Mageth Wifege Credit cards okkoma wage mage langa thiyene, api nam bedagena karanneයකෝ..එතකොට වයිෆ් ඒකිගේ බැංකු කාඩූයි, ක්‍රෙඩිටි කාඩූයි මට කියාගන්න දීලා තියෙන්නේ දන්න කාලේ ඉදන්ම. ඹිනේ උනාම ඉල්ලන් යනවා. ආපහු බාර දෙනවා.
මේකේ ඉන්න අනික් උන්ගේ එහෙම සීන් තියෙන එකෙක්වත් නැද්ද?![]()
ie: Rent, Fuel, Car Loan, Electrcity, Water mama
Groceries, Eat Out, Shopping, Ammala thathalata denawa ewa Wife, Balance eka joint account ekata yanne


කරා කියලා කිසි හොඳකුත් නෑ ඉතින්
නීතියෙන් අත්සන් කරලා ගෑනිටයි හැමෝටම වියදම් කරන්න බැඳෙනවා වගේ වැඩක්...

