Wife problem

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹට වෙන්න ඕන දේ පැහැදිලිව එයාට කියපන්. අසාධාරණ වෙන්න එපා සාධාරණ කොන්දේසි ඉදිරිපත් කරපං. ටික කාලයක් බලන්න මොකද වෙන්නේ කියලා. අතර වාරයේ කීප වතාවක් ට්‍රැක් පනිද්දී ඒක කියන්න. බලන්න ඒ විදිහට ද වෙන්නේ කියලා. ඉන් පස්සේ නිකන් කාලේ නාස්ති නොකර උඹ කැමති තීරණයක් ගනින්. මාසෙන් දෙකෙන් තීරණ ගන්න හදිස්සි වෙන්නත් එපා. අවුරුදු දෙක තුනක් කාලේ කන්නත් එපා. මිනිහෙක්/ගැනියෙක් හොයන්නේ සතුටින් ජිවත් වෙන්න පුළුවන්, ප්‍රශ්න වලට සහයෝගය ලැබෙන ජීවිතය බෙදා ගන්න පුළුවන් supportive "සහකරුවෙක්" / "සහකාරියක්" මිසක් මේ ඕන වෙලාවක pay කරලා ගන්න පුළුවන් service එකක් නෙවේ නේ?

    උඹ ඔය ගෑනි කරන ටික ඔහොම්මම කර ගන්න එකියක් නිකම්ම හොයා ගන්න පුළුවන් මාසෙට 20 000ක් වගේ දීලා. ඉන්න දෙනවා කන්න දෙනවා ඔක්කොම පහසුකම් තියනවා කරන්න තියෙන්නේ පොඩි වැඩක් නේ?
     
    • Like
    Reactions: Erzo and Bart_Allen

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ubath wena ekak karanawa wage boruata hri pennapan

    nethinam eththatama karapan

    nikanma prsne wisadenawa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Monawada yao ochchara text karanne?

    Wife private secretary da?

    Bosaata wada nadda? U married da?

    Office eke wadada msg karanne? Example ekak deepan balanna...hithaganna na bn ithin ohoma..api danne nane mona wage office ekak da kiyala...

    Kohoma namuth ohoma hama welema text karaama owa wena ewata harenna puluwan..

    Gaanith 24/7 oluwa oke thiyan innawanam pawul jeewithayak geniyanna bane...

    Salary balanceeka kohomada dennage? Eyage salary eken gedara salakiya yuthu wada kotasak wenawada
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ehema digin digata text karnne na machan office work nm kelinma calls gannawa misak.
    Athyawashya keti panividayak denna ne office waladi texting use karanne. Ohoma paya ganan text karanne na. Calls ganne nadda ?
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මචන්.. පොඩි දෙයක් තියෙනවා කරලා උබට හොයාගන්න පිලිවන් සීන් එක මොකක්ද කියලා!

    වයිපරේ නිදි අතරේ එදා උදේ වැඩට ඇදන් ගිය පෑන්ටි එක පොඩ්ඩක් හොයාගෙන බින් එකෙන්.. ඒකේ ක්‍රොච් එක.. ඒ කියන්නේ චූචූ එක වැදෙන තැන පොඩ්ඩක් අල්ලලා බලහන්.. හැමදාම තෙතද? කැ@ ගදක් හෙම එනවද? එහෙනම් ටිකක් සැක හිතන්න පිලිවන්!

    අනික වයිපරේගේ පර්ස් එක. ඔව් ඒකි නිදි අතරේ හොදට ඇදලා බලපන්! කොන්ඩම්ස් පැකට් තියේනවද කියලා!!

    මේ දෙකම අදාල නැතිනම්.. උබ හැදියන්.. ගෑණි එලකිරි. අනික දවස තිස්සේ බොසා එක්ක හෙන ටෝකේ ඉන්න ගෑණිට සුකන්නේ උබ නේද කියල හිතහන්! මටනම් ඒ සිතිවිල්ලත් ඇති ස්වර්ගස්ත වෙන්න සන්සර්ගේ යෙදෙද්දී!

    බොට ජය!
    දැන් ගැනි පුකේ අරින්න එහෙම දෙනවද? :P
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මචං

    මගේ යාළුවෙකුටත් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා...යාළුවෙක් කිව්වට ලඟම නෑදෑයෙක්...

    ඒක කෙළවර වුනේ දික්කසාද වෙලා...

    මොකද දන්නවද දවසකට පැය විසි හතරක් තිබ්බට සාමාන්‍යයෙන් රාත්‍රී 10 සිට උදේ 5 වෙනකම් අපි නිදිනේ...එකියන්නේ 24 පැය 7 ක් අඩුකරහම පැය 14 ක් තමා අපි නැගිටලා ඉන්නේ.

    සාමාන්‍යයෙන් අපි දවසට පැය 8 ක් වැඩ කරාට Transport එකත් එක්ක ගත්තහම පැය 12 විතර එකට ගිහින් තියනවා...

    ඉතින් උබට තෙරෙනේවා නේද උබත් එක්ක ඉන්නවට වඩා වැඩි කාලයක් උබේ wife දවස ගත කරන්නේ wife ගේ boss එක්ක...

    උබට ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ පිරිමින්ගේ සිතුම් පැතුම්...boss ලා විතරක් නෙවෙයි peer males පවා බැඳපු ගෑනු set උනහම ඉස්ස‍ර වගේ "ඇන්නා පැන්නා Theory" විතරක් නෙමෙයි ඒක හොරෙන් වීඩියෝ කරලා යාලුවන්ටත් පෙන්නලා ගෑනු කරනවා Blackmail කරනවා....

    මම කියන්නේ බොරුද කියලා බලන්න පොඩ්ඩක් ගිහින් හිටපන් Marine drive එකේ තියන guest house එකක් ඉස්සරහ

    weekdays වල බම්බා කොල්ලුපිටි guest house වල කොටු පනින office couple වලින් පිරිලා...

    ආයතන වල MD/Director/CEO ඉදලා ආයතන වල Security වැඩේ කරන වුන් ඒකේ තේ හදන ගෑනි ත් එක්ක ඒවායේ...

    හොදම වැඩේ උබේ ගෑනි ව ජොබ් එකෙක් අයින් කරපන් ....නැත්නම් වෙන රස්සාවක් හොයල දීපන් ...

    MD/Director/CEO වගේ වුන් Room වලට අදින්නේ තේ හදන ගැනු නෙමෙයි...B.Sc, M.Sc, MBA තියන හස්බන්ඩ් ලත් ලොකු ලොකු රස්සාවල් කරණ ගෑනුව...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එක පාර තීරණ ගන්න එපා
    මුලින් කතා කරපන් හොදින්
    එත් බැරි නම් ටිකක් තදින් කතා කරපන් ගෙදරදී ඔෆිස් වැඩ කරන්න එපා කියපන්
    උබත් ආදරේ ප්පෙන්නපන් ගැනිට
    එත් හරි යන්නේ නැත්නම් ඔෆිස් එකෙන් අයින් කරපන් ගැනිව
    උබ ගේමක් ගහපන් ටික කාලයක්
    පස්සේ යේ ජොබ් එකකට දාපන්
    සමහර ඔෆිස් වල ලොක්කෝ නිකන් යක්කු වගේ බනිනවා ගනුන්ට ඉතින් ඒ බයට කෙල්ලෝ ඔහොම ඉන්න එවුනුත් ඉන්නවා
    ස්ටෙප් බය් ස්ටෙප් කරලා බලපන්
    ඕව කරලත් හරි යන නැත්නම් ඔෆිස් එකට ගිහින් බැනපන් බොසාට කනේ ඇගිලි ගහ ගන්න
    එහෙම කරලා ගනිව අස් කරන වරෙන්
    නොර්මාලි ඔහොම කාලම ලොකු එවුන් බයයි නොන්ඩි වෙන්න එක නිසා සිඉන් එකක් තියෙනවා නම් නවත්තල දැයි
    කලබල වෙන්න එපා එක පාර
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    No comments 😐

    Ekak kiyannam ban umba ganiwa saka karanawa kiyala danenna arinna epa. Eth hondata ganita nidanenna hoyapan.

    mokada umba saka karanawa kiyala danagaththoth aththatama ganige prashnekuth naththam gani umben ath wenna puluwan.

    iwaseemen wada karapan. Aniwa hoyapan eth ganita podi sakayak wath denna epa umba hoyanawa kiyala ganige mokakhari prashnayak thiyanawa kiyala.

    thawa deyak ganige pradhnayak thiyanawa nam e boss ekka novennath puluwan. E nisa podi kalayak ganiwa observe karapan hondata. Awulak hambune naththam direct katha karala job eke prashneta solution ekak deepan ganita.
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    දෙන්නටම නිදහස් වෙලාවක එක මේසෙකට ඇවිත් කෙළින් මුහුණට මුණ කථා කරලා විසඳ ගන්න බලන්න... හිතේ තියෙන හැමදේම කියපන්... දෙන්නටම එන්න පුළුවන් හොඳම තීරණයට වරෙන්..

    මේ ලෝකේ 100% ගැලපෙන cpls නෑ බන්.. හැමෝගෙම අඩු පාඩු තියෙනවා.. යාළු වෙලා ඉන්න කාලේ හිටිය විදිය නෙමේ බැනදට පස්සේ.. ඒ නිසා අපි දැන ගන්න ඕනේ ගලපගෙන ජීවත් වෙන්න.. ජීවිතේ ඔහොමයි...

    නියම answer එක මචං. මේක සිරාවට වැදගත්.. ඉක්මනින් මේ දේ කරානම් උඹට තීරණයක් අරගෙන ඔළුව නිදහසේ ඉන්න පුළුවන්
     
    • Like
    Reactions: WasaIT

    Zuxian_01

    Member
    Jun 10, 2020
    16
    32
    3
    First try to make contact with a guy at wifes' company (වයිෆ දැනගන්න ඕන නෑ ) Then check about wife (හැබැයි ඌත් උඹ ඒකිව බැ ද ලා කියල දැන ගන්න බැ ). You may tell that you r interested about that girl (your wife) and want to talk. එතකොට ඌ කිවුවොත් එකීට බොසා ගහනවා කියල ඉතින් මුහුදට පනින්නැතුව වෙන එකක් බලමු . ජය වේවා !
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    ගෑනිගෙ බොසාට කියපන් එයාට text කරන්ඩ එපා කියල office hours වලින් පස්සෙ. හදිස්සි අවශ්‍යය වැඩක් නං උබව contact කරන්ඩ කියපං.
     
    • Like
    Reactions: Erzo

    Sen-lu

    Well-known member
  • මේකේ තිබ්බේ Phone එක bug කරන්න software ගැන අහල තෙ‍්‍රඩ් එකක් ඒක බලල හොඳ software කෑල්ලක් ගෑනිගෙ phone එකට දාපන්. දවස් 2න් වැඩේ අවුල් ද නැත්ද කියල හොයාගන්න පුලුවන්. කයිය ගහ ගහ බොසාගෙ මගුල් හොය හොය ඉන්න දෙයක් නෑ. රොකට් science නෙවේ නෙ technology use කරපන්. අවුලක් තිබුණොත් කලබල නොවී නීත්‍යානුකූලව evidence එකතු කර ගනින් divorce නඩුවකදි වැදගත් වෙනව මොකද law එක women favor.වැඩේ දුරදිග යන්නෙ නැතුව විසඳෙයි කියල හිතෙනව.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෝ ගෑනි ගෙදර තියාගනිං
    නැත්තං කියපං ගෙදර ඉන්න ඕනනං ෆෝන් එක ඔෆිස් එකේ තියලි එන්න කියල.
    කියපු දේ වෙන්නේ නැත්තං. ගෑනිව ඇදලා එලියට දාපං, නැත්තං ෆෝන් එක පොලවේ ගහපං.
    පවුලක් පන්සලක් වෙනවා කියන එකේ තේරුම හිතට ගනිං
     
    • Like
    Reactions: hichchiputha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මේකෙ කමෙන්ට් කියවලා මට ඩිප්‍රෙශන් වගේ ආවා.තාමා කසාද බැදලත් නැහැ.
    මේ ත්‍රේඩ් එක දාපු එකා ඇත්ත සීන් එකක් නම් දැම්මෙ
    ඌට සුයිසයිඩ් කරගන්න මට්ටමට ඇව්ත් ඇති
     
    • Sad
    Reactions: Aki992 and Erzo

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    First try to make contact with a guy at wifes' company (වයිෆ දැනගන්න ඕන නෑ ) Then check about wife (හැබැයි ඌත් උඹ ඒකිව බැ ද ලා කියල දැන ගන්න බැ ). You may tell that you r interested about that girl (your wife) and want to talk. එතකොට ඌ කිවුවොත් එකීට බොසා ගහනවා කියල ඉතින් මුහුදට පනින්නැතුව වෙන එකක් බලමු . ජය වේවා !

    bad advice hina wela giyath ape un hitanne api ekata gahanawa kyla office eke unuth hariyata danne netuwa ahapu gaman kiyai okita ellagena gahanawa kiyala, mu samahara wita waha bila merei ita passe, bosa arakita gahalat netuwa tiyeddi, mu merunamanam gahai itin