දාන්න අයියෙ..
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    දැන් ඔන්න Job එකේ මාරැව හදාගෙන දරැවත් අරන් මහ ගෙදර යනවලු.. මටත් ඵන්ඩලු. මම කිවා මම කවදාවත් එන්නෙනැ, මම භින්න බහින්ඩ නෙවෙ බැන්දේ.
    මට පුලුවන් විදීයට මට තියන එකම ඉඩමෙ ගේ හදන්නේ.
    මෙ ඔක්කොම මට සල්ලි ගොඩක් නැති නිසානේ.

    Time to forget wife & child once & for all. bye
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114

    ඉතිං බං උබලට බැයිද ගෑනි එක්ක කතා කරන්න සීන් එක. මෙහෙමයි කලින් කරාට දැන් රටේ තත්වෙ එක්ක එක සැලරි එකකින් ගේම ගහන්න බෑ. අනික බදිනවා කියන්නෙ එක්කෙනෙක් විතරක් බර අදිනවා කියන එක නෙවෙයිනෙ ? ඒකනෙ ලයිෆ් පාට්නර් කියන්නෙ? අපි දෙන්නා කතා වෙලා වියදම් බෙදාගමු.

    Ex:- මම ගෙදර රෙන්ට් එකයි වාහන වල ෆිනෑන්ස් ටිකයි ලමයින්ගෙ වියදමුයි බිල් ටිකයි බලන්නං. ඔය ගෙදරට කන බොන බඩු ගේන්න වගේ?

    එහෙම කරමු දෙන්නම එකතුවෙලා. ඊටපස්සෙ අපිට ඇදුම් ගන්න ඩිනර් අවුට් යන්න ට්‍රිප් එකක් යන්න එහෙම වෙනම මාසෙට ගානක් වෙන් කරලා ෆන්ඩ් එකක් වගේ දාමු දෙන්නම වගේ...

    මූට විතරක් නෙවෙයි කිව්වෙ දැන් මෙතන බැදලා දුක කිව්ව ඔක්කොටම කිව්වෙ. මෙහෙම ගෑනි එක්ක කිව්වොත් ඒකි මොනවා කියයිද? උබට ආදරේනං දෙන්නට එකට පවුල හොදට ගෙනියන්න ඕනෙනං එහෙම කිව්වම බෑ කියන්න බෑ නේද හරිහමන් ගෑනියෙක්ට?

    මීට මේකෙ කමෙන්ට් දැකලා බය වුන තාම බැදපු නැති එකෙක් 🥲
    මේවැඩේ කරලා බැලුවෙ නැද්ද?
     
    • Sad
    Reactions: WristBand

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,368
    113
    Tropical Island Of Sri Lanka
    මමත් බැදලා ඉන්නේ ලංකාවේ කෙල්ලෙක් තමා. මේකේ කමෙන්ට් බලපුවම බහුතරයක ගෑනු එක වගේ කියල පේනවනා.

    දැන් අපි ඉන්නේ western පැත්තේ country එකක. මුන්ගේ life style දැක්කම පිස්සු හැදෙනවා. ඇත්තටම ජිවිතේ හොදට විදින්නේ බහුතරයම western country වල ඉන්න උන් තමා
     
    • Like
    Reactions: Mr UNKNOWN

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    යකෝ..එතකොට වයිෆ් ඒකිගේ බැංකු කාඩූයි, ක්‍රෙඩිටි කාඩූයි මට කියාගන්න දීලා තියෙන්නේ දන්න කාලේ ඉදන්ම. ඹිනේ උනාම ඉල්ලන් යනවා. ආපහු බාර දෙනවා.

    මේකේ ඉන්න අනික් උන්ගේ එහෙම සීන් තියෙන එකෙක්වත් නැද්ද? 🤔
    මගෙත් මෙහෙම තමා.. ඔක්කොම cards මගේ ගාව.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මේවැඩේ කරලා බැලුවෙ නැද්ද?
    wife ගේ මුලු පඩියම loan එකට යනවා plane කරල නෑ, දැන් OT ත් නැතිතරමිනේ.
    Loan එකේ සල්ලියි + එයා ඵකතු කරපු පුල් FD දලා වියදන් වෙනවට.
    හදිස්සියකටවත් වියදමට කියක්වත් නෑලු.
    ඔවා කතා කරන්ඩ ගියාම වගකිමක් ගන්නෙ නැද්ද ඇහුවම ඵයා කන බත් ටිකද පූෂ්නේ කියලා නොකා ඉන්නන්ලු කොහොමද දෙයක් කතා කරන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    wife ගේ මුලු පඩියම loan එකට යනවා plane කරල නෑ, දැන් OT ත් නැතිතරමිනේ.
    Loan එකේ සල්ලියි + එයා ඵකතු කරපු පුල් FD දලා වියදන් වෙනවට.
    හදිස්සියකටවත් වියදමට කියක්වත් නෑලු.
    ඔවා කතා කරන්ඩ ගියාම වගකිමක් ගන්නෙ නැද්ද ඇහුවම ඵයා කන බත් ටිකද පූෂ්නේ කියලා නොකා ඉන්නන්ලු කොහොමද දෙයක් කතා කරන්නේ
    ලෝන් එකේ සල්ලි FD දාල ? WTF 🙄

    එහෙම උබට විතරක් තනියම බර අදින්න බෑ උබ ලොකු ටික අදින්නන් එයාටත් ජොබ් එකක් කරන නිසා පොඩි පොඩි වියදම් ටිකක්වත් බලන්න කියලා උබ තේරුම් කරලත් පිලිගන්නෑ කියන්නෙ මහ උද්දච්ච මෝඩ ගෑනියෙක් වෙන්න එපෑ ඒකි 😡 එහෙම එකියක් එක්ක මෙච්චරකල් හිටියෙ කොහොමද තෝ?

    ප.ලි : ඒ ගෑනි විතරක් නෙවෙයි පොඩි එකෝ අපේ ගෑනුත් ඔහොම තමා. එකම අච්චුවෙ නම් විතරයි වෙනස්. දැන් බැදගත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා ඉවසලා වගේ ඩිප්‍රෙශන් හැදෙන කතා කියලා තාම බැදලා නැති අපි වගේ උන්ව බයකරන්න කමෙන්ට් දාන බැදපු නාකි whotthala ගෙ ඇට කුණු වෙන්න ඕන
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේක දැන්නෙ දැක්කෙ? උබ ප්‍රපෝසල් එකේදි කිව්වද මට අරවා තියනවා මේවා තියනවා මාසෙට මෙච්චර ආදායමක් එනවා හැමදාම ඩිනර් අවුට් යමු වැකේශන් වලට මෝල්ඩිව්ස් යමු වගේ ඒව 😂 එහෙම කියලා ගෑනි ගෙනාවනං සම්පූර්ණ වැරැද්ද උබේ. ඒකි ඒවා බලාපොරොත්තුවෙන්නෙ උබව බදින්නෙ? එහෙම නැතුව උබේ ඇත්තම තත්වෙ පෙන්නලා ඒකට ඒකි කැමති වෙලත් ඇවිල්ලා ඔහොම ටෝක් කරනවනං ලැට් බාල්දියෙන් ගහපන් ගේ වටේ එලව එලව
     
    • Haha
    Reactions: Mugen

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඇයි ගෑනි මොනවද කරන්නේ පඩියෙන්??

    ගෑනු ඔහොම තමයි බන්...බැන්දම තමයි මොන කරැමයක්ද කරගත්තේ කියලා හිතෙන්නේ :lol:

    ආතල් එකේ ඉන්න තිබුනු අවස්ථාව විහින් ප්‍රශ්නයි, වියදමුයි, ඔලුවේ කැක්කුම් දාගෙන කටු කනවා...:rofl: කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින් :lol: ලැබෙන දේකුත් නෑ...බබෙක් එහෙම හම්බුනාම ගෑනිට ලමයයි, කන බොන එකයි ඇරුනම වෙන දේවලුත් නෑ...කිසි ආතල් එකකුත් නෑ...

    පිරිමි නම් බඳින එක හෙනම අපරාදේ :yes: නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

    අයියෝ සල්ලි!!
    Schitts Creek Yes GIF by CBC

    :baffled::(
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ලෝන් එකේ සල්ලි FD දාල ? WTF 🙄

    එහෙම උබට විතරක් තනියම බර අදින්න බෑ උබ ලොකු ටික අදින්නන් එයාටත් ජොබ් එකක් කරන නිසා පොඩි පොඩි වියදම් ටිකක්වත් බලන්න කියලා උබ තේරුම් කරලත් පිලිගන්නෑ කියන්නෙ මහ උද්දච්ච මෝඩ ගෑනියෙක් වෙන්න එපෑ ඒකි 😡 එහෙම එකියක් එක්ක මෙච්චරකල් හිටියෙ කොහොමද තෝ?

    ප.ලි : ඒ ගෑනි විතරක් නෙවෙයි පොඩි එකෝ අපේ ගෑනුත් ඔහොම තමා. එකම අච්චුවෙ නම් විතරයි වෙනස්. දැන් බැදගත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා ඉවසලා වගේ ඩිප්‍රෙශන් හැදෙන කතා කියලා තාම බැදලා නැති අපි වගේ උන්ව බයකරන්න කමෙන්ට් දාන බැදපු නාකි whotthala ගෙ ඇට කුණු වෙන්න ඕන
    අපේ ගෙදර අය කියන්නෙත් මට පෙර පවක් පඩිසන් දිලලු. ගැණි ගෙදර දරැවත් ඵක්ක ගියා කියන්නේ මම කවදාවත් යන්නෙ නැ End of Chapter, . කියන්ඩ දෙ ගොඩයි ඔනම දේ කෙටියෙන් මගේ පැත්තේන් story ඵක ඔක
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    මොනවා කරන්නද බනිසක් කන්න තියෙන වුවමනාවට බේකරියක් ගත්ත මිනිස්සුනේ අපි.. ඒ වුනත් ළමයි ඉන්න එක නම් සතුටුදායක දෙයක්.. බදින එකේ තියෙන හොදම දේ ඒක..
    ලමයි ගේ මොනවද ඕයි හොඳ. බැඳගත්ත බෙරේ ගහනවා කියලමයි මටනම් හිතෙන්නෙ.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අපේ ගෙදර අය කියන්නෙත් මට පෙර පවක් පඩිසන් දිලලු. ගැණි ගෙදර දරැවත් ඵක්ක ගියා කියන්නේ මම කවදාවත් යන්නෙ නැ End of Chapter, . කියන්ඩ දෙ ගොඩයි ඔනම දේ කෙටියෙන් මගේ පැත්තේන් story ඵක ඔක
    උබ ඇයි ප්‍රපෝසල් එකෙන් ඔය ගෑනිට කැමති උනේ ගෑනි ලස්සන හින්දද?